රත්තරං is back.. !!!

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එල අවුලක් නෑ, ඒ ත්‍රෙඩ් එක බැලුවනම්, පෝස්ට් එකේ යට පොඩ්ඩක් බලපං ඌ කියල ඇති ජර්මනිය දිහා බලං බොකවත් දන්නෙ නෑ, ලංකාවෙදි ගන්නවානම් ජපං බ්‍රෑන්ඩ් නිව් එකක් විතරයි කියල. 😊

    ඌ කිව්වෙ මචං වොරන්ටි පිට නැත්තං බ්‍රෑන්ඩ්නිව් පදිනවා නං අන්න වාසනාවන්. හරිහමං කාර් එකක් ගත්තට සුබ පැතුම්. එහෙම නැත්තං පාවිච්චි කරපු පට්ට ගහපු ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලා.
     
    • Love
    • Like
    Reactions: shenat and D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Eya telecom eng kenek kiyala neda thibbe, eka boruda bn
    Kosala ayya moratuwa tronic/telco eng kenek. Apita wada batch kipayak uda.

    Me, eyamada kiyana eka danne na.

    Oya video eke inne nam buwa newe

    Edit: mu newe. Mama kiwwe kosala jayasundara gana. Poddak pataluna
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඌ කිව්වෙ මචං වොරන්ටි පිට නැත්තං බ්‍රෑන්ඩ්නිව් පදිනවා නං අන්න වාසනාවන්. හරිහමං කාර් එකක් ගත්තට සුබ පැතුම්. එහෙම නැත්තං පාවිච්චි කරපු පට්ට ගහපු ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලා.
    අනේ මචං සැරෙන් සැරේ කියන්න බෑ, පහලටම කියවපන් පෝස්ට් එක. නැත්තම් ඔය දාන තියෙන ස්ක්‍රීන් ශොට් එකවත් බලපන්.
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    Kosala ayya moratuwa tronic/telco eng kenek. Apita wada batch kipayak uda.

    Me, eyamada kiyana eka danne na.

    Oya video eke inne nam buwa newe
    දැන් උඹ කියන කෝසල අයියා කවුද ?
    මෙ වීඩියො එකෙ ඉන්න කෙනාද ?

    රත්තරං උන්නැහෙ නම් කැළණි ෆිසිකල් ගිය එකෙක්.
    ගිහින් කවුද සර් කෙනෙක්ගෙ මග පෙන්වීම යටතෙ ට්‍රොනික් කොර්ස් එකක් කරලා ඉංජිනියර් උනාළු .

    ඌ කියලා තිබ්බ දේවල් අනුව .
     
    • Like
    Reactions: Venux

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    අනේ මචං සැරෙන් සැරේ කියන්න බෑ, පහලටම කියවපන් පෝස්ට් එක. නැත්තම් ඔය දාන තියෙන ස්ක්‍රීන් ශොට් එකවත් බලපන්.
    U kiwwe warranty natuwa ganna epa kiyala ban, u parana eka aragena kelo gattu nisa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    U kiwwe warranty natuwa ganna epa kiyala ban, u parana eka aragena kelo gattu nisa.
    ජර්මන් කාර් ගන්න එපා

    මේක මීට ටික කාලෙකට කලින් වෙච්ච සිද්දියක්. එලකිරියේ කිසිම තැනක මේග ගැන සදහනක් වත් කලේ නෑ එක පාරම දානවා කියල. මේ කතාව කියවන්න, කව්රුත් කියලා දෙන කතාවක් නෙමේ මේ. මේක ජීවිතේටම වැදගත් වෙයි. ජීවිතේ ලොන්තෙටම කෙලෝ ගත්ත අවස්තාවක් මේ.

    100% අද්දැකීමකි

    මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ...........

    ලන්කාවේ වාහන ගන්නවනම් -

    1. ටොයොටා
    2. ටොයොටා
    3. ටොයොටා /ඩයිහට්සු
    4. ටොයොටා / ඩයිහට්සු
    5. නිසාන්
    6. නිසාන්
    7. මිට්සුබිශි/ හොන්ඩා / මැස්ඩා / ඉසුසු / සුශුකි ගැන ඇරෙන්න අනික්වා ගැන හිතන්නවත් එපා

    ලන්කාවේ කෑලිත් නෑ බාස්ලත් නෑ හදන්න දැනුමක් ඇති උනුත් නෑ

    ඩිමෝ එකේවත් නෑ බ්‍රේක් බීඩ් කරන්න "හරිහමන් ඉලෙට්‍රික්" මැසිමක්... අනික්වා ගැන කුමන කතාද

    ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ

    වාහනයක් ගන්නවානම් ජැපනීස් බ්‍රෑන්ඩ් එකක් පමනි.

    නිකන් උඩයි යටයි ගැලපෙන්නෙ නෑ වගේද??? ඔයි වගේ තමා අනිත්වත්. 😁
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    දැන් උඹ කියන කෝසල අයියා කවුද ?
    මෙ වීඩියො එකෙ ඉන්න කෙනාද ?

    රත්තරං උන්නැහෙ නම් කැළණි ෆිසිකල් ගිය එකෙක්.
    ගිහින් කවුද සර් කෙනෙක්ගෙ මග පෙන්වීම යටතෙ ට්‍රොනික් කොර්ස් එකක් කරලා ඉංජිනියර් උනාළු .

    ඌ කියලා තිබ්බ දේවල් අනුව .
    Huta waraduna, kosala jayasundara. Not kosla edirisinghe

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    අඩෝ මේ අර කිරියේ ජර්මන් කාර් ගන්න එපා එපා කියල ත්‍රෙඩ් දාල අන්තිමට අවුඩියක් ගත්තු මෑන් ද?? 😮
    ත්‍රෙඩ් එකේ මාතෘකාව විතරක් දැකලා බොරුවට තප්පුලන්න එපා බං.කියවලා බලපන් ත්‍රෙඩ් එක ඌ මොකද්ද කියලා තියෙන්නෙ කියලා.ඌ ඒ ත්‍රෙඩ් එකේ කියන්නෙ පාවිච්චි කරපු ජර්මන් කාර් ගන්න එපා කියලා. ජපන් එකක මිලටම වගේ ජර්මන් කාර ගන්න තිබ්බත් 70 ක් දීලා ඇලියන් ගන්නෙ මොකද ගේනවා ගමම හෙල්ලිලා යන්න සෙකන්ඩ් හෑන්ඩ් Benz එකක් කියලා හිතන උන්ට එහෙම ගොන් වැඩ කරන්න එපා කියලා ත්‍රෙඩ් එකේ කියන්නෙ.ජපන් මිලට ශෝ ඕෆ් කරන්න ගත්තට ඒවා ජපන් වගේ සාමාන්‍ය එකෙක්ට නඩත්තු කරන්න බැරි ගල් මරණ වෙනවා කියලා කියලා තියෙන්නෙ ත්‍රෙඩ් එකේ.පොරම ඒකෙ කියනවා හැබැයි පැලෙන්න සල්ලි තියනවනං බ්‍රෑන්ඩ් නිව් අරං ඒ වාහනෙන් ෆුල් ආතල් අරගෙබ අවුරුදු පහෙන් ගත්ත ගානෙන් බාගෙකට විකුනලා දාල ආය එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් හැකියාවක් තියනවනං ජර්මන් කාර් තමා පට්ටම කියල.ඒවා මුකුත් කියවන්නැතුව ටොපික් එක විතරක් කියවලා මේකෙ හැමිනෙන්න යන්න එපා බොරුවට පොන්නයො වගේ.ඌ මේකෙ ඉන්නකං උගෙ ලොකු සීන් පොර ටෝක් අනං මනං කියලා ඌට ත්‍රෙඩ් එකක් දාන එකයි කිරියයි එපා කරෙත් තොපි වගේ පකයි තමයි. ඔය උගෙ ලොකු සීන් ගගා කෑගහන පකයි ඌ කරපු දෙයින් 1%ක් වත් කරලා තියනවද මේකට? කරපු පකකුත් නෑ පුලුවන් බම්බුවකුත් නෑ හොට බිම ඇනිච්ව පාන් කියාගන්න බැරි අනාත ඩයල් හැබැයි ජීවිතේ දෙයක් ඇචීව් කරගත්ත ගොඩ ගිය ඩයල් එකක් මේකෙ ත්‍රෙඩ් එකක් දානකොට උගෙ ලොකු සීන් කියලා සරම කරේ තියාගෙන ඇවිත් මේකෙ හැමිනෙන්න නං පුලුවන්.
     
    🤣🤣🤣🤣අදාල පෝස්ට් එකේ පහල ටික කියවල එන්න මිතුර. ස්තූති! 🤦

    ප.ලි.

    උඹ මොන සිපයියෙක්ද බං ත්‍රෙඩ් කියවන හැටි කියල දෙන්න. පොට්ට වේසි.
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    හහ් හහ් හා ඌ තමා බුවා. මට තාම මතකයි ඕකා අර අනුජක කියන පොඩි එකාට කෝල් කරපු ඕඩියෝ ක්ලිප් එකක් දැම්මා ඒ කටහඬ මයි.
    hamme tibba bishane e dawas wala
     
    • Haha
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    Huta waraduna, kosala jayasundara. Not kosla edirisinghe

    එක තමා .
    අර ඉන්න එකා ඉංජිනෙරු පෙනුමක් නම් නැහැ.
    ඔන්ලයින් ඔන්තපූනර්ලාගෙ ඩුබායි වර්ෂන් එක වගෙ.
     
    • Haha
    Reactions: Honda.putha

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    ade mata ubawa matakai, ubata neda leaf ekak tibbe? :oo:
    අඩෝ මේ ලීෆ් අනාතයෙක්ද 😂😂 ? දැන් ඉතිං ඒකාලෙ පොර ටෝක් දීලා ගත්ත ලීෆ් එකේ වට්ටක්කා වැලක් වත් යවපන් 😂😂 දැන්නෙ මීටර් උනේ ඇරියස් එක 😂😂
     
    • Haha
    Reactions: shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    🤣🤣🤣🤣අදාල පෝස්ට් එකේ පහල ටික කියවල එන්න මිතුර. ස්තූති! 🤦

    ප.ලි.

    උඹ මොන සිපයියෙක්ද බං ත්‍රෙඩ් කියවන හැටි කියල දෙන්න. පොට්ට වේසි.
    ඒකෙ කියලා තිබ්බ සිංහල තේරිලා තිබ්බෙ නැති හින්දා තමා සරලව කියලා දුන්නෙ ගොන් පම්කයට 😂😂
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒකෙ කියලා තිබ්බ සිංහල තේරිලා තිබ්බෙ නැති හින්දා තමා සරලව කියලා දුන්නෙ ගොන් පම්කයට 😂😂

    එල තැන්ක් යූ. මේකෙ හයිලයිට් කරල තියෙන ටිකත් වෙලාවක් තිබ්බොත් කියවන්න.