අද දින මා හට සම්බන්ද වීමට ලැබුනු අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් පැවැත්වුනු ඔන්ලයින් සාකච්චාවකදී අමාත්‍යංශ ලේකම් හෙලි කරේ දැනට තිබෙන තත්වය අනුව ලබන වසර ජනවාරි 10 පමණ වන තෙක් පාසැල් විවෘත කිරීම අවදානම් බවත් එතෙක් ඔන්ලයින් අධ්‍යාපන සදහා අවශය යටිතල පහසුකම් නංවන බවත්ය. විභාග ගැන මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතත් සියලු විභාග අවම වශයෙන් මසකින් පමණ කල් යන බව හෙලි කරා.


. ලංකාවෙ උන්ට මොන පහසුකම් තිබ්බ්බත් වැඩක් නෑ උන් ඉගෙනගන්නෙ පන්න පන්න ඉගැන්නුවොත් විතරයි