එල අවුලක් නෑ, ඒ ත්‍රෙඩ් එක බැලුවනම්, පෝස්ට් එකේ යට පොඩ්ඩක් බලපං ඌ කියල ඇති ජර්මනිය දිහා බලං බොකවත් දන්නෙ නෑ, ලංකාවෙදි ගන්නවානම් ජපං බ්‍රෑන්ඩ් නිව් එකක් විතරයි කියල.![]()
ඌ කිව්වෙ මචං වොරන්ටි පිට නැත්තං බ්‍රෑන්ඩ්නිව් පදිනවා නං අන්න වාසනාවන්. හරිහමං කාර් එකක් ගත්තට සුබ පැතුම්. එහෙම නැත්තං පාවිච්චි කරපු පට්ට ගහපු ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලා.
