කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සන මනින්නේ මොකෙන්ද 😴

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    dan meke okkoma reply karanne kollone mekata.. kello reply karanm hari idea ekak gannda tibba..
    මේකේ කෙල්ලෝ හිටියනම් හොද බයිලා ටිකක් කියවන්න තිබුන .
    මුවෙක් මරණ හැටි ගිහිල්ල මුවෙක්ගෙන් අහල වැඩක් නැහැ .
    කලින් මුවෝ මරපු වැද්දෙක්ගෙන් අහන්න ඕන .
    මේකේ උන් කියන දේවල් හරි .
    සල්ලි තියෙනවනම් මාර විදියට කෙල්ලෝ attract වෙනවා .
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    චූ එකෙම් තමා. පයිප්පයක් වගේ මහතට , නහර පිරිච්ච එකක් තියෙන්න ඕන කියලා නම්කි කෙනෙක් කිව්වා. :yes:
    උස උන්ගෙ ඕක ලොකු කියල ගෑනු අතරේ කතාවක් තියනව, ඒකයි un usa උන් ට කැමති
     
    • Like
    Reactions: Mandalorian

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,786
    2,345
    113
    01. Ubata Mona weakness thibbat kella issara pennan EPA
    02. Expensive venna ( Badu neththam nayata Hari ganin)
    03. Tikak gemmen hitan
    04. Boru kiyannema na vage hitapan always
    05. Lassanata edhan yaluvekge kalisamak Hari kmk na 🤣
    06. Busy vage pennapan
    Ect....
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Expectation
    1623512911911.jpeg


    Reality
    images
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    කෙල්ලො ටෝක් කරගන්න අමාරුයි . කොහොමින් හරි ඇදලා ඇදලා දාගන්න ඒවා සීන් එකට සෙට් කරගන්නවා . සාමාන්‍යයෙන් ඇවරේජ් ඕගසම් 4-5 දෙන්න නෙලනවා (ශක්තිය වැඩී සහ හැගීමක් එන්න පට්ට වෙලාවක් යනව සහ සීන් එක දාන වෙලාවට රලු වෙන්න ඕනේ මට) . ඊට පස්සේ ගෑනිට පිස්සු වගේ . ඔය කියන සල්ලි අනන් මනන් පසනැලිටි වලට වඩා කෙල්ලොන්ගේ මනස ව්‍යාකූල කරන්න පුලුවන් රතියෙන් . මේ ගැන වැඩියෙන් තේරුනේ යුරෝපයට ආවට පස්සේ. අපේ මල හෝන්තුනම් උබල ඔය කියන සල්ලි උස පලල දිග තමා බලන්නේ හේතුව මම දකින්නේ උන් රතිය ගැන දන් නෑ , ඒක වල්කමක් කියල හිතන්නේ ලෝකෙට පේන්න මිනිහෙක් හොයන්නේ තමාව සැටිස්ෆයි කරන එකෙක් නෙමෙයි . සංවාදයට විවෘතයි
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    එහෙනම් BTS පොන්නයෝ පස්සේ ඇයි කෙල්ලෝ යන්නේ ඔහොම....උන්ට රැවුලත් නෑ පිරිකමත් නැහැ 😂
    ------ Post added on Jun 11, 2021 at 7:33 PM

    height and personality - කෙල්ලෙක්මයි කිව්වේ:sorry:

    rawulen hamadem maninna bha kiwwa.. ape unta rawula thbbata koo ee personality ek thynvd.. eyaalge personality ekth ekka hrennawath bha kiwwa... 🤷‍♀️ :baffled:
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    height and personality - කෙල්ලෙක්මයි කිව්වේ:sorry:

    rawulen hamadem maninna bha kiwwa.. ape unta rawula thbbata koo ee personality ek thynvd.. eyaalge personality ekth ekka hrennawath bha kiwwa... 🤷‍♀️ :baffled:
    Dan oya sindu kiyana unge personalty eka kohomada ban kello dakinne? 😳😳😳😳😳
    Mokakda oya personalty eka kiyanne? Matanam Itenne kammali kama nati eka Tama personalty eka kiyala. personalty eka enneth ruupen thama ban.
     
    • Like
    Reactions: Piyathissa

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සන මනින්නේ අඩි කෝදුවෙන්නේ යකෝ........ 😄 😄

     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    කෙල්ලන් පිරිමින් ge ලස්සනට ආකර්ශනය වෙන් නෑ, උන් කැමති උන් ge ලස්සන appreciate කරන පිරිමින් ට. කෙල්ලන් ට සතුටු වෙන්න බැ කොල්ලො දිහා බලලා, අපි උන් දිහා බලාගෙන ඉන්න එක වගෙ. Psychologically ඕක හරිම complex උන් ඇත්තටම feelings ගන්නෙ උන්ගෙ ලස්සන ගැන හිතල. ඒකයි කෙල්ලන්ගේ sex වලට තියන ආසාව කොල්ලන්ට වගේ 1/10 කියන්නෙ. ඒකයි උන් අපි passe පිස්සු වෙන් වගෙ en netthe, කෙල්ලෙක් උඹ passen පිස්සුවෙන් වගෙ එනව නම් ඒ උඹට තියන ආසාවට නෙමේ. වෙන මොකක් හරි ලබාගන්න තියන කැමැත්තට.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මම නම් දන්න විදිහට උන් ලස්සනයි කියලා හිතන්නේ මේ වගේ එව්වා.

    1. උස තියෙන එක.
    2. බඩ නැතුව කෙට්ටුත් නැති මහතත් නැති වෙන එක.
    3. රැවුල කොණ්ඩෙ වවනවට උන් කැමති නෑ.
    4. උරහිස් පළල් වෙන එක.
    5. අත් හොඳට පිරිලා තියෙන එක.

    ඊට අමතරව යාලුවෙන්න එකෙක් හොයනවා නම් උන්ගෙ තව නිර්ණයක තියෙනවා.

    1. උන් කියන ඕන පිස්සු කතාවක් අහගෙන ඉන්න එක.
    2. හැම වෙලේම උන් හරියි කියලා හිතන එක.
    3. සල්ලි යාන වාහන, අධ්‍යාපනය තියෙන එක

    ඕකත් ඉතින් එහෙමම කියන්න බෑ එක එක එවුන්ගෙ පිස්සු මනස්ගාතත් තියෙනවා.

    හඳහන් ගැළපෙන උන් හොයන එක.
    සමහර කෙල්ලෝ අරක්කු සිගරට් බොන එවුන්ව පේන්න බැරි කොට තව එවුන් ඉන්නවා ඒවා නොබොන එවුන් වැඩක් නෑ කියලා හිතන.

    ඕවා සංකීර්ණ ප්‍රශ්න.