14 Bar අරිනව?

jayanetthi

Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    14 ඉදන් වත් බාර් අරින්න කියල රජයට බලකල යුතුයි.මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් හැදෙයි මෙහෙම ගියොත්. එහෙන් කලු කඩ මුදලාලිල ජරාව පොවනව. ගම් වල සුදුව පෙරන්ව. වෙන මොකක් හරි වෙල නවතින්නෙ මිනිස්සුන්ට . ලොකෙ කිසිම රටක් මෙහෙම තත්වය්ක් නෑ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    14 ඉදන් වත් බාර් අරින්න කියල රජයට බලකල යුතුයි.මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් හැදෙයි මෙහෙම ගියොත්. එහෙන් කලු කඩ මුදලාලිල ජරාව පොවනව. ගම් වල සුදුව පෙරන්ව. වෙන මොකක් හරි වෙල නවතින්නෙ මිනිස්සුන්ට . ලොකෙ කිසිම රටක් මෙහෙම තත්වය්ක් නෑ.
    අපරාදෙනෙ ජරාව බීලා ලෙඩ උනොත් නේද :rolleyes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ප්‍රධාන පෙළේ හෝටල් 82 කට මත්පැන් අලවියට අවසර

    මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82 කට අවසර ලබාදී තිබේනවා.

    සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙනි.

    සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාලසීමාව තුළ එම හෝටල් සඳහා මත්පැන් නිකුත් කිරීමේ අවසර ලබාදී ඇති බවයි.

    කෙසේ වෙතත් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන කාල සීමාවේ මෙරට සියළු මත්පැන් අලෙවිහල් වසා දැමීමට රජය දැනුම් දී තිබේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    14 ඉදන් වත් බාර් අරින්න කියල රජයට බලකල යුතුයි.මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් හැදෙයි මෙහෙම ගියොත්. එහෙන් කලු කඩ මුදලාලිල ජරාව පොවනව. ගම් වල සුදුව පෙරන්ව. වෙන මොකක් හරි වෙල නවතින්නෙ මිනිස්සුන්ට . ලොකෙ කිසිම රටක් මෙහෙම තත්වය්ක් නෑ.
    28 න් පස්සේ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    14 ඉදන් වත් බාර් අරින්න කියල රජයට බලකල යුතුයි.මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් හැදෙයි මෙහෙම ගියොත්. එහෙන් කලු කඩ මුදලාලිල ජරාව පොවනව. ගම් වල සුදුව පෙරන්ව. වෙන මොකක් හරි වෙල නවතින්නෙ මිනිස්සුන්ට . ලොකෙ කිසිම රටක් මෙහෙම තත්වය්ක් නෑ.
    මෙහෙම ගියොත් කසියත් ගනං යනව බං..
     
    • Like
    Reactions: Solo Rider

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    අපරාදෙනෙ ජරාව බීලා ලෙඩ උනොත් නේද :rolleyes:
    අනේ නෑ මට නම් කිසි ප්‍රශ්නයක් නෑ මන් කියන්නෙ මිනිස්සුන්ගෙ මානසික තත්වෙ මේ දවස් වල. ගෙවල් වලට හිර වෙල ඉන්න කොට. ලොකු පීඩනයක් ඉන්නෙ. Depression inneh
     
    • Like
    Reactions: Solo Rider

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    2F4DC4E2-3B70-4D47-B898-8A8CFABADAAD.jpeg
     
    • Like
    Reactions: Solo Rider