Company registration for .lk domain

sangeeth6

Junior member
  • May 4, 2011
    28
    9
    8
    යාලුවනේ මම .lk domain එකක් අරන් වේබ් සය්ට් එකක් කරන්න ඉන්නේ. ඒකෙ payment gateway එහෙමත් දාන්න ඕන.
    ඉතින් මේ වැඩේට
    • company එකක් register කරන්නම ඕනද?
    • Company එකක් register නොකර කරන්න කොහොමද?
    • Company එකක් register කරනවනම් කීයක් යනවද ? එතකොට tax ගෙවන ගණන් කොහොමද වෙන්නේ?
     
    udithshan

    Active member
  • Jul 1, 2011
    425
    205
    43
    අපි මාතර..!
    Company ekak register karannama one na. Oyage personal use kiyala gannath puluwan. Issella domain eka book karanna. Eeta passe eyala documents illanwa. Ewa denna. Oya personal widiyata domain eka ganne kiyala danna. next eyala email or account eke update wei review kalata passe pay karanna ei
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BR එකක් නම් තනි පුද්ගල එකක් ඇති නේහ්? ඒකට වැඩි ගානක් යන්නෙ නෑ.
     
    sangeeth6

    Junior member
  • May 4, 2011
    28
    9
    8
    Company ekak register karannama one na. Oyage personal use kiyala gannath puluwan. Issella domain eka book karanna. Eeta passe eyala documents illanwa. Ewa denna. Oya personal widiyata domain eka ganne kiyala danna. next eyala email or account eke update wei review kalata passe pay karanna ei
    Thank you bro!!!!

    payment gateway ගන්න නම් br ඕනේ
    Br qwe mokadda?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    PayHere vage ipg walata BR one ban.
    2checkout vage nam BR onnaha.

    ow meken
    Company name ekak search karaganna

    https://eroc.drc.gov.lk/home/search

    meke register wenna.
    https://eroc.drc.gov.lk/srilankan/register;request=sl

    online puluwan but sign karala forums yawanna one
    මචං මේවගෙන් ඔන්ලයින් කරොත් අර Newspaper එකේ දාන ඇඩ් එක. ගැසට් සීන් හෙම එයාල කරනවද?