ඒහෙනම් වැඩේ අතාරින්න වෙයි වගේමගේ එක එන්න සතියක් විතර ගියාද කොහෙදදැන් රට වහල හින්ද කොහොමත් එන එකක් නෑ

3 weeks+
thama ne


ඕඩර් එක දාල තියන්න එන දවසක එන්නෙ නැතැයිඒහෙනම් වැඩේ අතාරින්න වෙයි වගේ![]()
සිම් 2 සති 2,3 පරක්කු උනොත් අරන් වැඩක් නෑ මචන්.ඕඩර් එක දාල තියන්න එන දවසක එන්නෙ නැතැයි![]()
බලන්න ඔ්න ..උබලගේ පැත්තේ පොඩ්ඩක් කතා කරලා සිම් එකක් ගන්න communication එකක් නැද්ද. මට මේ dialog මගුල එපා වෙලා ගිහින් hutch & Airtel සිම් දෙකක් අරන් අව

Thanks..check daraz, saw somewhere that they delivery hutch sims via daraz


අද Order කොලොත් හෙට එනවා. එවන්න කලින් Hutch එකෙන් කෙනක් කතා කරනවා. Prompt Xpress වලින් එවන්නේ මේ දවස් වල වැඩනම් එවි සිම් එක. මම දෙපාරක් Order කළා hutch.lk එකෙන් දෙසැම්බර් වලත් එකක් Order කලා 078 එකක් ම Order කරපන් 072 සිම් වල Hutch Old Internet පැකේජ් නෑHutch sim online buy කරොත් ඒන්න දවස් කීයක් යයිද?
මට sim 2 ක් ඔ්න වැඩකට. ඉක්මනින් ගන්න ඔ්න. වෙන විදියක් තියෙනවද? Sell කරන කවුරැ හරි ඉන්නවද?![]()
ලගදි Order කලාද?අද Order කොලොත් හෙට එනවා. එවන්න කලින් Hutch එකෙන් කෙනක් කතා කරනවා. Prompt Xpress වලින් එවන්නේ මේ දවස් වල වැඩනම් එවි සිම් එක. මම දෙපාරක් Order කළා hutch.lk එකෙන් දෙසැම්බර් වලත් එකක් Order කලා 078 එකක් ම Order කරපන් 072 සිම් වල Hutch Old Internet පැකේජ් නෑ

නෑ මාස 6 කලින් කරේ. අවුරුදු දෙකකට කලින් කරා එතකොට කුරියර් කරලා තමා එව්වේ. replacement සිම් විතරයි තැපෑලෙන් එව්වේලගදි Order කලාද?![]()
රට වැහුවට එනව. අවුලක් නැහැමගේ එක එන්න සතියක් විතර ගියාද කොහෙදදැන් රට වහල හින්ද කොහොමත් එන එකක් නෑ
තැපෑල වැඩද ඒ කියන්නෙරට වැහුවට එනව. අවුලක් නැහැ
නැත්තං උන්ගේ කවුරුහරිද ගෙනත් දෙන්නෙ.තැපෑල වැඩද ඒ කියන්නෙනැත්තං උන්ගේ කවුරුහරිද ගෙනත් දෙන්නෙ.