පාසල් නැවත විවෘත කිරීම 2022 ජනවාරි 10

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Addakimen kiyanne.kochy online clz tibbath lamaiynge moral eka hadenne na bn.clz yannama ona moral hadenna.wibaga unusuma danenna.clz exam welin lamai 1,2 wela yaddi ehema maara moral ekak hadenne.kiyala wadak na e gana.wibaga liyana unta itin aba saranai.

    ubala hitan 2019 awrudde o/l kerepu un dan wenakan eka digata gedara.maasa 1k onanm sch clz yanna athi
    ------ Post added on Jun 18, 2021 at 11:00 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ අම්මා teaching කරන හින්දා දන්නවා ඔය online කෙරුවාව ලංකාව ඇතුලේ කොච්චර අසාර්ථක ද කියලා. අම්මා උගන්නන්නේ ප්‍රාථමික ශ්‍රේණි වලට. 1 වසරේ පන්තිය බාරව ඉන්නේ,පොඩි ඉස්කෝලයක් ,1 වසරේ ඉදන් 5 වසරට පන්ති තියනවා.ඉස්කෝලෙම ළමයි ගාණ 100 කටත් අඩුයි. 1 පන්තියේ ළමයි ඉන්නේ 4 දෙනයි. එක ගෑණු ළමයෙක්ගේ අම්මා දාලා ගිහිල්ලා.තාත්තා මුහුදු රස්ස්සාව කරන්නේ.ඒ ළමයා ඉන්නේ ආච්චි ළග,අම්මා පාඩම් හදලා අඩුම තරමේ සතියකට සැරයක් whatsapp හරහා යවනවා. අර ආච්චි ගාව ඉන්න ළමයව තාම සම්බන්ධ කරගන්න විදිහක් නෑ. දන්න අයටත් පණිවිඩ දුන්නා ඒ ළමයගේ ගෙදරට කියලා පාඩම් වැඩ එවනවා phone number එකක්වත් එවන්න කියලා.මේ වෙනකන් කිසිම ආරන්චියක් නෑ ඒ කට්ට්ටියගෙන්.ඒ පැත්තේ කොරෝනත් සෑහෙන තදට තියෙනවා.ඒ හින්දා කවුරුවත් ගෙදරට ගිහිල්ලාවත් පණිවිඩයක් දෙන්න බයයි.අනෙක් ළමයින්ගෙනුත් එක්කෙනෙක්ගේ පවුලේ අයට විතරයි phone එකක් හරි තියෙන්නෙ. හිතවත් හරි,නෑදෑ වෙන කෙනෙක්ගේ phone එකට තමයි පාඩම් ටික යවන්නේ. ඔන්න ඕක තමයි ලංකාවේ online education වල බහුතරයක ඇත්ත තත්වය. කොරෝනා ලංකාවට ආවේ ගිය අවුරුද්දේ මාර්තු වල වගේ. එදා ඉදන් අවුරුදු එකහමාරක් යනකන් ආණ්ඩුවටයි,අර වියත් මගක් ද මොකද්ද මගුලටයි මේ ප්‍රශ්ණ වලට විසදුමක් සැලසුම් කරන්න ඔලුවට ආවෙම නැද්ද? :angry::angry::angry:
    karanna deyak na ithin lankawe gdp eka nagala nagala basmak awa wage me kale iskole unge results uth dip wei long term. me kale kawruth lamai hadanneth na. thawa awrudu 5kin iskola walata ganna batch wala lamai aththema nathi wei
     
    • Sad
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපේ අම්මා teaching කරන හින්දා දන්නවා ඔය online කෙරුවාව ලංකාව ඇතුලේ කොච්චර අසාර්ථක ද කියලා. අම්මා උගන්නන්නේ ප්‍රාථමික ශ්‍රේණි වලට. 1 වසරේ පන්තිය බාරව ඉන්නේ,පොඩි ඉස්කෝලයක් ,1 වසරේ ඉදන් 5 වසරට පන්ති තියනවා.ඉස්කෝලෙම ළමයි ගාණ 100 කටත් අඩුයි. 1 පන්තියේ ළමයි ඉන්නේ 4 දෙනයි. එක ගෑණු ළමයෙක්ගේ අම්මා දාලා ගිහිල්ලා.තාත්තා මුහුදු රස්ස්සාව කරන්නේ.ඒ ළමයා ඉන්නේ ආච්චි ළග,අම්මා පාඩම් හදලා අඩුම තරමේ සතියකට සැරයක් whatsapp හරහා යවනවා. අර ආච්චි ගාව ඉන්න ළමයව තාම සම්බන්ධ කරගන්න විදිහක් නෑ. දන්න අයටත් පණිවිඩ දුන්නා ඒ ළමයගේ ගෙදරට කියලා පාඩම් වැඩ එවනවා phone number එකක්වත් එවන්න කියලා.මේ වෙනකන් කිසිම ආරන්චියක් නෑ ඒ කට්ට්ටියගෙන්.ඒ පැත්තේ කොරෝනත් සෑහෙන තදට තියෙනවා.ඒ හින්දා කවුරුවත් ගෙදරට ගිහිල්ලාවත් පණිවිඩයක් දෙන්න බයයි.අනෙක් ළමයින්ගෙනුත් එක්කෙනෙක්ගේ පවුලේ අයට විතරයි phone එකක් හරි තියෙන්නෙ. හිතවත් හරි,නෑදෑ වෙන කෙනෙක්ගේ phone එකට තමයි පාඩම් ටික යවන්නේ. ඔන්න ඕක තමයි ලංකාවේ online education වල බහුතරයක ඇත්ත තත්වය. කොරෝනා ලංකාවට ආවේ ගිය අවුරුද්දේ මාර්තු වල වගේ. එදා ඉදන් අවුරුදු එකහමාරක් යනකන් ආණ්ඩුවටයි,අර වියත් මගක් ද මොකද්ද මගුලටයි මේ ප්‍රශ්ණ වලට විසදුමක් සැලසුම් කරන්න ඔලුවට ආවෙම නැද්ද? :angry::angry::angry:
    TV channel ekaka uganwanna gathhtanam iwaraine. mokada monawa nathath hama gedarakama TV ekak tiyenawa.

    අපේ එකා මේ අවුරුද්දෙ අග ඉස්කෝලෙ යන්න ඉන්නෙ. මොනවා වෙයිද මන්දා. අවුරුද්දකින් මොන්ටිසෝරි ගියෙ නෑ.
    ------ Post added on Jun 19, 2021 at 8:20 AM
     
    • Sad
    Reactions: Stimulus mind

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    එච්චර කල්නම් තියන් එකක් නැ බන් තව මාස දෙකකින් වගේ අරී තත්වය හොදනම්
     
    • Like
    Reactions: Stimulus mind

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    Dialog Mobitel SLT Hutch Airtel මුන්ට නම් තව කාලයක් යනකම් රජ මගුල් වගේ තියෙයි එහෙනං.
     
    • Like
    Reactions: Master malli

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    අපේ ගෙදර පොඩි එකයි උගෙ යාලුවො ටිකයි ස්කෝල වැහුවත් හරි මාස දෙක තුනකින් වත් පොතක් අල්ලල නෑ :oo: . ලංකාවෙ උන්ට මොන පහසුකම් තිබ්බ්බත් වැඩක් නෑ උන් ඉගෙනගන්නෙ පන්න පන්න ඉගැන්නුවොත් විතරයි:cautious:. ආය ස්කෝල පටන් ගන්නකොට මුන්ට අයන්නෙ ඉදන් ඉගෙනගන්න වෙන ලයින් එකක් තියෙන්නෙ:angry:
    ඇත්ත මේක තමයි.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    අපේ ගෙදර පොඩි එකයි උගෙ යාලුවො ටිකයි ස්කෝල වැහුවත් හරි මාස දෙක තුනකින් වත් පොතක් අල්ලල නෑ :oo: . ලංකාවෙ උන්ට මොන පහසුකම් තිබ්බ්බත් වැඩක් නෑ උන් ඉගෙනගන්නෙ පන්න පන්න ඉගැන්නුවොත් විතරයි:cautious:. ආය ස්කෝල පටන් ගන්නකොට මුන්ට අයන්නෙ ඉදන් ඉගෙනගන්න වෙන ලයින් එකක් තියෙන්නෙ:angry:
    කෝටු මස් කරල උගන්නපන් ගෙදර
     
    • Like
    Reactions: kinkon and Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අර මුට්ටි සෙල්ලමයි, පැණි නාඩගමයි නටපු කාලෙ වැක්සීන් ඕඩර් කරානම් ඉවරනෙ.

    අපි තමයිලු හොඳටම කරේ :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    අපේ ගෙදර පොඩි එකයි උගෙ යාලුවො ටිකයි ස්කෝල වැහුවත් හරි මාස දෙක තුනකින් වත් පොතක් අල්ලල නෑ :oo: . ලංකාවෙ උන්ට මොන පහසුකම් තිබ්බ්බත් වැඩක් නෑ උන් ඉගෙනගන්නෙ පන්න පන්න ඉගැන්නුවොත් විතරයි:cautious:. ආය ස්කෝල පටන් ගන්නකොට මුන්ට අයන්නෙ ඉදන් ඉගෙනගන්න වෙන ලයින් එකක් තියෙන්නෙ:angry:
    ඕක තමයි ළමයින්ගේ සෑබෑ ස්වභාවය. අපි උන් හිර ගෙවල්වල දාලා වගේ් පංති කාමර හිර කරගෙන විභාග වලට ලෑස්ති කරනවා.