මම ගුරුවරු කීපයක් සෙට් කරන් පොඩි වැඩක් කරනව නොමිලෙ පාඩම් ටිකක් හදල youtube දාන්න. ලමයිට නොමිලෙ බලන්න.
මම Green screen එකක් යූස් කරල කරන්නේ.
ඒත් එඩිට් කරද්දි green background එක කපද්දි ඉස්සරහින් ඉන්න මනුස්සයගෙත් edge එකෙන් ලාවට වගේ යනව. ඒක ඇජසට්ට කරල අඩු කරත් එතකොට ලාවට කොල ශේඩ් එකක් එක එක තැන්වලින් එනව.
මේක නීට් එකටම කරන්න විදියක් නැද්ද?