On line study weda walata Core 2 duo gahanna. G41 Asus p5g41t-MLX da hoda G41 MSI da
G31 Foxconn tibbe kalin
G31 Foxconn tibbe kalin
Online weda karana kenek tamchn Asus g41 balapan. uba budget daa hoyannne? G41 boards ithin godak paranai. gaana adui.
Asus G41 ekak man avurudu 5k wage use kara. thama wada karanawa.On line study weda walata Core 2 duo gahanna. G41 Asus p5g41t-MLX da hoda G41 MSI da
G31 Foxconn tibbe kalin
Okey 4GB dekak gahuwakidaAsus G41 ekak man avurudu 5k wage use kara. thama wada karanawa.
800Mhz dekak nam puluwan mathaka widihata. mage nam 4GB witharai gahala thiyenneOkey 4GB dekak gahuwakida
Owage vga kohomada bn G41 Asus p5g41t-MLX800Mhz dekak nam puluwan mathaka widihata. mage nam 4GB witharai gahala thiyenne

broබෝඩ් වල වර්ෂන් එකත් එක්ක බලල යූසර් මැනුවල් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න, උපරිම RAM සපෝට් එක මොකක්ද කියල, නෝමල් ඉන්ටෙල් G41 මදර්බෝඩ් නම් උපරිම 4GB තමයි දාන්න පුළුවන්, එත් ඒ කාලේ හයි එන්ඩ් බෝඩ් වල ඊට වඩා මෙමරි සපෝට්. ඔන්බෝඩ් වීඩියෝ හැම එකකම නැහැ, ෆොක්ස්කොන් ඉන්ටෙල් G41 එකක් මගේ ළඟ දැනුත් යූස් කරනවා ඔන්බෝඩ් වීඩියෝ එක්ක. එක නෝමල් වැඩ වලට අවුලක් නෑ, හැබැයි ක්‍රෝම් ටැබ් දෙකතුනක් එක්ක යූස් කරද්දී LAG එකක් එනවා. OS එක ලෝඩ් වෙන්න වෙලා යනවා, එත් හෙවි ඇප්ලිකේෂන් නැතිව වර්ඩ් ප්‍රොසෙස් වැඩ ටියුටෝරියල්ස් බලන එක, ඔන්ලයින් වීඩියෝ කොන්ෆරන්ස් ඒවා කිසි අවුලක් නෑ, සාමාන්‍යය වැඩ ටික කරගන්න පුළුවන්. තව එකක් මේවා සෙකන්ඩ් හෑන්ඩ් ඒවා, ඒ වගේම ලෝකල් ටෙක්නීශියන්ල රෙපයා කරපු ඒවත් තියෙනවා, ලීක් වුනු කැපසිටර් මාරු කල වගේ ඒවා, බෝඩ් එකේ යට පැත්ත හරවල බලන්න අලුතින් පාස්සපු ලකුණු තියේද කියලත්.