❌Breaking News ❌

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    FB_IMG_1623330747762.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටිනවා.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටිනවා.
    200.gif
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,756
    39,569
    113
    Homagama
    ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටිනවා.
    ඒකත් චතුස්කෝටියෙන් හිතන්න වෙනවා. හරි දියුනු රටක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,307
    113
    හමුදාපතිගේ ජනප්‍රියතාවය සහ ජූනි 14 සන්සාර සීමා ඉවත් කිරීමේ නිවේදනය අතර විසංවාදයක් තිබිය හැක. තව සතියක ට දීර්ඝ කිරීමෙන් ජනප්‍රිය තාව අඩු කල හැකි ද? 😂
     
    • Haha
    Reactions: hasithayad