හොඳ upload speed එකක් තියෙන internet පැකේජ් නැද්ද වෙනම ගන්න? මට බං ගිගාබයිට් 720ක විතර .mp4 තියෙනව educational materials aws එකට දාගන්න. කිලෝබයිට් සීය දෙසීය යන්නේ. එපා වෙලා ඉන්නේ.