මේකේ කෙල්ලෝ හිටියනම් හොද බයිලා ටිකක් කියවන්න තිබුන .dan meke okkoma reply karanne kollone mekata.. kello reply karanm hari idea ekak gannda tibba..
මුවෙක් මරණ හැටි ගිහිල්ල මුවෙක්ගෙන් අහල වැඩක් නැහැ .
කලින් මුවෝ මරපු වැද්දෙක්ගෙන් අහන්න ඕන .
මේකේ උන් කියන දේවල් හරි .
සල්ලි තියෙනවනම් මාර විදියට කෙල්ලෝ attract වෙනවා .



