sri lankawa bangkoloth wena kathawa aththakda ?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    මම ලංකාවට සල්ලි යවන එක නවත්තලා ලංකාවෙ තිබුන FD එකක් කඩලා ලංකාවෙ අයගේ වියදමට සල්ලි දෙන්න පටටං ගත්තා. මම දන්න ගොඩක් අයට කියලා තියෙන්නෙ රට ඉන්න අපිට කරන මේ බලු වැඩේ නවත්තනකන් ලංකාවට සල්ලි අරින්න එපා කියලා. දවසට පැයක් අනිත් එවුන් සල්ලි අරින එක නවත්තන්න වෙන් කරලා තියෙන්නෙ. කොහොමත් බයි වහල්ලු කියන්නෙ අපි ලංකාවට නෙමේ සල්ලි යවන්නෙ අපේ පවුල් වලට කියලනේ.

    දැන් තැරි දාර බයියො කියනව පිනට කන උන් හින්දලු රටට කෙලවෙලා තියෙන්නෙ..උන්ගෙ පාලකයො හරිම උපාසකයෝ..😆😆😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,823
    98,988
    113
    මම ලංකාවට සල්ලි යවන එක නවත්තලා ලංකාවෙ තිබුන FD එකක් කඩලා ලංකාවෙ අයගේ වියදමට සල්ලි දෙන්න පටටං ගත්තා. මම දන්න ගොඩක් අයට කියලා තියෙන්නෙ රට ඉන්න අපිට කරන මේ බලු වැඩේ නවත්තනකන් ලංකාවට සල්ලි අරින්න එපා කියලා. දවසට පැයක් අනිත් එවුන් සල්ලි අරින එක නවත්තන්න වෙන් කරලා තියෙන්නෙ. කොහොමත් බයි වහල්ලු කියන්නෙ අපි ලංකාවට නෙමේ සල්ලි යවන්නෙ අපේ පවුල් වලට කියලනේ.
    බයියො එහෙම කිව්වට ලොක්කො වදින්නෙ නැති ටික විතරයි ඩොලර් ගේනව නන්. ඩොලර් එකක් දෙනව නන් වැඩිපුර රුපියල් 2කක් දෙන්නන් කියලත් කියල.
     
    • Like
    Reactions: Deleted

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    අඩෝ එහෙම කරන්න එපා! උඹේ රු.20,000 නැත්තන් කොහොමද මේ රට දුවන්නේ? දෙයියනේ 100$ක් උඹ හැම මාසෙම එව්වේ නැත්තන් මේ රටට යන කල මොකක්ද? දැන් ඩොලර් එක 500ටවත් යයි උඹේ සල්ලි නැතුව. අනේ දෙයියනේ වැරදි මනුස්සයා එක්ක මේ ආණ්ඩුව හැප්පුනේ. :sorry::sorry::sorry:

    උන්ගේ ගෙදරට රුපියල් 20,000ක් එව්වම මේ හු#තලා හිතන්නේ අපි කාලා ඇඳලා ඉන්නේ උන්ගේ සල්ලි වලින් කියලා. :lol::rofl:
    20000 x wadi karapan 20 Laks foreign employees, Modayo balapan data, apperals walata passe lankawata wadi salli hambu wenne foreign works lagen . thope 20 Million walata wada hoyanawa rata inna 2 million
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    International Transactions කරන්න £200ක් අඩුම ඕනේ පම්කක්.... £500 නෙවේ තෝ මෙතන £50000 කිව්වත් අපි බලන්න නෙවේනේ. තොගේ පවුම් 500 නැතුව රටට කෙලවිලා හැමිනිලා යයි බලන් හිටපන් පොන්ස්. තොපේ පවුලේ උන්ට පවුම් 500 එවනවා ඇරෙන්න තෝ මේ රට බේරාගන්නද පොන්නයෝ පවුම් 500 එවන්නේ? ඕක රෝල් කරලා ගහගනින් පුකේ. FD එක අයින් කරපුවමත් තොටයි පාඩු, සල්ලි එව්වේ නැති උනාමත් තොගේ පවුලේ උන්ටමයි පාඩු. පවුම් 500ක් ලංකාවට එවලා ටෝක් දෙන්නේ නිකන් ඌ ලංකාවේ විදේශ විනිමයෙන් බාගයක් එවනවා වගේ. 🤣🤣🤣

    සුදු පුකකට වැඳගෙන ගෑණිවයි ළමයින්වයි එහෙ ගේන්න දෙන්නේ නැති හින්දා මෙහෙට සල්ලි එවන එවුන් නිකන් අපිට කන්න දෙන්නේ උන් හම්බ කරලා වගේ හැසිරෙන්නේ. මේ වගේ අඩුකුලේ පරයෝ තමයි Airport එකේ ඉඳලම පුක් පාර්ට් දාන්නේ ලංකාවට ඇවිත් 🤣 බකිංහම් මාලිගාවේ උන් ළඟවත් නෑ මේ වගේ ලංකාවෙන් ගිහින් ලැට් හෝදන පරයන්ගේ තරම් ලොකුකම්. 😂😂😂

    දවස් පඩියට කඩේ යනවනම් තමන්ගෙ ෆැක්ට්ස් හොයාගන කතා කරපන් ලිං ගෙම්බො..

    තෝ වගේ නූගත් තැරි දාර බයියෙකුට කියල තේරුම් කරන්න ට්‍රයි කරන එක බොරු වැඩක්. යකෝ ලංකාවට සල්ලි අරින්නෙ දෙමවුපියන්ට. ඒ මිනිස්සු මෙහෙ ඇවිල්ලා ඉන්න කැමති නෑ. තෝ වගේ නූගතෙකුට පිට රටකට යන එක මැජික් උනාට තව කොට්ටාශයක් ඉන්නවා කතා කරලා ගෙන්න ගන්න.

    මගේ £500 විතරක් යවන එක නැවත්තුවට වැඩක් නැති නිසා තමයි ගොනෝ දන්න දන්න අනිත් මිනිස්සුන්වත් දැනුවත් කරලා. උන් යවන එකත් නවත්තන්නෙ.

    මිනිස්සු පිට රට ඉඳල පවුද්ගලිකව එවන සල්ලි වලින් රටට විදේශ විනිමය ලැබෙන විදිහ උඹට පැහැදිලි කරනවට වඩා ලේසියි වඳුරෙකුට කෝඩින් කරන්න කියල දෙනවා. ඒ හින්දා ඔහොමම හිතන් හිටපන්.

    ප.ලි. හිනාවෙන ඉමෝජි දැම්මා කියලා උඹේ ගොන්කම වැහෙන්නෙ නෑ.


    uOvLnFR.png

    aig2Xdz.png


    https://www.instarem.com/info/international-money-transfer-limits
     

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    Lankawa kawadawath watenne na hutto mehe thawa wikunanna kochchara than thiyanawada china walata :yes:
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    hari ban...
    mokak hari wela bankoloth una kiyamuko....eeta passe mokada wenne aththatama ekata?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    මන් එකපාරට දැක්කෙ "ලංකාව බැංකොක් වෙන්න යනව වගේ"

    බංකොලොත් උනාට පස්සේ තමයි එහෙම වෙන්නෙ. බැංකොක් කිව්වට පතායා වගේ වෙයි 😜

    කිසිම ප්‍රශ්නයක් නැතුව 2014 වෙනකල් ආවා

    සීරියස් අරගෙන ඔක්කොම කියවන්න ආවේ. මේ පේළිය දැක්කා විතරයි පුක හිනා වෙන්න ගත්තා. අත් දෙකෙන් වත් අල්ලලා control කර ගන්න බැරුව ඉන්නෙ. මං පස්සෙ එන්නං.
    ------ Post added on Mar 2, 2021 at 5:10 PM
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සීරියස් අරගෙන ඔක්කොම කියවන්න ආවේ. මේ පේළිය දැක්කා විතරයි පුක හිනා වෙන්න ගත්තා. අත් දෙකෙන් වත් අල්ලලා control කර ගන්න බැරුව ඉන්නෙ. මං පස්සෙ එන්නං.
    ------ Post added on Mar 2, 2021 at 5:10 PM
    සජියගේ ප#ය කටේනේ තොපිට ඉතින් පුක තමා හිනාවෙන්න ඉතුරුවෙලා වෙලා තියෙන්නේ. :lol::rofl: