ගොඨා ට ජන්දය දිම ගැන ආඩම්බර වෙමි..❤

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මොනවා නැතත් ස' තැරි දාර බයියොන්ගේ නැට්ට දෙපරහැන්දේ ගහපු එකනං වටිනවා.. නැත්තං මේකේ හිටිය රාජපක්ශලටත් වඩා බයියොන්ගේ කතාඅහල එපා වෙනවා..:rofl: :rofl:
    අනිවා. මම සෑර්ට ඡන්දය නොදීම ගැන කණාගටු වෙමි.
     
    • Like
    Reactions: aravinda86

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙන ගොඩක් දේවල් අනුමත කරන්න බෑ ඒත් ඔයා මේ කියල තියෙන දේ නම් වෙනම පැත්තක් මට පේනව. හොරකම් කරන චේතනාවෙන් විතරක් නෙමෙයි විගණනයක් එපා කියන්නෙ. හිතන්නකො රටක යුධ රහස් තියෙනව, අමුතු ගේම් ගහනව වෙන රටවල් වලට විරුද්ධව, ජෙනුයින් නැති වැඩ කරනව ජනාධිපති කෙනෙක්. ඒවට සල්ලි යොදවන්න වෙනව. ඒ වගේ දෙයක් කරන්න බැරි වෙනව ජනාධිපතිගෙ අභිමතය පරිදි මෙහෙම විගණනය කරොත්. මිනිස්සු එකතු වෙලා අසාමාන්‍ය බලයක් විධායක ජනාධිපති කෙනෙක්ට දෙන්නෙ එයාට කැමති ඔ්නම දෙයක් කරන්න. ඒ නිසා ඔයා දකින පැත්තට වැඩිය වෙන පැත්තක් මේකෙ තියෙන්න පුලුවන්. කෙනෙක් උඩට උස්සල පෙන්නන පාරෙම විතරක් ගිහිල්ල බලන්න එපා. හැබැයි ඔයා හිතනව වගේ දෙයක් වෙන්නත් පුලුවන්.

    ඒ නැතත් වෙන සමහර දේවල් අනුමත කරන්න බෑ. විශේෂයෙන්ම මේ බදූර්දීන්ගෙ සිද්දිය, අර මල ගෙදර සිද්දිය. ඒව හෙම අනුමත කරන්න බෑ.
    ඒකට තමා බන් විගණනය නොවන එකම ගිණුම තියෙන්නේ. හමුදා බුද්ධි අන්ශ ඔත්තුකරුවන්ට ගෙවන්නේ ඒකෙන්. කෙලින්ම ජනාධිපති අත්සන් කරනවා. ඒකෙනේ ඒ කාලේ ටොයියෝ මෑරෙන්න හෑදුවේ සහරාන්ට සල්ලි ගේව්වා කියලා ඔය ගිනුමෙන්. ඒකට සරත් ෆෝන්සේකාම හරි උත්තරය දුන්නා. ඒ ගිණුම තියෙන්නේ කා යටතේද ජනාධිපති කරන්නේ අත්සන් කිරීම පමණයි වගේ දේවල්. එහෙම නෙමේ මේකේ සීන් එක. ආයතන කීයක් අයින් කරනවද විගණනයෙන්. චා සීන් එකක්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සරත් ෆොන්සේකාට ඡන්දෙ දුන්නත් ඔය ටිකම තමයි. අර ඒ දවස් වල විකල්ප පක්ෂ වලින් ආපු කට්ටියට දුන්නත් ඔය ටිකම තමයි. රනිල් ගැනයි සජිත් ගැන හිතින් කියන්න ඕනේ නැහැනේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    මොනවා නැතත් ස' තැරි දාර බයියොන්ගේ නැට්ට දෙපරහැන්දේ ගහපු එකනං වටිනවා.. නැත්තං මේකේ හිටිය රාජපක්ශලටත් වඩා බයියොන්ගේ කතාඅහල එපා වෙනවා ..:rofl: :rofl:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මොනවා නැතත් ස' තැරි දාර බයියොන්ගේ නැට්ට දෙපරහැන්දේ ගහපු එකනං වටිනවා.. නැත්තං මේකේ හිටිය රාජපක්ශලටත් වඩා බයියොන්ගේ කතාඅහල එපා වෙනවා ..:rofl: :rofl:

    වෙලාවට මු ජනාදිපති උනේ නැත්තං හැම එකාම හිතාගෙන ඉන්නේ මු හෙනම පොර කියලනේ :rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකට තමා බන් විගණනය නොවන එකම ගිණුම තියෙන්නේ. හමුදා බුද්ධි අන්ශ ඔත්තුකරුවන්ට ගෙවන්නේ ඒකෙන්. කෙලින්ම ජනාධිපති අත්සන් කරනවා. ඒකෙනේ ඒ කාලේ ටොයියෝ මෑරෙන්න හෑදුවේ සහරාන්ට සල්ලි ගේව්වා කියලා ඔය ගිනුමෙන්. ඒකට සරත් ෆෝන්සේකාම හරි උත්තරය දුන්නා. ඒ ගිණුම තියෙන්නේ කා යටතේද ජනාධිපති කරන්නේ අත්සන් කිරීම පමණයි වගේ දේවල්. එහෙම නෙමේ මේකේ සීන් එක. ආයතන කීයක් අයින් කරනවද විගණනයෙන්. චා සීන් එකක්

    පිස්සුද බන්....කව්ද කියන්නේ විගණනය වෙන්නේ නෑ කියල ....ඔප්පු කරපන් බලන්න විගණනය වෙන්නේ නෑ කියල ...

    මම කොනක ඉඳන් ඔප්පු කරන්නම් එහෙම දෙයක් නෑ කියල .... මුන් ගේ බොරු උඹල තාම විශ්වාස කරනවනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සුද බන්....කව්ද කියන්නේ විගණනය වෙන්නේ නෑ කියල ....ඔප්පු කරපන් බලන්න විගණනය වෙන්නේ නෑ කියල ...

    මම කොනක ඉඳන් ඔප්පු කරන්නම් එහෙම දෙයක් නෑ කියල .... මුන් ගේ බොරු උඹල තාම විශ්වාස කරනවනේ
    මුසම්මිල්ම තමා කිව්වේ ඕකට විරුද්ධයි කියලා. ඌට ආණ්ඩුවේ ඉදන්ම එහෙම කියන්න පුලුවන්ද බොරු නම්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    වෙන ගොඩක් දේවල් අනුමත කරන්න බෑ ඒත් ඔයා මේ කියල තියෙන දේ නම් වෙනම පැත්තක් මට පේනව. හොරකම් කරන චේතනාවෙන් විතරක් නෙමෙයි විගණනයක් එපා කියන්නෙ. හිතන්නකො රටක යුධ රහස් තියෙනව, අමුතු ගේම් ගහනව වෙන රටවල් වලට විරුද්ධව, ජෙනුයින් නැති වැඩ කරනව ජනාධිපති කෙනෙක්. ඒවට සල්ලි යොදවන්න වෙනව. ඒ වගේ දෙයක් කරන්න බැරි වෙනව ජනාධිපතිගෙ අභිමතය පරිදි මෙහෙම විගණනය කරොත්. මිනිස්සු එකතු වෙලා අසාමාන්‍ය බලයක් විධායක ජනාධිපති කෙනෙක්ට දෙන්නෙ එයාට කැමති ඔ්නම දෙයක් කරන්න. ඒ නිසා ඔයා දකින පැත්තට වැඩිය වෙන පැත්තක් මේකෙ තියෙන්න පුලුවන්. කෙනෙක් උඩට උස්සල පෙන්නන පාරෙම විතරක් ගිහිල්ල බලන්න එපා. හැබැයි ඔයා හිතනව වගේ දෙයක් වෙන්නත් පුලුවන්.

    ඒ නැතත් වෙන සමහර දේවල් අනුමත කරන්න බෑ. විශේෂයෙන්ම මේ බදූර්දීන්ගෙ සිද්දිය, අර මල ගෙදර සිද්දිය. ඒව හෙම අනුමත කරන්න බෑ.

    Hambayek janadipathi unoth kohomada. Sinhalu iwarai..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    වෙලාවට මු ජනාදිපති උනේ නැත්තං හැම එකාම හිතාගෙන ඉන්නේ මු හෙනම පොර කියලනේ :rofl::rofl:
    යුද්දේ කරෙත් Man කියලනේ නල්ල මලේ බයියො කිවුවෙ.. :angry: :angry: .
    හිතහන්කෝ රිශාඩ්ව හොයාගන්න බැරි එකා ප්‍රභාකරන් මැරුවා කිවුවාම...:rofl::rofl:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුසම්මිල්ම තමා කිව්වේ ඕකට විරුද්ධයි කියලා. ඌට ආණ්ඩුවේ ඉදන්ම එහෙම කියන්න පුලුවන්ද බොරු නම්

    ඌ විරුද්ද වෙන හේතුව මොකක්ද කිව්වේ ? විගනය ස්වාදීන කරන මගුලක් නෙමෙයි මම කියන්නේ ......විගනයන වෙන්නේ නෑ කියන එක පත කෙප්පයක් කියල
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    යුද්දේ කරෙත් Man කියලනේ නල්ල මලේ බයියො කිවුවෙ.. :angry: :angry: .
    හිතහන්කෝ රිශාඩ්ව හොයාගන්න බැරි එකා ප්‍රභාකරන් මැරුවා කිවුවාම...:rofl::rofl:

    ඕවා ඉතින් හොඳයි පුක්ජෝස් වගේ සුද්දගේ පුක හෝදලා රට හදන්න මෙතන පොරටෝක් බෙදන උන්ට :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඈ යකෝ...philip ශාන්ත පස්සෙන් යන උනුත් චන්දෙ දුන්නේ ගෝටා ස'ටද ? හුකෑස් දොහ්

    බලන් ගියාම බයියෝන්ටත් වඩා ස'ගැන බලාපොරොත්තු තියන් ඉඳල තියෙන්නේ ටෝයියෝයි ජෙප්පොයිනේ
    🤭
    bump
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඈ යකෝ...philip ශාන්ත පස්සෙන් යන උනුත් චන්දෙ දුන්නේ ගෝටා ස'ටද ? හුකෑස් දොහ්

    බලන් ගියාම බයියෝන්ටත් වඩා ස'ගැන බලාපොරොත්තු තියන් ඉඳල තියෙන්නේ ටෝයියෝයි ජෙප්පොයිනේ 🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට?

    කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා.

    - මුට්ටි
    - පැනි
    @erozan නම් thread එකකුත් දාලා තිබ්බා පොහොට්ටු බුද්දිමතා හදපු බෙහෙතක් ගැන.. ඉන්කාවරුන්ගෙන් පැවත එන එකක් ලු... දැන් නම් ඒ බෙහෙත බීල ගොඩක් දෙනෙක් ට හොද වෙලාලු...:yes::yes:

    ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    - දැන් වෙනසක් තියෙනව්ද? :P

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව

    මඩ ගහලද බ්‍රෝ දවසට 50+ මැරෙන්නේ.. ? 🤔 ඊයෙ ඩෙල්ටා එකත් අහු වෙලා නේ.. සමාජෙන් නම් නෙමෙයි ලු.. වෙන රටක සමාජෙන්..

    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව

    - කුඩේ..
    - බර්කාවත් තහනම් කලා නේද බං

    ගම්පහ so called මහා උගතා

    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    චීනෙන් නම් අව්ලක් නෑ කියමුකො.. බන්ගලියොන්ගෙන්? 🤭🤭

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    අනිවා බ්‍රෝ.. වෙනස සුපිරියට තෙරෙනවා.. :P මන් වගේ ගූන්පී/සබජයි/jepiyanta විතරක් නෙමේ... @Hyaenidae වගෙ උදවියටත්...නැද්ද බ්‍රො.. ;)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    හුම්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආහ් මේ කිරියෙ ඉන්න හොඳම ස්වාධීනමතදාරිය ගොඩ බැහැල තියෙන්නෙ:P:lol:
    ආතල් ලෝකයයි.

    ඔයා කියන විදියට කවුරු එදා ජනාධිපතිවෙන්න තිබ්බෙ?
    දැන් ගෝඨ පත්කරපු එක ගැන කණගාටු වෙනව නම් කවුරුහරි එහෙම වෙන්න එදා වෙන කෙනෙක් පත්කරගන්න බැරි උනාට නේ. එහෙනම් කවුද එහෙම පත්කරගන්න එදා හිටපු කෙනා? එහෙම එකෙක් නොහිටිය නම් මොකටද කණගාටු වෙන්නෙ?
    Dan muta corona walin saruda danne munge gedara eunta sir karaya hodata salakanawa athi
     
    • Haha
    Reactions: redux

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    aluth pakshayak godanagapan oiii...oun 4 dena witharai inne mokatada wena denne kiyala haminenne nathuwa.

    ubalage lamayek yawanna puluwanda me samajeta? eka wenas karapan.
    ------ Post added on Jun 18, 2021 at 11:37 AM