Wagon r start wenne na

Sampi08

Junior member
  • May 16, 2021
    77
    42
    18
    මේ මාසෙම දවස් 5කට සැරයක් start කරල 10 min තියෙනව.අද start කෙරුවම dashbord lights පත්තු වෙලා තියෙනව ඔක්කොම indicate වෙලා.start wenne na.මොකද මේ??බැටරි අව්ලක්ද??
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    කැරියා තෝ දැන් ඉස්සෙල්ලත් ත්‍රෙඩ් එකක් දැම්මා නේද?
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    Aluth battery ekak danna wenawada,charge karla balanda??
    රී චාර්ජ් කරපන් බන්

    දුවන්නැත්නම් එක බැටරි ටර්මිනල් එකක් ගලවල තියපන්. ඒත් බහිනව බැහැයි ගොඩක් අඩුයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    අවුල හරියටම කියන්න පුලුවන් ඉතිං මිකැනික් කෙනෙක්ටම තමා. නමුත් ඕක බොහෝදුරට මේදවස්වල එකතැනම තිබ්බ නිසා බැටරිය බැහැලා වෙන්න පුලුවන්.

    කෝකටත්, *ජම්ප් කරන්න යන්න එපා. බැටරිය ගලවලා ස්ලෝ චාජ් දාලා බලන්න වෙයි. ලඟම තියන බැටරි ශොප් එකකට කෝල් කරලා බලන්න. ඇවිල්ලා උනත් කරලා දෙයි.

    බැටරිය සවුත්තු වෙලා, අලුතෙන් දාන්න වෙලා නම් රෙකමන්ඩ් කරන්නෙ Yuasa 55B20R/M42R. ඒක 17 - 19 රේන්ජ් එකට මිල වෙන්නෙ.

    *ජම්ප් කරන්න එපා කියන්නෙ ලංකාවෙ ගොඩදෙනෙක් ජම්ප් කරන්න ගිහින් හයිබ්‍රිඩ් බැට්‍රිය සවුත්තු කරගත්ත නිසාලු. මට ඒක ගැන දැනුමක් නැහැ. කෝකටත් ඉතින් ආරක්ශාවෙන එක හොඳයිනෙ.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Jump start gahanna epa hariyata karanna danne nethm. Galawala charge karala dala balanna. Battery eka 2 years walata wada wedinm ithin danna wei
     

    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    Ow 2017 yom.mage yaluwek awith dan battery eka chek karuwa,11.9A tiyanne.charge karla goda daganna puluwan wei neda??Charge karna heta wenakm inna wenawa,shop arinne hetalu.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Ow 2017 yom.mage yaluwek awith dan battery eka chek karuwa,11.9A tiyanne.charge karla goda daganna puluwan wei neda??Charge karna heta wenakm inna wenawa,shop arinne hetalu.
    බැට්‍රි ශොප් ඇරලා තියෙන්නෙ. කෝල් කරල බලන්න.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Ow 2017 yom.mage yaluwek awith dan battery eka chek karuwa,11.9A tiyanne.charge karla goda daganna puluwan wei neda??Charge karna heta wenakm inna wenawa,shop arinne hetalu.
    Charge karala balanna aain bahinawanm. Amaron eke 2 years warranty ekak thiyanawa eka danna 12500k wage wei
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    moko ban Jump epa kiyanne , mama lagadi ape van ekakata jump ekak dunna , jump case da