කොරොනා SPECIAL NEWS.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කන්ෆර්ම්ඩ් නිවුස් එකක් නෙමෙයි නේ
    😉

    @yapa100 ඕක බොරු උනොත් යාපයියේ උඹ ශවේන්ද්‍ර සෑර්ටත් වඩා පච වෙනවා
    මම ලියලා දාපු එකෙක් නෙමෙයි මෙක. එත් එහෙම කතාවක් මටත් ආපු නිසා දැම්මේ.
    ------ Post added on Jun 16, 2021 at 3:45 PM
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    අඩෝ..එපා වෙනවා බන්..කාර් එක කෑඩිලා හදාගන්න විදිහක් නෑ..දෑන් සති තුනක්..වයිෆ් අම්මලාගෙ ගෙදර..එක්කන් එන්නවත් විදිහක් නෑ...එපා වෙනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    හුකනවා ඉතිං. දාන සංචරන සීමාවක් හරියට නොදාන එකෙන් දුප්පත් මිනිහට තමයි කෙල වෙලා යන්නේ.

    එක්කෝ රට සම්පූර්ණයෙන් වහලා සති දෙකක් තියන්න තිබුනා. මේ පකේ ආන්ඩුව සංචරන සීමා කියලා හුත්තක් දාලා පුළුවන් හැම එකාම එලියට යනවා. ලොකු කඩ හොරෙන් ඇරගන බඩු දෙනවා. මේ තරම් වේස බල්ලෝ ඉන්න ආන්ඩුවක් නම් ඉතිහාසයේ මීට කලින් තිබිලා නෑ.
    සැර වැඩියි නේද මාතියා. @erozan මාතියා දැක්කොත් ඉත රිදෙයි අප්පා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    aulak naha thawa sathi dekak dagena Johnny ge arakku tikath wikunala deepalla online.
    lol
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ඔන්ලයින් අරක්කු ගෙන්න ගන්ම විදිහ කියහම්කො
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    It's not easy to deal with a virus. Anyone got to understand that. But It's a total disaster when you try to control it on the advice of fools. That's why I wrote before, that the pandemic will end up in a pandemonium with this set of idiots running the show. :P
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    Don’t panic. Shawendra lokka hawasata kiyai samaja madya wala asathya prachara walata rawatenna epa guys kiyala.

    අඩෝ..එපා වෙනවා බන්..කාර් එක කෑඩිලා හදාගන්න විදිහක් නෑ..දෑන් සති තුනක්..වයිෆ් අම්මලාගෙ ගෙදර..එක්කන් එන්නවත් විදිහක් නෑ...එපා වෙනවා
    Province dekakada inne?
    ------ Post added on Jun 16, 2021 at 4:16 PM
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    Don’t panic. Shawendra lokka hawasata kiyai samaja madya wala asathya prachara walata rawatenna epa guys kiyala.


    Province dekakada inne?
    ------ Post added on Jun 16, 2021 at 4:16 PM
    ne ban..eth wahanayak ne yanna.50km withara yanna wenawa.
     
    • Like
    Reactions: Stimulus mind

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මදැයි. ඒත් ඉතින් ලෙඩේ වැඩිනම් මොනවා කරන්නද. කලින් කරන්න තිබුණු දෙයක්.

    සංචරණ සීමා පැනවූවයින් පස්සේ පළාත් දෙකක් අතර ගිය අය ඉන්නව ද? (අත්‍යාවශ්‍ය සේවා නොවන) මමයි මගේ වයිෆුයි මේ දවස්වල කල්පිටියේ වයිෆ්ලගේ ගෙදර ඉන්නේ, කොළඹ යාගන්න බැරුව. ප‍්‍රාදේශීය ලේකම් හරහා අවසර ගන්න වුවමනාය කියලා කතාවකට මම වෙන ත්‍රෙඩ් එකක හවුල් වුනා. ඒක තවමත් ඒ විදිහමද කියලයි දැනගන්න වුවමනා.
     
    • Sad
    Reactions: Stimulus mind