මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    රටක් ඇතුලේ යුද්ධ , ප්‍රශ්න තියනකොට උන්ට හොරකන් කරගෙන අතල් අරගෙන වැඩිය note වෙන්නැතුව ඉන්න පුළුවන් . රටේ ප්‍රශ්න නැති උනාම මිනිස්සු උන්ගේ හැසිරීම් ගැන හොයනවා වැඩි . එතකොට නිදහසේ හොරකමක් කරගෙන , බඩුවක් ගහගෙන ඉන්න අමාරුයි. දුමින්ද දිසානායක සබිතගේ හිස් බිල්ඩිමට කොටි 66 ක් ගෙවුව කියල රටේ මිනිස්සුන්ට ගානක්වත් තියනවද ? නෑනේ
    හොඳ අදහසක්, හැබැයි මට හිතෙන්නෙ නෑ මුන් ඔක්කොම ඔය හේතුව නිසාම කට වහන් හිටිය කියලා. ඒ වෙනකොට වෙන ආර්ථික ප්‍රශ්නත් නෑ, මිනිස්සු කුපිත වෙන්න හේතුවකුත් නෑ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එතකොට දැම් මේකට ඔට්ටු වෙද්දි අපිට නම් පේන්නෙ ශානිල , රවීල මේක ඉවරයක් කරන්න යද්දි රිදෙන උන්ට හිරේ යන උන්ට ඒව වලක්ව ගන්න උවමනාවට කරන ගොන් ආතල් කියල.
    ඔයා මේ කියන්නේ වවුනතිවූ පොලිස් එවුන් දෙන්නා මැරුවා කියලා කියන සැකකාරයෝ දෙන්නෙක් මාස පහක් ළඟ තියාගෙන ඉඳලත් සහරාන් ගහනකං උන් මිනී මරුවෝ නෙමෙයි කියලා හොයා ගන්න බැරි වෙච්ච. ලැක්ටෝවත්තේ explorsive අහු උනාම වත්ත හරියට ක්ලියර් කරන්න බැරි වෙච්ච ( එහෙම කළා නං මරපු පොලිස් කොල්ලෙක්ගේ weapon එකයි uniform කෑලියි අහුවෙනවා) වගේම explosive අහු වෙච්ච ලැක්ටෝවත්තේ අයිතිකාර ඉබ්‍රහම් ලොක්කගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වෙච්ච පුද්ගලයො ගැන නෙමෙයි නේද.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713

    ඔයාට මේව ගැන චෝදනා තියනව නම් ඇයි ඒ කාලෙම ඕවට නඩු දැම්මෙ නැත්තෙ? දැන් උනත් ඉතිං ඕනෙ නම් පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව නඩු දාන්න...

    දැන් ඕක කොහොමද මෙතනට අදාල වෙන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඔයාට මේව ගැන චෝදනා තියනව නම් ඇයි ඒ කාලෙම ඕවට නඩු දැම්මෙ නැත්තෙ? දැන් උනත් ඉතිං ඕනෙ නම් පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව නඩු දාන්න...

    දැන් ඕක කොහොමද මෙතනට අදාල වෙන්නෙ?
    නඩු වල රවී ලගේ නම් තියනව බන් . උන් නිර්දෝෂී නෙවෙයි තාම . ප්‍රමාණවත් සාක්ෂි නැති කියන එකෙන් අවුලක් නැතුව ඉන්නේ .
    නඩු වල නම් තියන අයම පරීක්ෂණ මෙහෙයවනවා කියන්නේ ඉතින් වැඩක් නෑ .
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    චෝදනා තිබ්බ නඩුත් තිබ්බ සේරම උනව විබාග කරල තෑගි දුන්නනෙ?

    ඒකෙදි ශානිව වත් රවී ව වත් අහු උනේ නෑනෙ? ඔය පූජිත් ල , සිරිසේනල එහෙම වන්දි ගෙවද්දි ශානි වත් රවී වත් කෝ එහෙම කලේ නෑනෙ?

    රාජකාරි පැහැරහැරිය ඒවට අදාල උන්ට දඩුවම් දුන්න.

    එතකොට දැම් මේකට ඔට්ටු වෙද්දි අපිට නම් පේන්නෙ ශානිල , රවීල මේක ඉවරයක් කරන්න යද්දි රිදෙන උන්ට හිරේ යන උන්ට ඒව වලක්ව ගන්න උවමනාවට කරන ගොන් ආතල් කියල.
    නඩු වල රවී ලගේ නම් තියනව බන් . උන් නිර්දෝෂී නෙවෙයි තාම . ප්‍රමාණවත් සාක්ෂි නැති කියන එකෙන් අවුලක් නැතුව ඉන්නේ .
    නඩු වල නම් තියන අයම පරීක්ෂණ මෙහෙයවනවා කියන්නේ ඉතින් වැඩක් නෑ .
    රවී ට එරෙහිව නීතිඥ සංගම විසින් ඒ කාලෙ දාපු පෙත්සම පවා වැඩක් උනේ නෑ. රවීලව ගාවන්න හැදුව හැම එකම හිතාමතා කලේ කියල ඒ කාලෙම ඔප්පු උනා. කොච්චර උන්ව ගාවන්න හැදුවත් වැඩක් නැ ඒක කරගන්න බැරි උනානෙ. 2019 ඉදලම.

    බොරු ගහන්නෙ නැතිව හිටහන් කොල්ලො

    උන්ව නිකන් හරි ගාවන්න පුලුවන් උනා නම් මේ වෙද්දි ත් දෙන්න ම හිරේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    රවී ට එරෙහිව නීතිඥ සංගම විසින් ඒ කාලෙ දාපු පෙත්සම පවා වැඩක් උනේ නෑ. රවීලව ගාවන්න හැදුව හැම එකම හිතාමතා කලේ කියල ඒ කාලෙම ඔප්පු උනා. කොච්චර උන්ව ගාවන්න හැදුවත් වැඩක් නැ ඒක කරගන්න බැරි උනානෙ. 2019 ඉදලම.

    බොරු ගහන්නෙ නැතිව හිටහන් කොල්ලො

    උන්ව නිකන් හරි ගාවන්න පුලුවන් උනා නම් මේ වෙද්දි ත් දෙන්න ම හිරේ
    ඇයි බන් උබලා ඔය එක පැත්තක් අල්ලාගෙන අනිත් උන් බොරුවට හිතාමතා ගාවන්න වගේ කතා කියලා හෝදන්න හදන්නේ ?
    මොකද්ද උබට එහෙම කියන්න තියන සාක්ෂි ??

    මේ පොර අනික මේ බීල ගිහින් වාහන හප්පලා හිරේ ගිය පොරක් මහජන ආරක්ෂාවට දාල තියෙන්නේ . ඔච්චර මිනිස්සු මාර හොදයි පිරිසිදුයි කියල හෝදන්න එපා පක්ෂේ වෙනුවෙන් ඉන්නේ කියලා . ගහනව කියලා හොදටම දැනගෙන හිටපු අය මේ අය .
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    ඇයි බන් උබලා ඔය එක පැත්තක් අල්ලාගෙන අනිත් උන් බොරුවට හිතාමතා ගාවන්න වගේ කතා කියලා හෝදන්න හදන්නේ ?
    මොකද්ද උබට එහෙම කියන්න තියන සාක්ෂි ??

    මේ පොර අනික මේ බීල ගිහින් වාහන හප්පලා හිරේ ගිය පොරක් මහජන ආරක්ෂාවට දාල තියෙන්නේ . ඔච්චර මිනිස්සු මාර හොදයි පිරිසිදුයි කියල හෝදන්න එපා පක්ෂේ වෙනුවෙන් ඉන්නේ කියලා . ගහනව කියලා හොදටම දැනගෙන හිටපු අය මේ අය .
    කවුද හෝදන්මෙ උසාවියෙන් කිව්ව ඒව මම කියන්නෙ. මම හිතල කියන ඒව නෙමේ

    ඔයා ට උසාවිය ගැන මොකක් හරි සැකයක් තියනව ද?

    මගෙ පක්ශෙකුත් නෑ මට හෝදන්න
    ඕනෙ ත් නෑ. මම විශ්වාස කරන්නෙ උසාවිය. කාට හරි උසාවිය විශ්වාස නැති ගතියක් නම් පේනව මට
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔයාට මේව ගැන චෝදනා තියනව නම් ඇයි ඒ කාලෙම ඕවට නඩු දැම්මෙ නැත්තෙ? දැන් උනත් ඉතිං ඕනෙ නම් පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව නඩු දාන්න...

    දැන් ඕක කොහොමද මෙතනට අදාල වෙන්නෙ?
    මට කොහෙවත් යන එවුන්ට නඩු දාන්න කැසිල්ලක් නෑ මේවා මම කියන ඒවා නෙමෙයි ඔයාලා අදහන ශානි අබේසේකර තමන්ගේ ශ්‍රී මුඛයෙන්ම කියන ඒවා. මම ඉස්සෙල්ලා කියපු ඒවා මතක තියාගෙන මේ කතාව අහන ගමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියත් ස්ටඩි කරොත් හොඳයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ අපරාධ පරීක්ෂා කරන්න එහෙම නැතුව හමුදා බුද්ධි අංශ හරි වෙන එකෙක් කියන ඒවා දේව වාක්‍ය වගේ අරගෙන කොහේවත් යන අහිංසක මිනිස්සු දෙන්නෙක් මාස පහක් නිකම්ම නිකං ඇරෙස්ට් කරලා තියාගන්න නෙමෙයි. අහල තියෙනවද හරාකිරි කියලා එකක් මේ මෝඩයා තමන්ගේ අතන්ම තමන්ගේ බෙල්ල කපා ගන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    කවුද හෝදන්මෙ උසාවියෙන් කිව්ව ඒව මම කියන්නෙ. මම හිතල කියන ඒව නෙමේ

    ඔයා ට උසාවිය ගැන මොකක් හරි සැකයක් තියනව ද?

    මගෙ පක්ශෙකුත් නෑ මට හෝදන්න
    ඕනෙ ත් නෑ. මම විශ්වාස කරන්නෙ උසාවිය. කාට හරි උසාවිය විශ්වාස නැති ගතියක් නම් පේනව මට
    උසාවියෙන් නිර්දෝෂී කතා කියල නෑ බන් .
    උබ කියන්නනේ කලින් හිටපු උන් කරේ උන්ව ඕනෑකමින් අල්ලන්න කියල . උබ කොහොමද එහෙම හරියටම තීරණය කරන්නේ ?
    මෙයාල මේ බෝම්බ ගහන දවසෙත් හොදටම දැනගෙන හිටපු අය . පක්ෂෙට සෙට් වෙලා වැඩ කර කියලා උන් දෙන්න විතරක් මාර හොද කිසි වරද්දක් නැති උන් දෙන්නෙක් වෙන්නේ නෑ බන් .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    මේවා මම කියන ඒවා නෙමෙයි ඔයාලා අදහන ශානි අබේසේකර තමන්ගේ ශ්‍රී මුඛයෙන්ම කියන ඒවා. මම ඉස්සෙල්ලා කියපු ඒවා මතක තියාගෙන මේ කතාව අහන ගමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියත් ස්ටඩි කරොත් හොඳයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ අපරාධ පරීක්ෂා කරන්න එහෙම නැතුව හමුදා බුද්ධි අංශ හරි වෙන එකෙක් කියන ඒවා දේව වාක්‍ය වගේ අරගෙන කොහේවත් යන අහිංසක මිනිස්සු දෙන්නෙක් මාස පහක් නිකම්ම නිකං ඇරෙස්ට් කරලා තියාගන්න නෙමෙයි. අහල තියෙනවද හරාකිරි කියලා එකක් මේ මෝඩයා තමන්ගේ අතන්ම තමන්ගේ බෙල්ල කපා ගන්නවා

    ඉතිං ඒකනෙ මම කිව්වෙ. මොනා හරි අවුලක් සැකයක් චෝදනාවක් තියනව නම් නඩු දාන්න තිබ්බනෙ? ඇයි නොදැම්මෙ?

    ඔයා ගැන නෙමේ අහන්නෙ. තව ඕනෙ තරම් මිනිස්සු ඕව අහන්න ඇතිනෙ. දාන්න තිබ්බනෙ කාට හරි

    උසාවියෙන් නිර්දෝෂී කතා කියල නෑ බන් .
    උබ කියන්නනේ කලින් හිටපු උන් කරේ උන්ව ඕනෑකමින් අල්ලන්න කියල . උබ කොහොමද එහෙම හරියටම තීරණය කරන්නේ ?

    මම එහෙම කිව්වෙ කොහෙ ද ? මම කියන්නෙ එහෙම කිසිම චෝදනාවකට රවී වත් ශානි වත් වැරදිකාරයො කරල නෑ කියල. එහෙම වරදකාරයො කරල නම් ඇයි දෙන්න එලියෙ ඉන්නෙ? අල්ලල හිරේ දන්ම තිබ්බනෙ.
    මෙයාල මේ බෝම්බ ගහන දවසෙත් හොදටම දැනගෙන හිටපු අය . පක්ෂෙට සෙට් වෙලා වැඩ කර කියලා උන් දෙන්න විතරක් මාර හොද කිසි වරද්දක් නැති උන් දෙන්නෙක් වෙන්නේ නෑ බන්
    බෝම්බෙ ගහන දවස නෙමේ බෝම්බ කාරය ඇහැට දැක්ක ත් පොලිස්පති ගෙ ලිඛිත අවසරටක් නැතුව අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව ට මොකුත් කරන්න බෑ කියල ඔයා දන්නෙ නැද්ද?

    ඔය පක්ශ කතා නම් කියන්නම්කො. පොර 2024 මාර්තු ද කොහෙද විශ්‍රාමික පොලිස් සාමූහිකය පටන් ගන්නෙ. ඒකට පස්සෙනෙ රනිල් අර කොමිසම දාල තියෙන්නෙ ත් 🤣

    ඊට කලින් රනික්ට රවී හොද ද ඒ කියන්නෙ?
    ------ Post added on Oct 22, 2024 at 8:36 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    බෝම්බෙ ගහන දවස නෙමේ බෝම්බ කාරය ඇහැට දැක්ක ත් පොලිස්පති ගෙ ලිඛිත අවසරටක් නැතුව අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව ට මොකුත් කරන්න බෑ කියල ඔයා දන්නෙ නැද්ද?
    එහෙම මේ හැම පොලිස් කාරයටම පොලිස් පතිගේ ලිඛිත අවසර ගන්න ඕන ද බන් උන් කරන හැමදේටම ??
    කවුද එහෙම කිව්වේ ?? :rofl:

    ඔය පක්ශ කතා නම් කියන්නම්කො. පොර 2024 මාර්තු ද කොහෙද විශ්‍රාමික පොලිස් සාමූහිකය පටන් ගන්නෙ. ඒකට පස්සෙනෙ රනිල් අර කොමිසම දාල තියෙන්නෙ ත් 🤣

    ඊට කලින් රනික්ට රවී හොද ද ඒ කියන්නෙ?
    ඉතින් උබ කොහොමද කියනේ උන්ගේ පොලිස් ස්මුහිකය නිසාමයි එක දැම්මේ කියලා ??
    උබ කියන විදියට උන් එක පටන් ගත්තට පස්සේ පාස්කු සම්බන්ද කිසි දෙයක් කරන්න බැරිද ?
    ------ Post added on Oct 22, 2024 at 8:41 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    එහෙම මේ හැම පොලිස් කාරයටම පොලිස් පතිගේ ලිඛිත අවසර ගන්න ඕන ද බන් උන් කරන හැමදේටම ??
    කවුද එහෙම කිව්වේ ?? :rofl:

    ඒක දන්නෙත් නැතුවනෙ ඔයා කියවන්නෙ.
    අර ගොම්මන්පිල කියනව වගේ ලිවුම මේසෙ උඩ තියන් තියන් උන්නෙ නෑ.
    රවී ගෙ පහල නිලධාරි ගෑනු කෙනෙක් උපදෙස් ඉල්ලල පොලිස්පති ට යවපු ලිවුමට තමයි පිලිතුරු ලැබිල නැත්තෙ අපරාධ පරික්ශන දේපාර්තමේන්තුවට.

    සිරාවට මෙලෝ දෙයක් නොදැනෙ ඔයා මේ කියවල තියෙන්නෙ

    ඉතින් උබ කොහොමද කියනේ උන්ගේ පොලිස් ස්මුහිකය නිසාමයි එක දැම්මේ කියලා ??
    උබ කියන විදියට උන් එක පටන් ගත්තට පස්සේ පාස්කු සම්බන්ද කිසි දෙයක් කරන්න බැරිද ?
    කෙනෙකුට හිතෙන්න පුලුවන් නේ ඉතිං කලිනුත් එක එක කේස් දාල ශානිව රවීව මේකට පටලන්න try කර කර ඉදල එකක් වත් හරි ගියේ නැති උනාම මේ යකා තව දේශාපාලනයටත් සම්බන්ධ වෙනකොට "තව කොමිසමක් වත් දාල බලමු" කියල දැම්ම කියල

    මම නම් කිව්වෙ නෑ කෙනෙකුර හිතන්න පුලුවන් නේහ්?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඉතිං ඒකනෙ මම කිව්වෙ. මොනා හරි අවුලක් සැකයක් චෝදනාවක් තියනව නම් නඩු දාන්න තිබ්බනෙ? ඇයි නොදැම්මෙ?

    ඔයා ගැන නෙමේ අහන්නෙ. තව ඕනෙ තරම් මිනිස්සු ඕව අහන්න ඇතිනෙ. දාන්න තිබ්බනෙ කාට හරි

    කවුද කරේ ඇයි කරේ මොකක්ද උන්ගේ මොටිවේශන් එක කියන එක පැහැදිලි යි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ බලාධිකාරිය ඇයි ඒක වෙන්න දුන්නේ කියන එකයි. කවුද ඒකට වග කියන්නේ කියන එකයි. කවුද ඒකට වග කියන්නේ කියන එක තමයි මේගොල්ලෝ smokes and screens දාලා මිනිස්සුන්ගෙන් වහන්න හදන්නේ
    බෝම්බෙ ගහන දවස නෙමේ බෝම්බ කාරය ඇහැට දැක්ක ත් පොලිස්පති ගෙ ලිඛිත අවසරටක් නැතුව අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව ට මොකුත් කරන්න බෑ කියල ඔයා දන්නෙ නැද්ද?
    නෑ එහෙම වෙන්නෙ නෑ. පොලිසිය වෙන්න ඕන නෑ ඔයා සිවිල් පුද්ගලයෙක් උනත් කාට හරි හානියක් වෙන්න යනවා නම් ඔයාට ඒක නවත්තන්න පුළුවන්. Even you can kill that person, that is right of self defence.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    කවුද කරේ ඇයි කරේ මොකක්ද උන්ගේ වේශන් එක කියන එක පැහැදිලි යි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ බලාධිකාරිය ඇයි ඒක වෙන්න දුන්නේ කියන එකයි. කවුද ඒකට වග කියන්නේ කියන එකයි. කවුද ඒකට වග කියන්නේ කියන එක තමයි මේගොල්ලෝ smokes and screens දාලා මිනිස්සුන්ගෙන් වහන්න හදන්නේ
    මේගොල්ලො වහන්න යනව කිව්වෙ කවුද මොකද්ද වහන්න යන්නෙ?
    නෑ එහෙම වෙන්නෙ නෑ. පොලිසිය වෙන්න ඕන නෑ ඔයා සිවිල් පුද්ගලයෙක් උනත් කාට හරි හානියක් වෙන්න යනවා නම් ඔයාට ඒක නවත්තන්න පුළුවන්. Even you can kill that person, that is right of self defence.
    මම mean කලේ ඕකෙන් ඒක නමේ පොලිසියෙ protocol එකට අනුව පොලිස්පතිගෙ උපදෙස් නැතුව අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව ට මොකුත් කරන්න බෑ කියන එක කිව්වෙ මම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඒක දන්නෙත් නැතුවනෙ ඔයා කියවන්නෙ.
    අර ගොම්මන්පිල කියනව වගේ ලිවුම මේසෙ උඩ තියන් තියන් උන්නෙ නෑ.
    රවී ගෙ පහල නිලධාරි ගෑනු කෙනෙක් උපදෙස් ඉල්ලල පොලිස්පති ට යවපු ලිවුමට තමයි පිලිතුරු ලැබිල නැත්තෙ අපරාධ පරික්ශන දේපාර්තමේන්තුවට.

    සිරාවට මෙලෝ දෙයක් නොදැනෙ ඔයා මේ කියවල තියෙන්නෙ
    උබ හිතන්නේ උන් කරන කරන දේ පොලිස් පතිගෙන් අහ අහ ලියුම් යව යව කරනවද කියලා ද ??
    එහෙම බලද්දී හදිස්සි කිසම දෙයක් දෙයක් වලක්වා ගන්න බෑ නේ බන් ..
    අනික උබ කියන විදියට පොලිස්පති විතරක් හිටියම ඇති අනික් ඔක්කොම පහල මට්ටමේ පොලිස් කාරයෝ ටිකක් ඉදල .. අනේ මන්ද ... :rofl:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    උබ හිතන්නේ උන් කරන කරන දේ පොලිස් පතිගෙන් අහ අහ ලියුම් යව යව කරනවද කියලා ද ??
    එහෙම බලද්දී හදිස්සි කිසම දෙයක් දෙයක් වලක්වා ගන්න බෑ නේ බන් ..
    අනික උබ කියන විදියට පොලිස්පති විතරක් හිටියම ඇති අනික් ඔක්කොම පහල මට්ටමේ පොලිස් කාරයෝ ටිකක් ඉදල .. අනේ මන්ද ... :rofl:
    ඔය ලමය ගිහිල්ල අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව protocol සහ ඒකෙ ප්‍රතිපාදන අහන් ඉගෙනගෙන එන්න දන්නෙ කෙනෙක්ගෙන්. එනව මෙතන ඒව ත් නොදැන යුක්තිය පසදලන්නයි අධිකරණය සුවර් නෑ කියන්නයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඔය ලමය ගිහිල්ල අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව protocol සහ ඒකෙ ප්‍රතිපාදන අහන් ඉගෙනගෙන එන්න දන්නෙ කෙනෙක්ගෙන්. එනව මෙතන ඒව ත් නොදැන යුක්තිය පසදලන්නයි අධිකරණය සුවර් නෑ කියන්නයි
    අනේ බන් උබ විදියට පොලිස් පති රට ඉන්න දවසක රෑ නිව්ස් එකක් අවොත් උදේ ගහනව අහවල් තැනට කියලා ඌ ලියුම් දාල ප්‍රතිපල එනකන් හිටිය කියලා මුකුත් නොකර .ඉන්නව . :lol:

    මොනවද බන් මේ කියන්නේ ?
    ඔය බොම්බේ ගහපු දවසෙත් එහෙනම් මොකට ද මූ ට තොරතුරු එවන්නේ ???
    කෙලින්ම පොලිස්පති ට තමයි කියන්න ඕනේ .
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේගොල්ලො වහන්න යනව කිව්වෙ කවුද මොකද්ද වහන්න යන්නෙ?
    සිද්ධියට කවුද වග කියන්න ඕනේ කියලා. මේ සිද්ධිය ක් හරියට කටයුතු කරා නං ඔය පොලිස් කොල්ලො දෙන්න මරලා මාස දෙකක් තුනක් ඇතුළත ඉවර කරන්න පුළුවන් කේස් එකක්. එහෙම උනානම් අපිට අද මේක ගැන කතා කරන්න වෙන්නෙ නෑ.
    මම mean කලේ ඕකෙන් ඒක නමේ පොලිසියෙ protocol එකට අනුව පොලිස්පතිගෙ උපදෙස් නැතුව අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව ට මොකුත් කරන්න බෑ කියන එක කිව්වෙ මම.
    එහෙම වෙන්නේ නෑ. ඔය වගේ දේවල් වලට reporting procedures මොනවා උනත් නිලධාරියෙකුට ඔය වගේ අවස්ථාවක තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව යොදාගන රියැක්ට් කරන්න පුළුවන්. ඒක ඕන වෙලාවක උසාවියක ඔප්පු කරලා නිදහස් වෙන්නත් පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඔය ලමය ගිහිල්ල අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව protocol සහ ඒකෙ ප්‍රතිපාදන අහන් ඉගෙනගෙන එන්න දන්නෙ කෙනෙක්ගෙන්. එනව මෙතන ඒව ත් නොදැන යුක්තිය පසදලන්නයි අධිකරණය සුවර් නෑ කියන්නයි
    උබ තමයි මොකක්ද එක්ක වැරදියට අහගෙන ඇවිත් මෙතන පටලවාගෙන ඉන්නේ ...

    දැන් කියපන් බලන්න අද රෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තොරතුරක් එනව හෙට උදේ බෝම්බ ගහනවා කියලා . පොලිස්පති රටේ නෑ .. දැන් මොනවද ඒ ලැබුන තොරතුරට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ??? :rofl:

    ලියුමක් යවල පිළිතුරු ලියුමක් එනකන් බලන් ඉන්න එකද ?? :lol:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබ තමයි මොකක්ද එක්ක වැරදියට අහගෙන ඇවිත් මෙතන පටලවාගෙන ඉන්නේ ...

    දැන් කියපන් බලන්න අද රෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තොරතුරක් එනව හෙට උදේ බෝම්බ ගහනවා කියලා . පොලිස්පති රටේ නෑ .. දැන් මොනවද ඒ ලැබුන තොරතුරට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ??? :rofl:

    ලියුමක් යවල පිළිතුරු ලියුමක් එනකන් බලන් ඉන්න එකද ?? :lol:
    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?

    ගොම්ම වැරැද්ද පටවන්න හදන රවී මේ ටික කරලා තියනවා.ඔය ටික පාස්කු ප්‍රහාරය බිලිබද ජනාදිපති කොමිෂන් සබා වාර්තාවේ තියනවා දුරකථන පණිවිඩ ශාක්ෂි එක්ක . උබ හිතන්නේ CID එකට පුළුවන් කියලද පල්ලි වලට පොලිස් ආරක්ෂාව දෙන්න , මාර්ග බාදක දාන්න නියෝග කරන්න පුළුවන් කියල

    ඇයි ගොම්ම පොලිස්පතිට වැරද්දක් නොකියන්නේ
    නිලන්ත ජවර්ධනට වැරද්දක් නොකියන්නේ
    phone off කරන් හිටපු රනිල්ට සාගලට වැරද්දක් නොකියන්නේ