ඕව service provider කිව්වට 3rd party නේ යාලු. මම සර්විස් ප්රොවයිඩර් කියල අදහස් කලේ dialog ද? Hutch ද වගේ කියල?????Ehema ekama service provider kenekgen newei oya SMS enne. Owata wenama companies thiyanava.
https://textware.lk/
https://e-sms.dialog.lk/ (Owned by Dialog)
https://www.notify.lk/
Me wage 3rd party services walin thamai oya SMS enne
KFC SMS0776655077 menna me redde number eken eka eka brand name walin SMS enawa. Hama ekekma aawama api salli gewala SMS gahala unsubscribe wennone. TRCSL ekatath man complain kara. thama hari giye ne
Tell me something I don't know.KFC SMS(Trucaller)

Trucaller ඇප් එක දාගෙන ඔය ස්පෑම් ඒවා ඔටෝ බ්ලොක් වෙන්න දාපන්. එතකොට ඔය කරදර නෑ..Tell me something I don't know.![]()