payoneer හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මම Fiver කරන්න හදන්නේ හෙල්ප් එකක් දෙන්න මෙන්න මේ ටිකට

    1. 2013 හදපු payoneer Account එකක් Fiver වලට Add කලාට කමක් නැද්ද ?

    2. Document Verification කරන්න නම් මේකේ තැනක් නෑ ඒවා දෙන්න ඕනේ ද ?

    3.මම ඉස්සර Card එකක් ගෙන්නුවා එක නිසා මේ Account එකට දාන සල්ලි ඒ කාඩ් එකේ මොනවා හරි ගාස්තුවක් වෙනුවෙන් කපා ගන්න පුලුවන් ද ?

    4. මේකේ withdraw වලට Bank Account එක Add කරගන්න තැනක් තියෙනවා එතන එයාලව contact කරගන්න කියලා තියෙන්නේ එකට මොකද කරන්නේ ?

    1.png2.png3.png4.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    01. කමක් නෑ
    නෑ
    02. වෙරිෆිකේශන් සෙන්ටර් කියල තැනක් තියෙනවා ඒත් උන් ඒක ඕන උනාම නොටිෆිකේශන් එකක් එක්ක ඊමෙල් එකක් එවයි.
    03. ඔව් ෆී එකක් තියෙනවා අකවුන්ට් එකෙ සල්ලි නැත්නම් කැපෙන්නෙ නෑ ඉස්සරහට් ඇඩ් වෙන්නෙත් නෑ. කාඩ් එක කැන්සල් කරපන් එතකොට ෆීස් නෑ.
    04 විත්ද්‍රෝවල් ඔප්ශන් වල බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න පුලුවන් එතනින් ඇඩ් කරපන්. උන්ව කන්ටෑක්ට් කරන්න ඕනනෑ. අවුලක් නැත්නම් උන් ඇපෲ කරයි. හරියට ඩීටේල්ස් ටික දීපන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ඒකත් ඉවරයි වගේ මූ ගිහිං.
    :D
    ela machan

    Card Annual Fee kapenawa oke..
    Oka ain karala card nathi Account ekak hadaganna..
    hari machan card Annual eka kiyada ? fiver ekn salli ganna vana kamayak nadda machan paypal . payoneer nathuwa ?

    01. කමක් නෑ
    නෑ
    02. වෙරිෆිකේශන් සෙන්ටර් කියල තැනක් තියෙනවා ඒත් උන් ඒක ඕන උනාම නොටිෆිකේශන් එකක් එක්ක ඊමෙල් එකක් එවයි.
    03. ඔව් ෆී එකක් තියෙනවා අකවුන්ට් එකෙ සල්ලි නැත්නම් කැපෙන්නෙ නෑ ඉස්සරහට් ඇඩ් වෙන්නෙත් නෑ. කාඩ් එක කැන්සල් කරපන් එතකොට ෆීස් නෑ.
    04 විත්ද්‍රෝවල් ඔප්ශන් වල බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න පුලුවන් එතනින් ඇඩ් කරපන්. උන්ව කන්ටෑක්ට් කරන්න ඕනනෑ. අවුලක් නැත්නම් උන් ඇපෲ කරයි. හරියට ඩීටේල්ස් ටික දීපන්.
    Card එක EXP වෙලා මචන් එක නිසා අවුලක් වෙන එකක් නැද්ද ?
    Bank Account එක Add කරන්න බෑ මචන් ස්ක්‍රීන් ෂොට් එක බලන්න උන්ව කන්ටෑක්ට් කරන්න කියලා එන්නේ.

    වෙරිෆිකේශන් කරන්න ඕනේ දේවල් ටික මන් බැලුවා බැංකු පොතේ Photo එකක් ගහලා යවන්න ඕනේ සිං එකක් තියෙනවා නේද ?

    ------ Post added on Jun 9, 2021 at 6:04 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    :D

    ela machan

    hari machan card Annual eka kiyada ? fiver ekn salli ganna vana kamayak nadda machan paypal . payoneer nathuwa ?

    Card එක EXP වෙලා මචන් එක නිසා අවුලක් වෙන එකක් නැද්ද ?
    Bank Account එක Add කරන්න බෑ මචන් ස්ක්‍රීන් ෂොට් එක බලන්න උන්ව කන්ටෑක්ට් කරන්න කියලා එන්නේ.

    වෙරිෆිකේශන් කරන්න ඕනේ දේවල් ටික මන් බැලුවා බැංකු පොතේ Photo එකක් ගහලා යවන්න ඕනේ සිං එකක් තියෙනවා නේද ?

    ------ Post added on Jun 9, 2021 at 6:04 PM
    කාඩ් එක එක්ස්පය නම් ෆීස් කැපෙන්නෙ නෑ අකවුන්ට් එක ඇඩ් කරන්නම බැරිනම් අලුත් එකක් හදපන්. විද්‍රෝ වල තියෙනවා අකවුන්ට් එක ඇඩ් කරන්න. අලුත් එක හදන්න කලින් ආයෙත් බලලා හදපන්.
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    කාඩ් එක එක්ස්පය නම් ෆීස් කැපෙන්නෙ නෑ අකවුන්ට් එක ඇඩ් කරන්නම බැරිනම් අලුත් එකක් හදපන්. විද්‍රෝ වල තියෙනවා අකවුන්ට් එක ඇඩ් කරන්න. අලුත් එක හදන්න කලින් ආයෙත් බලලා හදපන්.
    හරි මචන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    01. කමක් නෑ
    නෑ
    02. වෙරිෆිකේශන් සෙන්ටර් කියල තැනක් තියෙනවා ඒත් උන් ඒක ඕන උනාම නොටිෆිකේශන් එකක් එක්ක ඊමෙල් එකක් එවයි.
    03. ඔව් ෆී එකක් තියෙනවා අකවුන්ට් එකෙ සල්ලි නැත්නම් කැපෙන්නෙ නෑ ඉස්සරහට් ඇඩ් වෙන්නෙත් නෑ. කාඩ් එක කැන්සල් කරපන් එතකොට ෆීස් නෑ.
    04 විත්ද්‍රෝවල් ඔප්ශන් වල බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න පුලුවන් එතනින් ඇඩ් කරපන්. උන්ව කන්ටෑක්ට් කරන්න ඕනනෑ. අවුලක් නැත්නම් උන් ඇපෲ කරයි. හරියට ඩීටේල්ස් ටික දීපන්.
    :yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Hodama de mulinma cc eka contact karanna. nathnam oya account eka close karala aluthen details daala fill account eka open karanna