14 ඉදන් වත් බාර් අරින්න කියල රජයට බලකල යුතුයි.මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් හැදෙයි මෙහෙම ගියොත්. එහෙන් කලු කඩ මුදලාලිල ජරාව පොවනව. ගම් වල සුදුව පෙරන්ව. වෙන මොකක් හරි වෙල නවතින්නෙ මිනිස්සුන්ට . ලොකෙ කිසිම රටක් මෙහෙම තත්වය්ක් නෑ.
අපරාදෙනෙ ජරාව බීලා ලෙඩ උනොත් නේද14 ඉදන් වත් බාර් අරින්න කියල රජයට බලකල යුතුයි.මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් හැදෙයි මෙහෙම ගියොත්. එහෙන් කලු කඩ මුදලාලිල ජරාව පොවනව. ගම් වල සුදුව පෙරන්ව. වෙන මොකක් හරි වෙල නවතින්නෙ මිනිස්සුන්ට . ලොකෙ කිසිම රටක් මෙහෙම තත්වය්ක් නෑ.

බාර් කාරයොන්ට අවුලක් නෑ උන් රෝල කරකව ගන්නව black market තියෙන්නෙහ් උන්ගෙ බාර් වල බඩුම තමයි.අපරාදෙනෙ ජරාව බීලා ලෙඩ උනොත් නේද![]()
28 න් පස්සේ14 ඉදන් වත් බාර් අරින්න කියල රජයට බලකල යුතුයි.මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් හැදෙයි මෙහෙම ගියොත්. එහෙන් කලු කඩ මුදලාලිල ජරාව පොවනව. ගම් වල සුදුව පෙරන්ව. වෙන මොකක් හරි වෙල නවතින්නෙ මිනිස්සුන්ට . ලොකෙ කිසිම රටක් මෙහෙම තත්වය්ක් නෑ.
මෙහෙම ගියොත් කසියත් ගනං යනව බං..14 ඉදන් වත් බාර් අරින්න කියල රජයට බලකල යුතුයි.මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් හැදෙයි මෙහෙම ගියොත්. එහෙන් කලු කඩ මුදලාලිල ජරාව පොවනව. ගම් වල සුදුව පෙරන්ව. වෙන මොකක් හරි වෙල නවතින්නෙ මිනිස්සුන්ට . ලොකෙ කිසිම රටක් මෙහෙම තත්වය්ක් නෑ.
සමගි ජනබලවෙගේ බාර් පර්මිට්කාරයෝද කිව්වේ යාපා?28 න් පස්සේ
උබේ අම්මාසමගි ජනබලවෙගේ බාර් පර්මිට්කාරයෝද කිව්වේ යාපා?
මොකද උබට ප්රශ්නයක් ඇහුවම මල පනින්නේ?උබේ අම්මා
අනේ නෑ මට නම් කිසි ප්රශ්නයක් නෑ මන් කියන්නෙ මිනිස්සුන්ගෙ මානසික තත්වෙ මේ දවස් වල. ගෙවල් වලට හිර වෙල ඉන්න කොට. ලොකු පීඩනයක් ඉන්නෙ. Depression innehඅපරාදෙනෙ ජරාව බීලා ලෙඩ උනොත් නේද![]()
2814 රට අරින්නේ නැති වේවිද බන්z.?![]()
r u serious machan.? any evidence.?