පාසල් නැවත විවෘත කිරීම 2022 ජනවාරි 10

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අද දින මා හට සම්බන්ද වීමට ලැබුනු අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් පැවැත්වුනු ඔන්ලයින් සාකච්චාවකදී අමාත්‍යංශ ලේකම් හෙලි කරේ දැනට තිබෙන තත්වය අනුව ලබන වසර ජනවාරි 10 පමණ වන තෙක් පාසැල් විවෘත කිරීම අවදානම් බවත් එතෙක් ඔන්ලයින් අධ්‍යාපන සදහා අවශය යටිතල පහසුකම් නංවන බවත්ය. විභාග ගැන මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතත් සියලු විභාග අවම වශයෙන් මසකින් පමණ කල් යන බව හෙලි කරා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අද දින මා හට සම්බන්ද වීමට ලැබුනු අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් පැවැත්වුනු ඔන්ලයින් සාකච්චාවකදී අමාත්‍යංශ ලේකම් හෙලි කරේ දැනට තිබෙන තත්වය අනුව ලබන වසර ජනවාරි 10 පමණ වන තෙක් පාසැල් විවෘත කිරීම අවදානම් බවත් එතෙක් ඔන්ලයින් අධ්‍යාපන සදහා අවශය යටිතල පහසුකම් නංවන බවත්ය. විභාග ගැන මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතත් සියලු විභාග අවම වශයෙන් මසකින් පමණ කල් යන බව හෙලි කරා.

    කරන්න දෙයක් නැ. වැක්සින් කවර් වෙනකං අරින්නැති එක හොදයි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අද දින මා හට සම්බන්ද වීමට ලැබුනු අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් පැවැත්වුනු ඔන්ලයින් සාකච්චාවකදී අමාත්‍යංශ ලේකම් හෙලි කරේ දැනට තිබෙන තත්වය අනුව ලබන වසර ජනවාරි 10 පමණ වන තෙක් පාසැල් විවෘත කිරීම අවදානම් බවත් එතෙක් ඔන්ලයින් අධ්‍යාපන සදහා අවශය යටිතල පහසුකම් නංවන බවත්ය. විභාග ගැන මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතත් සියලු විභාග අවම වශයෙන් මසකින් පමණ කල් යන බව හෙලි කරා.
    මහත්තයා අධ්‍යාපන අමාත්‍යංශයේද වැඩ කරන්නේ
     
    • Like
    Reactions: Champ HB

    HmNRazor

    Well-known member
  • අැති හැකි පවුල් වල පොඩි උන් පැත්තක දාමු!! නැති බැරි සීන් එකේ පවුල් වල පොඩි උන්ට තමා ඔය ඔන්ලයින් කෙලියෙන් වැඩිපුර කෙලවෙන්නෙ ඉතින් :(:no:
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඒ වෙද්දි ඉස්කොල අරිද නැත්නම් තියෙන ටිකත් වහලා දාලා ඉස්කොලේ ගිය උන්ට job දෙන්න වෙයිද දන්නැ..
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මහත්තයා අධ්‍යාපන අමාත්‍යංශයේද වැඩ කරන්නේ
    අයත් ආයතනයක. කොහොමහරි මට තේරුන විදියට මුන්ටත් කරන කියන දෙයක් හිතා ගන්ඩ බැරුව ඉන්නේ. අහපු ප්‍රශ්න ගොඩකට ඩිරෙක්ට් උත්තර දෙන්ඩ බැරිඋනා කාටවත්.

    ayi ban hama dema public danne ? owa internal newa.
    ලොක්කො ගොඩක් රෙදි නැතුවනේ ඉන්නේ කරපු ගොං වැඩ නිසා. ඒක නිසා අව්ලක් නෑ
    ------ Post added on Jun 18, 2021 at 9:55 PM
     
    Nadeerasl

    Member
    Dec 24, 2019
    15
    15
    3
    අද දින මා හට සම්බන්ද වීමට ලැබුනු අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් පැවැත්වුනු ඔන්ලයින් සාකච්චාවකදී අමාත්‍යංශ ලේකම් හෙලි කරේ දැනට තිබෙන තත්වය අනුව ලබන වසර ජනවාරි 10 පමණ වන තෙක් පාසැල් විවෘත කිරීම අවදානම් බවත් එතෙක් ඔන්ලයින් අධ්‍යාපන සදහා අවශය යටිතල පහසුකම් නංවන බවත්ය. විභාග ගැන මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතත් සියලු විභාග අවම වශයෙන් මසකින් පමණ කල් යන බව හෙලි කරා.
    එතෙක් අමාත්‍යාංශය පැත්තෙන් ක්‍රියාත්මක කරන විකල්ප වැඩපිළිවෙල මොකක්ද කියල කිව්වද?
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    අපේ ගෙදර පොඩි එකයි උගෙ යාලුවො ටිකයි ස්කෝල වැහුවත් හරි මාස දෙක තුනකින් වත් පොතක් අල්ලල නෑ :oo: . ලංකාවෙ උන්ට මොන පහසුකම් තිබ්බ්බත් වැඩක් නෑ උන් ඉගෙනගන්නෙ පන්න පන්න ඉගැන්නුවොත් විතරයි:cautious:. ආය ස්කෝල පටන් ගන්නකොට මුන්ට අයන්නෙ ඉදන් ඉගෙනගන්න වෙන ලයින් එකක් තියෙන්නෙ:angry:
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,494
    3,538
    113
    කොලොම්පුරේ
    අපේ ගෙදර පොඩි එකයි උගෙ යාලුවො ටිකයි ස්කෝල වැහුවත් හරි මාස දෙක තුනකින් වත් පොතක් අල්ලල නෑ :oo: . ලංකාවෙ උන්ට මොන පහසුකම් තිබ්බ්බත් වැඩක් නෑ උන් ඉගෙනගන්නෙ පන්න පන්න ඉගැන්නුවොත් විතරයි:cautious:. ආය ස්කෝල පටන් ගන්නකොට මුන්ට අයන්නෙ ඉදන් ඉගෙනගන්න වෙන ලයින් එකක් තියෙන්නෙ:angry:
    සිරා කතාව අහ්හ්, ඉස්සරහ generation එක මොන මගුලක් වෙයිද දන්නේ නැ :oo:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එතෙක් අමාත්‍යාංශය පැත්තෙන් ක්‍රියාත්මක කරන විකල්ප වැඩපිළිවෙල මොකක්ද කියල කිව්වද?
    Online
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,516
    15,895
    113
    111
    Gotham
    batman.com
    ඉස්සර මාසයක් නිවඩු ඉදල ඉස්කෝලෙ යන්න හදනකොට, අප්පච්චි කියනවා, අකුරු ටිකක් ලියල බලල යන්න, මතකද කියලා කියලා, එච්චරට වැඩ කරා ලොල්..
    අපිට online කරන්න තිබ්බ නන් ඒ කාලෙ බඩුම තමා
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    එතෙක් අමාත්‍යාංශය පැත්තෙන් ක්‍රියාත්මක කරන විකල්ප වැඩපිළිවෙල මොකක්ද කියල කිව්වද?
    යටිතල පහසුකම් වැඩිදියුණු කරනවා කීවා. ක්‍රියාත්මක වෙන හැටි ගැන මොකුත් නෑ. නිළධාරීන්ට හිග වැටුප් ගෙවන්ඩ තියෙනවා. ඒවත් මොනවත් නෑ. ඉල්ලුම් කරපු කීප දෙනෙක්ට කියල තිබුනා සල්ලි නෑ කියලා. සල්ලි නෑ. ඔච්චරයි කෙටියෙන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,148
    113
    අපේ අම්මා teaching කරන හින්දා දන්නවා ඔය online කෙරුවාව ලංකාව ඇතුලේ කොච්චර අසාර්ථක ද කියලා. අම්මා උගන්නන්නේ ප්‍රාථමික ශ්‍රේණි වලට. 1 වසරේ පන්තිය බාරව ඉන්නේ,පොඩි ඉස්කෝලයක් ,1 වසරේ ඉදන් 5 වසරට පන්ති තියනවා.ඉස්කෝලෙම ළමයි ගාණ 100 කටත් අඩුයි. 1 පන්තියේ ළමයි ඉන්නේ 4 දෙනයි. එක ගෑණු ළමයෙක්ගේ අම්මා දාලා ගිහිල්ලා.තාත්තා මුහුදු රස්සාව කරන්නේ.ඒ ළමයා ඉන්නේ ආච්චි ළග,අම්මා පාඩම් හදලා අඩුම තරමේ සතියකට සැරයක් whatsapp හරහා යවනවා. අර ආච්චි ගාව ඉන්න ළමයව තාම සම්බන්ධ කරගන්න විදිහක් නෑ. දන්න අයටත් පණිවිඩ දුන්නා ඒ ළමයගේ ගෙදරට කියලා පාඩම් වැඩ එවනවා phone number එකක්වත් එවන්න කියලා.මේ වෙනකන් කිසිම ආරන්චියක් නෑ ඒ කට්ට්ටියගෙන්.ඒ පැත්තේ කොරෝනත් සෑහෙන තදට තියෙනවා.ඒ හින්දා කවුරුවත් ගෙදරට ගිහිල්ලාවත් පණිවිඩයක් දෙන්න බයයි.අනෙක් ළමයින්ගෙනුත් එක්කෙනෙක්ගේ පවුලේ අයට විතරයි phone එකක් හරි තියෙන්නෙ. හිතවත් හරි,නෑදෑ වෙන කෙනෙක්ගේ phone එකට තමයි පාඩම් ටික යවන්නේ. ඔන්න ඕක තමයි ලංකාවේ online education වල බහුතරයක ඇත්ත තත්වය. කොරෝනා ලංකාවට ආවේ ගිය අවුරුද්දේ මාර්තු වල වගේ. එදා ඉදන් අවුරුදු එකහමාරක් යනකන් ආණ්ඩුවටයි,අර වියත් මගක් ද මොකද්ද මගුලටයි මේ ප්‍රශ්ණ වලට විසදුමක් සැලසුම් කරන්න ඔලුවට ආවෙම නැද්ද? :angry::angry::angry:
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    1,2 podi unta moko wenne.
    ඒක නම් දන්නේ නැත. කොහොමත් ප්‍රාතමික අංශ වලට වෙනම ප්‍රොසීඩියර් හදන්නේ.

    අපේ අම්මා teaching කරන හින්දා දන්නවා ඔය online කෙරුවාව ලංකාව ඇතුලේ කොච්චර අසාර්ථක ද කියලා. අම්මා උගන්නන්නේ ප්‍රාථමික ශ්‍රේණි වලට. 1 වසරේ පන්තිය බාරව ඉන්නේ,පොඩි ඉස්කෝලයක් ,1 වසරේ ඉදන් 5 වසරට පන්ති තියනවා.ඉස්කෝලෙම ළමයි ගාණ 100 කටත් අඩුයි. 1 පන්තියේ ළමයි ඉන්නේ 4 දෙනයි. එක ගෑණු ළමයෙක්ගේ අම්මා දාලා ගිහිල්ලා.තාත්තා මුහුදු රස්ස්සාව කරන්නේ.ඒ ළමයා ඉන්නේ ආච්චි ළග,අම්මා පාඩම් හදලා අඩුම තරමේ සතියකට සැරයක් whatsapp හරහා යවනවා. අර ආච්චි ගාව ඉන්න ළමයව තාම සම්බන්ධ කරගන්න විදිහක් නෑ. දන්න අයටත් පණිවිඩ දුන්නා ඒ ළමයගේ ගෙදරට කියලා පාඩම් වැඩ එවනවා phone number එකක්වත් එවන්න කියලා.මේ වෙනකන් කිසිම ආරන්චියක් නෑ ඒ කට්ට්ටියගෙන්.ඒ පැත්තේ කොරෝනත් සෑහෙන තදට තියෙනවා.ඒ හින්දා කවුරුවත් ගෙදරට ගිහිල්ලාවත් පණිවිඩයක් දෙන්න බයයි.අනෙක් ළමයින්ගෙනුත් එක්කෙනෙක්ගේ පවුලේ අයට විතරයි phone එකක් හරි තියෙන්නෙ. හිතවත් හරි,නෑදෑ වෙන කෙනෙක්ගේ phone එකට තමයි පාඩම් ටික යවන්නේ. ඔන්න ඕක තමයි ලංකාවේ online education වල බහුතරයක ඇත්ත තත්වය. කොරෝනා ලංකාවට ආවේ ගිය අවුරුද්දේ මාර්තු වල වගේ. එදා ඉදන් අවුරුදු එකහමාරක් යනකන් ආණ්ඩුවටයි,අර වියත් මගක් ද මොකද්ද මගුලටයි මේ ප්‍රශ්ණ වලට විසදුමක් සැලසුම් කරන්න ඔලුවට ආවෙම නැද්ද? :angry::angry::angry:
    ඇයි දැන් ඔය මාසෙකට විතර කලින් ඉන්ටනෙට් ඇක්සස් නැති ලමයි ගැන වාර්තා කැදෙව්වා නේද? කයිය විතරයි බන්
    ------ Post added on Jun 18, 2021 at 10:45 PM