යකෝ පැය 13,000 ක් ? උබ online streamer කෙනෙක්ද ? අවුරුදු කීයකදිද පැය 13,000ක් වුණේ. නකමට අහන්නෙ. කැමති නම් කියපන්.yako hena ganak fuck una natara kra kiyla aye yata ekagen id ialanne
anyws mageth dota total hours athi account okkogema 20K hours pannala. main ekema tynwa 13K ganak

