Upload speed වැඩි internet connection

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    හොඳ upload speed එකක් තියෙන internet පැකේජ් නැද්ද වෙනම ගන්න?

    මට බං ගිගාබයිට් 720ක විතර .mp4 තියෙනව educational materials aws එකට දාගන්න. කිලෝබයිට් සීය දෙසීය යන්නේ. එපා වෙලා ඉන්නේ.