Questions DTV PROMO මගුල් SMS එක නවත්තගන්න විදියක් නැද්ද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Dialog TV එක රිචාර්ජ් කරපු දවසෙ ඉඳලා මගෙ එයාටෙල් නම්බර් එකට DTV PROMO මගුලේ මැසේජ් එනවා. එක නවත්තගන්නෙ කොහෙමද? ඉනබෝක්ස් පිරෙනවා. චික් ජරාව..
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ow bn hamadama enawa mokak hri ekak oke

    karumayak oka
    කොල්ලා උබ ලීසිං දෙන්ඩ යනවයි කියලා අයියලා රට ඉන්න, අක්කලා රූම් වලට ඇදලා සැප දෙන්ඩ යනවැයි කියන්නේ ඇත්තද? HIV හැදෙයි. බලාගෙන.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මහ රෑත් එනවා. උඩ ගිහින් ඇහැරෙන්නෙ :angry:
    ow bn epa wenwa

    කොල්ලා උබ ලීසිං දෙන්ඩ යනවයි කියලා අයියලා රට ඉන්න, අක්කලා රූම් වලට ඇදලා සැප දෙන්ඩ යනවැයි කියන්නේ ඇත්තද? HIV හැදෙයි. බලාගෙන.
    ai yako mawa ma allaganne :lol: :lol: :lol: