Windows 10’s May 2021 Update (21H1)

Nipuna90SA

Junior member
  • Jun 11, 2017
    45
    13
    8
    Horana
    Windows 10’s May 2021 Update (21H1) මේකේ update එක විතරක් වෙනම download කරගන්න විදිහක් තියේද ?
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,385
    1,006
    113
    Windows 10’s May 2021 Update (21H1) මේකේ update එක විතරක් වෙනම download කරගන්න විදිහක් තියේද ?
    dan nam windows 10 epama wela thiyanna. godak ram usage eka yaanwa. wadak karanna giyahamath ehemai . mac ekkata yanna try karanna.
     
    • Like
    Reactions: pathaleiretta

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Update package version number එක Google කරලා බලපාන.
     
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    dan nam windows 10 epama wela thiyanna. godak ram usage eka yaanwa. wadak karanna giyahamath ehemai . mac ekkata yanna try karanna.
    RAM තියෙන්නේ යූස් කරන්න, RAM එක නිකං තියල වැඩක් නෑ නේ, මැක්සිමම් යූටිලයිසේෂන් එකක් තමා ඔය, RAM එක අපි සල්ලි දීල අරගෙන නිකං තියන් ඉන්නේ නෑ, හාඩ් ඩිස්ක් එක RAM එකට වඩා ස්ලෝ නිසා හාඩ් එකේ තියෙන ඩාටා RAM එකට ලෝඩ් කරගෙන වැඩ කරනවා, එක නිසා වැඩ කරන වේගය වැඩි, රික්වෙස්ට් එකක් ආවම මෙමරි එක රිලීස් කරනවා, ඉතින් ඒක ලොකු අවුලක් නෙවේ. මම ඩුවල් කෝ ඩෙස්ක්ටොප් එකේ 4GB RAM එකක් තියාගෙන යූස් කරනවා, RAM මදි වෙලා ස්ටක් වෙලා නෑ, හැබැයි හෙවි ඇප්ලිකේෂන් රන් නොකරන නිසා වෙන්නත් ඇති. ලොකු අවුලක් නෑ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ලොකු update එකක් හින්දා එහෙම ගන්න බැරිවෙයි නේද. windows iso එකම ගන්න වෙයි :unsure:
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පුලුවන්. වින්ඩෝව්ස් නැති මැශින් එකකින් වින්ඩෝව්ස් අප්ඩේට්ස් තියන සයිට් එකට ගියපුවම ඉන්ස්ටොලේෂන් ෆයිල්ස් ටික ගන්න පුලුවන්. වින්ඩෝව්ස් මැශින් එකකින් ගියොත් ඒ සයිට් එකේ ඩව්න්ලෝඩ් ලින්ක් එක වෙනුවට මීඩියා ක්‍රියේෂන් ලින්ක් එක පෙන්නන්නෙ.

    සයිට් එක:
    https://www.microsoft.com/en-us/software-download/windows10ISO?ranMID=24542&ranEAID=TnL5HPStwNw&ranSiteID=TnL5HPStwNw-GaD8.CQvo_8Y8s2Mfrsixw&epi=TnL5HPStwNw-GaD8.CQvo_8Y8s2Mfrsixw&irgwc=1&OCID=AID2000142_aff_7593_1243925&tduid=(ir__ewa0tftuy9kfqk6c0h20wk909m2xur0sk1cklqp200)(7593)(1243925)(TnL5HPStwNw-GaD8.CQvo_8Y8s2Mfrsixw)()&irclickid=_ewa0tftuy9kfqk6c0h20wk909m2xur0sk1cklqp200

    වින්ඩෝව්ස් නැති මැශින් එකක් නැත්තම් බ්‍රව්සර් එකේ කන්සෝල් එකෙන් ලිනක්ස් මැශින් එකක් විදින අඟවල අර ෆයිල්ස් ටික ගන්නත් පුලුවන්. ඔනෙනම් ෆෝන් එකෙනුත් පුලුවන්.
     
    • Like
    Reactions: Nipuna90SA