එක්කන් යන්න බෑනෙ බන්. බොහොම අමාරුවෙන් දවසක් ඇර දවසක් බෙහෙත් දාන්නත් එක්කන් යන්නෙ. ඒකත් යන්නම ඕන නිසා.මචං චැනල් කරලා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නන්.එයාට ඕවා ඇහුවම කියයි.තාත්තගේ අර්ශස් එක එහෙම තමයි කලේ.කොරොනා අස්සේ හොස්පිටල් යන එක අමාරු නිසා.
මචං චැනල් කරලා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නන්.එයාට ඕවා ඇහුවම කියයි.තාත්තගේ අර්ශස් එක එහෙම තමයි කලේ.කොරොනා අස්සේ හොස්පිටල් යන එක අමාරු නිසා.
------ Post added on Jun 14, 2021 at 11:29 AM
මේකෙදි වෙන්නෙ කෝල් එකකින් සම්බන්ධ වෙන එකද?
------ Post added on Jun 14, 2021 at 11:37 AM