G41 Asus or MSI best??

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඔය දෙකම හොදයි. කැමති එකක් ගන්න. :)

    G41 චිප්සෙට් එක 4gig රැම්වලින් එහාට සපෝර්ට් කරන්නේ නැහැ. එහෙම වුවමනාම නම් වෙන චිප්සෙට් එකකට යන්න වෙනවා.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මගෙත් තාම තියෙනවා G41 Core 2 Quad එකක්. Board තමයි ලෙඩ දෙන්නේ used ඒවා නිසා. MSI G41 use එකක් තිබ්බ අවුරුද්දක් වගේ යද්දී ලෙඩ ආවා. හොද Power Supply එකක් දාපන්. used ඒවගේ Voltage හරියට Stable දෙන් නැ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බෝඩ් වල වර්ෂන් එකත් එක්ක බලල යූසර් මැනුවල් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න, උපරිම RAM සපෝට් එක මොකක්ද කියල, නෝමල් ඉන්ටෙල් G41 මදර්බෝඩ් නම් උපරිම 4GB තමයි දාන්න පුළුවන්, එත් ඒ කාලේ හයි එන්ඩ් බෝඩ් වල ඊට වඩා මෙමරි සපෝට්. ඔන්බෝඩ් වීඩියෝ හැම එකකම නැහැ, ෆොක්ස්කොන් ඉන්ටෙල් G41 එකක් මගේ ළඟ දැනුත් යූස් කරනවා ඔන්බෝඩ් වීඩියෝ එක්ක. එක නෝමල් වැඩ වලට අවුලක් නෑ, හැබැයි ක්‍රෝම් ටැබ් දෙකතුනක් එක්ක යූස් කරද්දී LAG එකක් එනවා. OS එක ලෝඩ් වෙන්න වෙලා යනවා, එත් හෙවි ඇප්ලිකේෂන් නැතිව වර්ඩ් ප්‍රොසෙස් වැඩ ටියුටෝරියල්ස් බලන එක, ඔන්ලයින් වීඩියෝ කොන්ෆරන්ස් ඒවා කිසි අවුලක් නෑ, සාමාන්‍යය වැඩ ටික කරගන්න පුළුවන්. තව එකක් මේවා සෙකන්ඩ් හෑන්ඩ් ඒවා, ඒ වගේම ලෝකල් ටෙක්නීශියන්ල රෙපයා කරපු ඒවත් තියෙනවා, ලීක් වුනු කැපසිටර් මාරු කල වගේ ඒවා, බෝඩ් එකේ යට පැත්ත හරවල බලන්න අලුතින් පාස්සපු ලකුණු තියේද කියලත්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159

    bro

    Lamayekta Study walata hadala denna Foxconn G41MxE board eka hodaida? long hour weda ok da
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    MSI ganin ASUS G41 (DDR3) wala no display case enava wadi. Ram aulak na kohomath 8GB puluwan SSD Ekeka ehema damma ma ithin i3 ma thamai. ECS try karapan seratama wada hodai durable