පරිස්සම් වෙයල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ. තත්ත්වය දරුනුයි කියලා කියන්න දෙයක් නැනේ
ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටිනවා.
ඒකත් චතුස්කෝටියෙන් හිතන්න වෙනවා. හරි දියුනු රටක්.ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටිනවා.