යූරෝ

wordpress

Well-known member
  • Dec 17, 2014
    696
    352
    63
    ලංකාවෙ රේට් ගැන අදහසක් නෑ. ලංකාවෙ යාලුවෙක් ඊයේ පෙරේදා 80ක් ගත්තා, මතක විදිහට 13%ට ගත්තෙ. බෑන්ක් ගොඩක බලලා ප්ර්ස්ර්නල් කන්ටැක් එකකින් අඩුවටම ගත්තෙ කිවුව. මට රේට් එක වැරදුනාද දන්නේ නෑ
    Mama lagadi gaththa Dan 8% salaried nam 7
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යුරෝ වලින් දැන් ගෙවන්න . මුදලේ අගය ඉහල යනවා සහ පොලී අනුපාත ඉහල යනවා . ණය ගන්න එපා ලංකාවේ. අනික ඔයා යුරෝ වලින් හම්බකරනවනම් සල්ලි හැමදාම හම්බෙනවානේ සල්ලි කියන්නේ යන දෙයක් ඒක යවන්න
    මට ඔයා කියපු දේ පැහැදිලි නෑ...මට යුරෝ අගය වැඩි වෙන දෙයක් වගේ...ගෝල්ඩ් වගේ...ඉතින් මම බලන්නේ යුරෝ තියාගන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    මට ඔයා කියපු දේ පැහැදිලි නෑ...මට යුරෝ අගය වැඩි වෙන දෙයක් වගේ...ගෝල්ඩ් වගේ...ඉතින් මම බලන්නේ යුරෝ තියාගන්න.
    ලංකාවේ මුදලේ අගය පහල යනව එතකොට ඔයාට ගෙවීමක් කරන්න ගියාම ලංකාවේ මුදලින් එක ලොකු ගානක් වෙනව ඉස්සරට එ කියන්නේ යුරොත් වැඩියෙන් ගෙවන්න වෙනව. ඊට වඩා හොදයි ලංකාවේ වියදම් මේ වෙලාවේ යුරෝ වලින්ම කරන්න ඉක්මනට ඔයාගේ ගෙවන්න තියන දේ ඉවර කරගන්න පුලුවන් . යුරෝප් වල යුරෝ බැංකුවක තිබ්බට ඔයාට පොලී නැනේ ඒ නිසා දැන් හම්බකරල දැන් ගෙවන්න
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවේ මුදලේ අගය පහල යනව එතකොට ඔයාට ගෙවීමක් කරන්න ගියාම ලංකාවේ මුදලින් එක ලොකු ගානක් වෙනව ඉස්සරට එ කියන්නේ යුරොත් වැඩියෙන් ගෙවන්න වෙනව. ඊට වඩා හොදයි ලංකාවේ වියදම් මේ වෙලාවේ යුරෝ වලින්ම කරන්න ඉක්මනට ඔයාගේ ගෙවන්න තියන දේ ඉවර කරගන්න පුලුවන් . යුරෝප් වල යුරෝ බැංකුවක තිබ්බට ඔයාට පොලී නැනේ ඒ නිසා දැන් හම්බකරල දැන් ගෙවන්න
    යුරෝ 5000ක් වගේ අද එක්ස්චේන්ජ් කරල තව මාසෙකින් බැලුවොත් ලොකුගානක් මට ලොස් වෙලානේ බ්‍රෝ...මම යුරෝ තියාගන්න එක නෙමෙයිද හොද. මම lkr loan eka aragatta bro
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    යුරෝ 5000ක් වගේ අද එක්ස්චේන්ජ් කරල තව මාසෙකින් බැලුවොත් ලොකුගානක් මට ලොස් වෙලානේ බ්‍රෝ...මම යුරෝ තියාගන්න එක නෙමෙයිද හොද. මම lkr loan eka aragatta bro
    ලොස් වෙන්නේ ඔයා ලංකාවේ සල්ලි වලින් ගත්ත ණය ගෙවන්න යන්නේ අනාගතේ දැනට යුරෝ එක 240 ඉස්සරට ඕක තව නගිනවා ඉතින් ලොන් එක වෙනුවෙන් ගෙවන්න ඕනේ යුරෝ ගානත් සාපේක්ශව නගිනව . ආන්ඩුවට ණය අරන් වෙලා තියෙන්නෙත් ඕක ඔයාට වෙන්නෙත් ඒක. එකයි කිව්වේ දැන් අතේ තියන යුරෝ වලින් වාරික පොලි ගෙවන්න කියලා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    ලෝන් 7-9% ගන්න පුලුවන්නම් අවුරුදු 5-10 අතර ගනින්.
    සල්ලිටික වෙන ලාබ එන වැඩකට දාපන්
    ඒක පාඩුනම් od එකක ඩාපන්. පොලිට 2% නේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මටත් ඔය වගේ ප්‍රශ්න තියනවා. ඕක හරියටම හිතාගන්න බෑ. රුපියල් ලක්ෂ 50ක විතර ලෝන් එකක් දැම්මොත් කල් යන්න යන්න ලොකු පොලියක් ගෙවන්න වෙනවා. අනික පස්සෙ දවසක අදහස වෙනස් කරලා ලෝන් එක එක පාර ගෙවන්න හැදුවොත් මුල් මුදලින් බොහොම පොඩි ගානයි ලෝන් එකේ මුලින් කැපිලා තියෙන්නෙ. මම ඔය තත්වෙට මූණ දෙන කෙනෙක් විදිහට කියන්නෙ, එක්ස්චේන්ජ් කරලා ගේ ගන්න. ගේ වැලියු එක වැඩි වෙනවා කියලා හිත හදාගන්න වෙන්නෙ.

    අද යූරෝ 1 = 240
    රුපියල් ලක්ෂ 50ක් (යුරෝ 20,833) ලෝන් ගත්තොත් 13% පොලියට අවුරුදු 10කට, ගෙවලා ඉවර කරනකොට රුපියල් ලක්ෂ 87ක් ගෙවන්න වෙනවා.

    ඒ කියන්නෙ ලෝන් එක ගෙවලා ඉවර වෙනකොට බ්‍රේක් ඊවන් වෙන්න නම් අවුරුදු 10කට පස්සෙ යුරෝ එක රුපියල් 417.60ට වඩා වැඩි වෙලා තියෙන්න ඕන. ඔය අතර ඉන්ටරස්ට් රේට් එහෙම වැඩි වෙලා තව පාඩු වෙන්නත් ඉඩ තියනවා.
    Awurudu 10k yaddi euro eka 417 nam paniy