උදව්වක් ඕන...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,111
    1
    100,809
    113
    34
    Kalutara
    මචං චැනල් කරලා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නන්.එයාට ඕවා ඇහුවම කියයි.තාත්තගේ අර්ශස් එක එහෙම තමයි කලේ.කොරොනා අස්සේ හොස්පිටල් යන එක අමාරු නිසා.

    මචං චැනල් කරලා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නන්.එයාට ඕවා ඇහුවම කියයි.තාත්තගේ අර්ශස් එක එහෙම තමයි කලේ.කොරොනා අස්සේ හොස්පිටල් යන එක අමාරු නිසා.
    ------ Post added on Jun 14, 2021 at 11:29 AM
    එක්කන් යන්න බෑනෙ බන්. බොහොම අමාරුවෙන් දවසක් ඇර දවසක් බෙහෙත් දාන්නත් එක්කන් යන්නෙ. ඒකත් යන්නම ඕන නිසා.

    මේකෙදි වෙන්නෙ කෝල් එකකින් සම්බන්ධ වෙන එකද?
    ------ Post added on Jun 14, 2021 at 11:37 AM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    වැඩේ අවුල් වගේ නම් දීපු ක්ලිනික් දවස එනකන් ඉන්න එපා. අදාල ක්ලිනික් එක තියෙන සතියෙ දවසට ගිහින් පෙන්නපන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,111
    1
    100,809
    113
    34
    Kalutara
    මචන් වකුගඩු ප්‍රශ්නයක් තියෙනවා නම් අලුතින් හදපු හොස්පිටල් එකට එක්කන් ගියා නම් මොකද පොලොන්නරුවේ හදපු.

    https://g.co/kgs/GRHUcE
    ලොකුම අවුල කකුලෙ තුවාලෙ බන්. කොහෙවත් යන්න බෑ මේක තියාගෙන. වකුගඩු ප්‍රශ්නෙට වඩා හදිස්සි තුවාලෙ හොඳ කරගන්න එක.
    වැඩේ අවුල් වගේ නම් දීපු ක්ලිනික් දවස එනකන් ඉන්න එපා. අදාල ක්ලිනික් එක තියෙන සතියෙ දවසට ගිහින් පෙන්නපන්.
    ලෙඩා නැතුව මට විතරක් ගිහින් අහන්න බැරි වෙයිද දන්නෙ නෑනෙ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    ලෙඩා නැතුව මට විතරක් ගිහින් අහන්න බැරි වෙයිද දන්නෙ නෑනෙ.
    ඒක නම් අපිට තීරනේ කරන්න බෑ වේලාසන ගිහින් එතන ස්ටාෆ් කාගෙන් හරි අහපන් එහෙම කරන්න පුලුවන්ද කියල. ගොඩක් දුරට බැරිවෙයි. හොදම දේ එක්කන් යන එක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය ගොඩ වෙද්දුගෙන් නම් බෙහෙත් ගන්න, advise ගන්න එපා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,111
    1
    100,809
    113
    34
    Kalutara
    Machan Heshan. Mage kella docter kenek. Godakma loku ekkenek nemei thama internship inne. Ubage prasna tika daanawada. Ube kalin post dekkata mata okkoma balala clear idea ekak na. Eya danna kenkgen hari ahala kiyai denne nathi dewal.
    තෑන්ක්ස් බන්. උඩ මැසේජ් කරල තියෙන @Giant ගෙ වයිෆුත් නර්ස් කෙනෙක් නිසා එයත් කතා කරල විස්තර ටිකක් කිව්ව. මම තව මොනව හරි ඕන වුනොත් කියන්නම් බන්. තෑන්ක්ස් කමෙන්ට් එකට. 😍
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    FB group නැද්ද බන් medical advice දෙන? තව නැද්ද වකුගඩු රෝගීන්ගෙ සංසදය වගේ එකක්? සර්ච් කලාට හම්බුනේ නෑනෙ. හබැයි ලංකාවෙ එකක් වෙන්න ඕන.

    අහන්න ප්‍රශ්න 1000ක් තියෙනව. තොල් පැලිල ලේ ඇවිල්ලා ආයෙ. ඒ අස්සෙ තුවාලෙ සුද්ද කරද්දි ලේ යනව. ඔය යන සේරම ලේ වේලකට බත් කටවල් තුනක් කෑව කියල ආයෙ එන්නෙ නෑනෙ බන්. කොහොමද බන් මේ නැතිවෙන පෝශනේ දෙන්නෙ?

    අර වගේ fb group තියේද? නැත්තන් ඔන්ලයින් හෙල්ප් එකෙන් අහන්නද?
    https://www.facebook.com/slkpa

    https://www.facebook.com/groups/1447733938745915
    ------ Post added on Jun 14, 2021 at 6:54 PM
     
    • Like
    Reactions: Solo Rider

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සිංහල වෙදකම group වල අහල බලන්න කියන බෙහෙත් කරන්න යන්න එපා
    ඒත් බෙහෙත් දෙන අය වගේම අත්දැකීම් තියන අය ඉන්නවනේ ඒවා වටිනවනේ..
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරපන් හොයල. මෙතන ඉන්න ඩොක්ටර්ස්ලගෙන් උදව්වක් ගන්න හරි කෙනෙක් හොයා ගන්න. උඹ පලයන් ඔය තියෙන රිපෝට්ස් ටිකයි, ෆොටොස් එහෙමත් අරගන ඩොක්ටව හම්බවෙන්න. එක එක්කෙනා කරන්න කියන ඒව කරන්න ගියොත් උඹට පිස්සු හැදෙයි. අනික ලෙඩ ගොඩක් තියෙනව නම් එකකට හොද දේ අනිකට හොද නෑ.