DOTA 2 Live

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    yako hena ganak fuck una natara kra kiyla aye yata ekagen id ialanne :D

    anyws mageth dota total hours athi account okkogema 20K hours pannala. main ekema tynwa 13K ganak
    යකෝ පැය 13,000 ක් ? උබ online streamer කෙනෙක්ද ? අවුරුදු කීයකදිද පැය 13,000ක් වුණේ. නකමට අහන්නෙ. කැමති නම් කියපන්. :P
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,976
    113
    Lanka
    යකෝ පැය 13,000 ක් ? උබ online streamer කෙනෙක්ද ? අවුරුදු කීයකදිද පැය 13,000ක් වුණේ. නකමට අහන්නෙ. කැමති නම් කියපන්. :P
    peya 13000 main account eke witarai bn. peya 4000 wage tiyena smurf accnts athi mage 4-5 ta wada. a arenna wena eka eka unge ewageth gahpuwa ekathu karoth nam peya athi 40K wath penala. and dota 2 ghne itin 2012 kaale idan.
    anika dota wage moba game wala peya 10K wage kiyanne hena normal bn. mata wada gahapu lankawe ewun inwa ona taram.

    stream karanne na. kalin krpu gaming channel eka wikka. lagadi ekak hadala video dada htya. eketh dame na lagadi. idapan dala tbba dota video tikak embd karanam

    mea main account eke. yata red kre mea dawas wala wena podi accnt ekaka gahagha inwa. oke mam gahnna gaddi peya 800 da koheda tbbe.



    ewew.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    යකෝ මං අවුරුදු 40ක් පහුවෙලත් තාමත් ඉන්දියන් සර්වර් අස්සෙ රිංගලා CS 1.6 ගහනවා තාමත්.. අපිට ගහන්න ඕනි මඩු වල්ගෙන් නෙවෙයි බං.. හරක් ප@@කින් 😁

    A/L කාලේ නුවර game cafe අස්සෙමයි 😁
    COD 4 2008/11 කාලේ shipment and killhouse මරා ගත්ත හැටි 😍 මතක් වෙනවා

    maxresdefault.jpg



    dc35b63086dfc6522fde0f6f042a6eb2.png
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    බොලා නුවරද බම්? නුවර බෝඩරේට වහිනවාද / හුලන්ද? weather update එකක් දාගෙනම පල කෝ මේ අස්සේ හෑ?? ඕ යේ........ :ROFLMAO: 🥴

    මම නුවර නෙවෙයි මචන් .නුවර 5 වසරෙන් ගියේ .2003-2011
    ජීවිතේ ආතල්ම කාලේ 😁
     
    • Like
    Reactions: HmNRazor

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,976
    113
    Lanka
    බොලා නුවරද බම්? නුවර බෝඩරේට වහිනවාද / හුලන්ද? weather update එකක් දාගෙනම පල කෝ මේ අස්සේ හෑ?? ඕ යේ........ :ROFLMAO: 🥴
    mea wele nam ahasa poddak kalu karala tiyenne. poddak wassa isella. seethal hulanag ekka athal chil. heme welemea ehema tama itin :P
     

    HmNRazor

    Well-known member
  • මම නුවර නෙවෙයි මචන් .නුවර 5 වසරෙන් ගියේ .2003-2011
    ජීවිතේ ආතල්ම කාලේ 😁
    අහ් එලම! ත්‍රෙඩ් එකක් දාලා අහන්නෙ මොකටද කියලා නුවර කියලා දැක්ක ගමන් අහලා දැම්මා මේ අස්සේ. ඕ යේ............ 🥴

    mea wele nam ahasa poddak kalu karala tiyenne. poddak wassa isella. seethal hulanag ekka athal chil. heme welemea ehema tama itin :P
    ------ Post added on Jun 8, 2021 at 3:37 PM
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    අහ් එලම! ත්‍රෙඩ් එකක් දාලා අහන්නෙ මොකටද කියලා නුවර කියලා දැක්ක ගමන් අහලා දැම්මා මේ අස්සේ. ඕ යේ............ 🥴


    ------ Post added on Jun 8, 2021 at 3:37 PM

    KGHS & Tommy බලන්න යන්නත් ආසයි.
    කලු පාලම පැත්තේ ගිහින් මලක් අරන් hostel යනවා හවසට 😂🤭
     
    • Haha
    Reactions: HmNRazor

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    අවුරුදු 2ක්
    General English, Maths, Physics, Chemistry ඔක්කොම class හැමදාම කට් කරා dota, cs go ගහන්න. එක දවසක් වත් ක්ලාස් ගියේ නැත
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,976
    113
    Lanka
    kohomada bro. poddak guide karapanko. youtube baluwa, hari video ekak na
    offline ghna itin in game gihin . play dota ghn custom lobby ekak daganin. server eka local dapan. bot la enable karapan. uba dire hari radiant hari join wela match eka start karapan. echarai