පෝට් සිටි ජොබ් පඩි

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    පෝර්ට් සිටි එකයි ශැංග්‍රිලා එකයි කම්පෙයා කරන ගොන් වස්සොත් ඉන්නවා නෙහ්🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Edward Kenway

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැරි හේතුව මේක, උඹ පොට්ට්ද?
    වෙනසක් නෑ දෙකේම ලංකාවේ උන්ට වැඩකරන්න බාධාවක් නෑ :yes:
    නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. එකෙක්ට වඩා දෙයි අනිවාර්යයෙන්ම. මාකටින් පාර දෙන්නෙ කොහොමද නැත්නං? මෝඩ බයිසන්ලා කුලප්පු නොකර තියාගන්නෙ කොහොමද? අපි තමයි හොඳටම ජොබ් දුන්නෙ කියල ඇඩ් එකට පෙන්නන්නෙ කාවද? 🙉

    ඒ ටික කරගන්න ප්‍රමාණවත් ගානට දෙනවා. ඒක තමයි කලින් කිව්වෙ. ඔයාටත් හම්බවෙයි ඇප්ලයි කරොත්. බයියෙක් වීම තමයි මූලික සුදුසුකම. බලය තියෙන බයියෙක්ට close ties තියෙන්නත් ඕන. ලැජ්ජ නැති වෙන්නත් ඕන. තව ඉතින් ඔය වගේ සුදුසුකම් ඕන. නෝමල්ගෙ හුරතලියක් වෙන එක ගෑණූන්ගෙ සුදුසුකමක් වෙයි. ඔය විදියට ගත්තම හිඟන බයියොන්ට නං හුළං තමයි. 😆
    හදනකන් ඔහොම කියන උන් තමා වැඩ ඉවරවුනාම ඉස්සෙල්ලම රිංගගන්නේ :rofl: ෂැන්ග්‍රීල එක හදනකොට අපිත් හිතුවේ ටොයියො එකෙක්වත් කන්න බොන්නවත් පස් පාගන එකක් නෑ කියල හැදුවට පස්සේ බුරුතු පිටින් ඒක අස්සෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,072
    113
    වෙනසක් නෑ දෙකේම ලංකාවේ උන්ට වැඩකරන්න බාධාවක් නෑ :yes:

    ඔය දීල තියෙන්නේ උත්තරේ ඇයි පැහැදිලි නැද්ද?

    shangri-la තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය නීති පමණක් ක්‍රියාත්මක වෙන තැනක, port city කියන්නේ වෙනම නීති පවතින special zone එකක. shangri-la act එකක් පාර්ලිමේන්තුවට ආව එහෙම උඹට මතක නැනේ?

    ඉතින් එහෙම තියෙද්දී port city එකේ foreign උන් වැඩ කරන එක ගැන කිව්වම උඹ shangri-la එකක් ගැන අහන්නේ "නිකන්" ද?

    වෙනස තමයි පෝට් සිටි එකේ චීන්නුන්ට වැඩ කරන්න බාදාවක් නැති එක. :rofl:

    ලංකාවේ රුපියල් වත් පාවිච්චි වෙන්නේ නැති පෝට් සිටි එකයි shangri-la එකයි compare කරන උඹල නම් පුදුම වහල්ලු :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනස තමයි පෝට් සිටි එකේ චීන්නුන්ට වැඩ කරන්න බාදාවක් නැති එක. :rofl:

    ලංකාවේ රුපියල් වත් පාවිච්චි වෙන්නේ නැති පෝට් සිටි එකයි shangri-la එකයි compare කරන උඹල නම් පුදුම වහල්ලු :lol:
    ඔච්චර වටේ යන්න ඕනෙ නෑ කෙලින් කියපන්කො පෝට් සිටිය ඇතුලේ ලංකාවේ කිසිම එකෙක්ට රස්සාවක් කරන්න හම්බුවෙන එකක් නැද්ද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,072
    113
    ඔච්චර වටේ යන්න ඕනෙ නෑ කෙලින් කියපන්කො පෝට් සිටිය ඇතුලේ ලංකාවේ කිසිම එකෙක්ට රස්සාවක් කරන්න හම්බුවෙන එකක් නැද්ද ?
    එකෙක්ට වත් රස්සාවක් දෙන්නේ නෑ කිව්වේ නෑ උඹ වගේ එකෙක්ව තණකොළ ගන්න වගේ ගන්න පුළුවන්

    ලංකාවේ විදේශ ශ්‍රමිකයෝ ගන්න නීති ඔක්කොම අනුගමනය කරන්න වෙන shangri-la එකයි වෙනම zone එකක් වෙන port city එක compare කරන්නේ එසේ මෙසේ හරකෙක් වෙන්න බෑ කියල කියන්නේ.

    තේරුනාද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙක්ට වත් රස්සාවක් දෙන්නේ නෑ කිව්වේ නෑ උඹ වගේ එකෙක්ව තණකොළ ගන්න වගේ ගන්න පුළුවන්

    ලංකාවේ විදේශ ශ්‍රමිකයෝ ගන්න නීති ඔක්කොම අනුගමනය කරන්න වෙන shangri-la එකයි වෙනම zone එකක් වෙන port city එක compare කරන්නේ එසේ මෙසේ හරකෙක් වෙන්න බෑ කියල කියන්නේ.

    තේරුනාද?
    හදන්න කලින් කටකතා හදල බිල්ලො මවාපු එකට උදාහරණයක් විදිහට ඒක ගත්තෙ කිව්වම ආය ඒකම කියනව.

    ඇයි එකෙක්ටවත් දෙන්නේ චීන්නුන්ට උන්ගේ රටට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී අපරාදෙනෙ. බිල්ලො මවන්න එපා කිවේ ඒකයි පස්සේ තව සැර බාලවෙයි ඔහොම යන්කො :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,072
    113
    හදන්න කලින් කටකතා හදල බිල්ලො මවාපු එකට උදාහරණයක් විදිහට ඒක ගත්තෙ කිව්වම ආය ඒකම කියනව.

    ඇයි එකෙක්ටවත් දෙන්නේ චීන්නුන්ට උන්ගේ රටට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී අපරාදෙනෙ. බිල්ලො මවන්න එපා කිවේ ඒකයි පස්සේ තව සැර බාලවෙයි ඔහොම යන්කො :rofl:
    උදාහරණෙ වැරදිනේ බයියෝ ඒක පිලි ගන්න බැරි නම් ඇයි ඒ කියල කෙලින්ම කියපන්. පෝට් සිටි එක වෙනම zone එකක් නෙවෙයිද? නැත්තම් shangri-la පනතක් සම්මත උනාද?

    උඹලා තරම් හොඳට තණකොළ කන එවුන් චීනේ නෙවෙයි කොහෙවත් නැල්ලු :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    උඹ මේ පනතෙ තියෙන ඒව කියෙව්වද? කියෙව්වනම් අපිටත් බලන්න ලීක එක දාපන්. CICT, Hambanota Port, හැම එකේම කොන්දේසියක් දාල තියෙනව ඕනම අවස්තාවක මුළු සේවකයො ගණනෙන් 80% හ්රීලාංකිකයො ඉන්න ඕන කියල. පොර්ට් සිටි එකෙත් මේවගේ කොන්දේසියක් තියෙනවද බලන්න පනතෙ ලින්ක් එකක් දාපන්. උඹ කලින් ගහල තියෙන කෙබර වල හැටියට උඹේ ක්‍රෙඩිබිලිටි එක බින්දුවයි.
     
    https://www.parliament.lk/uploads/bills/gbills/gazette/english/6218.pdf

    පනත google කරලා හොයා ගන්න බෑ මෝඩ බයියට

    කලින් කෙබර ගහපු එක තැනක් පෙන්නපන්කෝ? උඹට පුකේ ඇරලා එලවල දාපු බවට ලාවට මතකයක් නම් තියනවා :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    හදන්න කලින් කටකතා හදල බිල්ලො මවාපු එකට උදාහරණයක් විදිහට ඒක ගත්තෙ කිව්වම ආය ඒකම කියනව.

    ඇයි එකෙක්ටවත් දෙන්නේ චීන්නුන්ට උන්ගේ රටට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී අපරාදෙනෙ. බිල්ලො මවන්න එපා කිවේ ඒකයි පස්සේ තව සැර බාලවෙයි ඔහොම යන්කො :rofl:
    උබට ජොබ් දේන්න උබ කබ්‍රාල්ගේ පුතාද. 🤣🤣🤣🤣
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදාහරණෙ වැරදිනේ බයියෝ ඒක පිලි ගන්න බැරි නම් ඇයි ඒ කියල කෙලින්ම කියපන්. පෝට් සිටි එක වෙනම zone එකක් නෙවෙයිද? නැත්තම් shangri-la පනතක් සම්මත උනාද?

    උඹලා තරම් හොඳට තණකොළ කන එවුන් චීනේ නෙවෙයි කොහෙවත් නැල්ලු :rofl:
    මම දුන්න උදාහරනේ අදාළ වෙන්නෙ මම කියන කාරණාවට, උඹ හිතේ තියං ඉන්න වෙන වෙන ඒවට දාපුවම කොහොමත් වැරදියට තමා පේන්නේ.

    චීන්නු අහවල් එකටද උන්ගේ රටට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී අපේ උන්ට රස්සා දෙන්නේ කියල බිල්ලෙක් මවල දැන් නෑ නෑ එකෙක්ටවත් දෙන්නේ නෑ කිව්වේ නෑ කිවනේ ඒ ඇති :rofl: ඉස්සරහට තව සැර බාල කරලා ගන්න බැරිය
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,777
    113
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,072
    113
    මම දුන්න උදාහරනේ අදාළ වෙන්නෙ මම කියන කාරණාවට, උඹ හිතේ තියං ඉන්න වෙන වෙන ඒවට දාපුවම කොහොමත් වැරදියට තමා පේන්නේ.

    චීන්නු අහවල් එකටද උන්ගේ රටට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී අපේ උන්ට රස්සා දෙන්නේ කියල බිල්ලෙක් මවල දැන් නෑ නෑ එකෙක්ටවත් දෙන්නේ නෑ කිව්වේ නෑ කිවනේ ඒ ඇති :rofl: ඉස්සරහට තව සැර බාල කරලා ගන්න බැරිය
    උඹ දීපු උදාහරණෙ ගැලපෙන්නේ නෑ කියල තමයි ඔප්පු කරලා තියෙන්නේ එක්කෝ උඹ බයි හරකෙක් කියල පිලිගනින් නැත්තම් මං කියපු දේවල් වැරදි ඇයි කියල කියපන්

    ජනේලෙන් පුක දෙන්න ඇවිත් ජනේලේ පුක හිර උනාම කියන වෙන ඒවා අදාළ නෑ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ දීපු උදාහරණෙ ගැලපෙන්නේ නෑ කියල තමයි ඔප්පු කරලා තියෙන්නේ එක්කෝ උඹ බයි හරකෙක් කියල පිලිගනින් නැත්තම් මං කියපු දේවල් වැරදි ඇයි කියල කියපන්

    ජනේලෙන් පුක දෙන්න ඇවිත් ජනේලේ පුක හිර උනාම කියන වෙන ඒවා අදාළ නෑ :rofl:
    ගැලපෙන බව උඹම දැන් ඔප්පු කරා බිල්ලෙක් මවල පස්සේ නෑ නෑ එකෙක්වත් ගන්නේ නෑ කිවේ නෑ කියල ආය එතනින් එහාට මොනවා කියන්නද වැඩේ ඉවරයි.

    මට නං මොනවා කිව්වත් එකයි දැන් කොච්චර බයියා ගොනා අරක මේක කිව්වට අපි ගණන් ගත්තද :rofl: එහෙනං උඹත් පෝට් සිටියෙ අපේ එකෙක්ට රස්සාවක් හම්බුනාම ඇහේ කටු ඇනෙන ටොයි හරකෙක් කියල පිළිඅරන් සතුටින් විසිර යමුකො.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,072
    113
    ගැලපෙන බව උඹම දැන් ඔප්පු කරා බිල්ලෙක් මවල පස්සේ නෑ නෑ එකෙක්වත් ගන්නේ නෑ කිවේ නෑ කියල ආය එතනින් එහාට මොනවා කියන්නද වැඩේ ඉවරයි.

    මට නං මොනවා කිව්වත් එකයි දැන් කොච්චර බයියා ගොනා අරක මේක කිව්වට අපි ගණන් ගත්තද :rofl: එහෙනං උඹත් පෝට් සිටියෙ අපේ එකෙක්ට රස්සාවක් හම්බුනාම ඇහේ කටු ඇනෙන ටොයි හරකෙක් කියල පිළිඅරන් සතුටින් විසිර යමුකො.
    ඔයා වටේ යවනවනේ බයි පුතේ

    1) උඹ කිව්වා shangri-la එද්දිත් ඔහොමයි කිව්වේ හැබැයි දැන් බහුතරය ඉන්නේ සිංහලු කියල

    2) මම shangri-la සහ port city අතර තියන නීතිමය වෙනස්කම් සහ ඒ නිසා employment වලදී වෙනස් බවත් ඒ හේතුව නිසා shangri-la එකේ සිංහලු ඉන්න එක port city එකට අදාළ නෑ කියල කිව්වා.

    උඹට දැන් ඒකට විරුද්දව දෙයක් කියාගන්න බැරුව තණකොළ කන්න උඹව ගනී කියපු නිසා උඹ දිනුව කියනවා :rofl: ප්‍රශ්නේ සරලයි, port city තියෙන්නේ special economic and administrative zone එකක. shangri-la එහෙම නෑ. ඉතින් උඹ මොන පදනමින්ද කියන්නනේ shangri-la එකට සිංහලු ගත්ත නිසා port city එකටත් ගනී කියල?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    වෙනසක් නෑ දෙකේම ලංකාවේ උන්ට වැඩකරන්න බාධාවක් නෑ :yes:

    හදනකන් ඔහොම කියන උන් තමා වැඩ ඉවරවුනාම ඉස්සෙල්ලම රිංගගන්නේ :rofl: ෂැන්ග්‍රීල එක හදනකොට අපිත් හිතුවේ ටොයියො එකෙක්වත් කන්න බොන්නවත් පස් පාගන එකක් නෑ කියල හැදුවට පස්සේ බුරුතු පිටින් ඒක අස්සෙ

    Mata maseta minimum rs laksha 15 ka padiyak(with some other conditions) denawa nam mama enawa. Nattan watinne na. 😜

    & matara bath kade 😜
    ------ Post added on Jun 14, 2021 at 1:53 PM
     
    • Haha
    Reactions: dayt0na

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා වටේ යවනවනේ බයි පුතේ

    1) උඹ කිව්වා shangri-la එද්දිත් ඔහොමයි කිව්වේ හැබැයි දැන් බහුතරය ඉන්නේ සිංහලු කියල

    2) මම shangri-la සහ port city අතර තියන නීතිමය වෙනස්කම් සහ ඒ නිසා employment වලදී වෙනස් බවත් ඒ හේතුව නිසා shangri-la එකේ සිංහලු ඉන්න එක port city එකට අදාළ නෑ කියල කිව්වා.

    උඹට දැන් ඒකට විරුද්දව දෙයක් කියාගන්න බැරුව තණකොළ කන්න උඹව ගනී කියපු නිසා උඹ දිනුව කියනවා :rofl: ප්‍රශ්නේ සරලයි, port city තියෙන්නේ special economic and administrative zone එකක. shangri-la එහෙම නෑ. ඉතින් උඹ මොන පදනමින්ද කියන්නනේ shangri-la එකට සිංහලු ගත්ත නිසා port city එකටත් ගනී කියල?
    ෂැන්ග්‍රීල එකට සිංහලු ගත්ත නිසා පෝට් සිටියටත් ගනී කියල නෙවෙයි මනුස්සයො කියන්නෙ ඒක හදද්දීත් සිංහලුන්ට වැඩට යන්න බාදාවක් තිබුනෙ නෑ නමුත් අපේ උන් බොරුවට බිල්ලෙක් මවාගෙන හිටිය චීන්නු විතරයි එන්නෙ කියල. මේකටත් සිංහලුන්ට යන්න බාධාවක් නෑ හැබැයි අර වගේම බිල්ලෙක් මවාගෙන ඉන්නව අපේ උන්ට යන්න වෙන්නෙ නෑ කියල. දෙක සම්බන්ධ වෙන්නෙ මවාගෙන ඉන්න බිල්ලා හින්ද නැතුව අරකට දුන්න හින්ද මේකටත් දෙන්න උන් බැඳිල නෑ. අපේ උන්ට යන්න බෑ කියල එකක් නැත්තං එච්චරයි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    https://www.parliament.lk/uploads/bills/gbills/gazette/english/6218.pdf

    පනත google කරලා හොයා ගන්න බෑ මෝඩ බයියට

    කලින් කෙබර ගහපු එක තැනක් පෙන්නපන්කෝ? උඹට පුකේ ඇරලා එලවල දාපු බවට ලාවට මතකයක් නම් තියනවා :rofl:

    උඹලට Sirikotha Elite Force එකෙන් හම්බවෙන ට්‍රේනින් එක අපිට හම්බවෙන්නෙ නෑ බ්‍රෝ. එකපාරක් කෙබරයක් ගහල අපිට අරින්න ඇවිල්ල අපි උඹට ගෑන්ග් බෑන්ග් පාරක් දාල ඔලුවෙන් හිටවලත් ඇරියයි කියල මටත් මතකයක් තියෙනව. අදාළ ත්‍රෙඩ් එක හොයාගන්න විදියක් නෑ උඹල ප්‍රොෆයිල් ප්‍රයිවට් දාගෙන නිසා.

    උඹ දාපු ලින්ක් එකේ විදියට

    පොර්ට් සිටි එකේ කොම්පැනියකට ලංකාවෙ හෝ පිටරටක කෙනෙක් අවශ්‍යතාවය අනුව වැඩට ගන්න පුළුවන්.

    1623661415995.png

    මේකෙ කියල තියෙන විදියට සියලු ආයෝජන, වීසා සහ අනෙකුත් අවසර ලබාදීම් නියාමනය වෙන්නෙ කොමිසම හරහා. එතකොට වෙන රටවලින් පොර්ට් සිටි එකේ වැඩට එන අය පාලය කිරීමේ බලතල අපිට තියෙනව. (මොකා ආව ගියත් ලංකාවෙ ආගමන විගමන දෙපාර්තුමේන්තුව හරහා.)

    1623660354695.png

    1623661095403.png

    ඊට අමතරව විදෙස් මුදල් ඒකක භාවිතා කරන්න අවසර දීල තියෙන්නෙ ලනාවේ විදේශ සංචිත ඉහල නංවාගන්න කියල කියල තියෙනව.

    පී.ඇස්.

    මේක මම දැම්මෙ පවතින ආණ්ඩුවට කඩේ යාමක් විදියට නෙමෙයි. වැරදුනු හෝ මග ඇරුණු යමක් තියෙනවනම් ඕන කෙනෙක්ට නිවැරදි කරන්න පුළුවන්.
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,072
    113
    ෂැන්ග්‍රීල එකට සිංහලු ගත්ත නිසා පෝට් සිටියටත් ගනී කියල නෙවෙයි මනුස්සයො කියන්නෙ ඒක හදද්දීත් සිංහලුන්ට වැඩට යන්න බාදාවක් තිබුනෙ නෑ නමුත් අපේ උන් බොරුවට බිල්ලෙක් මවාගෙන හිටිය චීන්නු විතරයි එන්නෙ කියල. මේකටත් සිංහලුන්ට යන්න බාධාවක් නෑ හැබැයි අර වගේම බිල්ලෙක් මවාගෙන ඉන්නව අපේ උන්ට යන්න වෙන්නෙ නෑ කියල. දෙක සම්බන්ධ වෙන්නෙ මවාගෙන ඉන්න බිල්ලා හින්ද නැතුව අරකට දුන්න හින්ද මේකටත් දෙන්න උන් බැඳිල නෑ. අපේ උන්ට යන්න බෑ කියල එකක් නැත්තං එච්චරයි
    shangri-ls ඒකට මේ වගේ වෙනම නීති හදල දීල තිබ්බේ නෑනේ බයි පුතේ. එතකොට උන්ට හිතෙන හිතෙන විදිහට පිට රටින් සේවකයෝ ගන්න බෑනේ බයි දරුවෝ.

    එහෙම වෙනස්කම් තියෙද්දී උඹ මොන පදනමින්ද කියන්නේ "අරකට වගේම බිල්ලෙක්" කියල? මේ දෙක objectively වෙනස්නේ

    උඹලට Sirikotha Elite Force එකෙන් හම්බවෙන ට්‍රේනින් එක අපිට හම්බවෙන්නෙ නෑ බ්‍රෝ. එකපාරක් කෙබරයක් ගහල අපිට අරින්න ඇවිල්ල අපි උඹට ගෑන්ග් බෑන්ග් පාරක් දාල ඔලුවෙන් හිටවලත් ඇරියයි කියල මටත් මතකයක් තියෙනව. අදාළ ත්‍රෙඩ් එක හොයාගන්න විදියක් නෑ උඹල ප්‍රොෆයිල් ප්‍රයිවට් දාගෙන නිසා.

    උඹ දාපු ලින්ක් එකේ විදියට

    පොර්ට් සිටි එකේ කොම්පැනියකට ලංකාවෙ හෝ පිටරටක කෙනෙක් අවශ්‍යතාවය අනුව වැඩට ගන්න පුළුවන්.

    View attachment 130739

    මේකෙ කියල තියෙන විදියට සියලු ආයෝජන, වීසා සහ අනෙකුත් අවසර ලබාදීම් නියාමනය වෙන්නෙ කොමිසම හරහා. එතකොට වෙන රටවලින් පොර්ට් සිටි එකේ වැඩට එන අය පාලය කිරීමේ බලතල අපිට තියෙනව. (මොකා ආව ගියත් ලංකාවෙ ආගමන විගමන දෙපාර්තුමේන්තුව හරහා.)

    View attachment 130730

    View attachment 130738

    ඊට අමතරව විදෙස් මුදල් ඒකක භාවිතා කරන්න අවසර දීල තියෙන්නෙ ලනාවේ විදේශ සංචිත ඉහල නංවාගන්න කියල කියල තියෙනව.

    පී.ඇස්.

    මේක මම දැම්මෙ පවතින ආණ්ඩුවට කඩේ යාමක් විදියට නෙමෙයි. වැරදුනු හෝ මග ඇරුණු යමක් තියෙනවනම් ඕන කෙනෙක්ට නිවැරදි කරන්න පුළුවන්.

    මෝඩ බයියෝ කොමිසම හරහා ඕනේ එකෙක් ගෙන්න ගන්න පුළුවන් නිසා තමයි කියන්නේ ලංකාවේ අනික් කොටස් වලට වඩා විදේශ සේවකයෝ ගෙන්න ගන්න නිදහසක් තියනවා කියල. shangri-la එකට බෑනේ එහෙම කරන්න?

    shangri-la කොමිසම කියල එකකින් visa දෙන්නේ නෑනේ? මෝඩ බයියා මම කියපු එකම මටම කියනවා :rofl:

    profile එකේ privacy ඔක්කොම අයින් කරා ඇරපු තැන quote කරපන් නැත්තම් උඹ පුක කුලියට දෙන පොන්න බයියෙක් කියල පිලි ගනින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    shangri-ls ඒකට මේ වගේ වෙනම නීති හදල දීල තිබ්බේ නෑනේ බයි පුතේ. එතකොට උන්ට හිතෙන හිතෙන විදිහට පිට රටින් සේවකයෝ ගන්න බෑනේ බයි දරුවෝ.

    එහෙම වෙනස්කම් තියෙද්දී උඹ මොන පදනමින්ද කියන්නේ "අරකට වගේම බිල්ලෙක්" කියල? මේ දෙක objectively වෙනස්නේ
    ලංකාවෙ උන්ට වැඩට යන්න බෑ කියල නීති වල තියෙනවද නෑනේ එහෙනං ලංකාවේ උන්ට යන්න බෑ කියන එක බිල්ලෙක් තමා වෙන මොකද්ද.