විමල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    199888226_3914539488663842_5814320082976258592_n.jpg




    විමල් ට මගේ එහෙම ලොකු කැමැත්තක් නෑ - හේතුව කට ඇරියොත් අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කියන නිසා


    මම කලින් හිතන් හිටියේ කයිවාරුව තරම් වැඩ නෑ කියලා
    එප්පාවලින් කියන තරම් පොහොර හැදෙන්නේ නෑ කියලා

    මේ තියන විදියට බැලුවම නම් ඉතිං විමල් වැඩක් කරලා නැත්තේ නෑ නේ
    මොනවා උනත් රට ඇතුලේ දෙයක් හදන්න මිනිහට උවමනාවක් තියනව වගේ


    කෘෂිකර්මෙට පෝර ඕනි කියලා පොහොර කෘෂිකර්ම අමාත්‍යංසේම හදන්න ඕනි කියල නියමයක් නෑ නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,281
    113
    Kaduwela
    @erozan මෙන්න ලොක්කගේ හොද වැඩ. කෝ උබ මේවා ගැන අපිව දැනුවත් කරන්නේ නෑනේ?
    දැන් ගිහිල්ලා සීනිවුස් එකේ හෑල්ලක් අලවපන්.
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    විමල් දන්නවා වැඩ කරන තැනට හරි එකාව දම්මල වැඩ ගන්න. ඕක විතරක් නෙවෙයිනෙ අර වහල යනඩ වලට දෙන්න හදපු වාලච්චේනෙ කඩදාසි කම්හල වගේ ඒවත් පොර ආපහු පටං ගත්තනෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විමල්ට තියෙන්නෙ ලෝන්ග් ටර්ම් අගමැති සිහින. බැසිල්ට තියෙන්නෙ ශෝර්ට් ටර්ම් ජනාධිපති සිහින
    ජනතාව ????????????
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    wimale wedda ban.
    එතන තමයි අවුල තියෙන්නෙ. වැඩ්ඩෙක් නං වැද්දෙක් ගානට දාල තමයි කපන්නෙ.
    මතකනෙ සරත් ෆොන්සේකාට අන්තිමකාලේ කරපු දේ. හැබැයි එක්කෙනෙක්ගේ විතරක් නෙවෙයි සමහර පුරෝහිතලගේ උපදෙස් උඩ තමයි ඕව වෙන්නේ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මූ නොම්බර එකේ කයිරාටිකයෙක්. වෙන අය කරන දේවල් මුගේ ගිණුමට දාගන්න දක්ෂයි.

    සැහෙන්න තාර බර ඇරලා ගන්න ඕනි මේවායේ.
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මූ නොම්බර එකේ කයිරාටිකයෙක්. වෙන අය කරන දේවල් මුගේ ගිණුමට දාගන්න දක්ෂයි.

    සැහෙන්න තාර බර ඇරලා ගන්න ඕනි මේවායේ.
    එහෙම කියන්න බැ නේ

    අපි හිතමු යුද්දේ කලේ ෆොන්සේකා කියල හැබැයි මහින්ද ඉඩ නොදුන්නා නම් කරන්න වෙන්නේ නෑ නේ

    තමන් යටතේ ඉන්න උන්ගෙන් වැඩ ගන්න එකයි කරන එකාට කරන්න දෙන එකයි නායකයෙක් කරන්න ඕනි
    එහෙම නොකරන හැමෝම අනා ගන්නවා

    පහුගිය දවස් වල මැටි ඇමති හොඳ වැඩ ටිකක් කරලා තිබුනේ

    මම හිතන්නේ ඌ කරන දෙයක් නැතුව ඇති ,, මිනිහ වැඩි දැනුම් තේරුමක් නැති එකා නිසා කරන එකෙක් ට කරන්න දෙනවා ඇති. අපිට ඉතින් කරන්නේ කවුද කියල එක වැඩක් නෑ නේ අන්තිම ප්‍රතිපලය හොඳයි නම්
     
    • Like
    Reactions: Solo Rider

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    oya data aththada ban kisima source ekak nathuwa fb eke thiyena wimalae chak golayek ge post ekak share karanawaa ehema neme ne
     
    • Like
    Reactions: Solo Rider