තාත්තට බුලත් පුවක් ගේන්ඩ ගියාම දැක්ක භාණ්ඩයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,126
    113
    පැණි පුවක් කියල පැකට් ජාතියක්
    පැකට් එකක් රුපියල් 10යි
    මටත් ආසයි කාල බලන්ඩ.
    දැං මම හැම එකම ට්‍රයි කරන්ඩ ඉන්නෙ, අවුරුදු 50ක් ජීවත් වුණත් ඇති මට.
    අම්මලාව බලාගෙන ඊට පස්සෙ මාත් වලටම යනව. තනියම තව ඉඳල මොනා කරන්ඩද මම
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උඹට උඹව මැනේජ් කරගන්න අමාරු එකේ ගෑණු ගැන හිතන්න එපා. තව ස්ට්‍රෙස් වෙනවා. මොකද ගෑණියෙක් ගන්නවා කියන්නේ ජිගි ජිගිය විතරක් නෙවේ. තව මනුස්ස ජීවිතයක් උඹ බාරගන්නෙ පවත්වගෙන යන්න. උන්ගෙ ආසාවල්, සිතිවිලි සන්තර්පනය කරන්න දරන්න වෙන වෙහෙස, උඹ වෙනුවෙන් උඹට දෙයක් කරගන්න බැරුව කොහොමද බං තව මනුස්ස පරාණයක් වෙනුවෙන් කරන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,126
    113
    උඹට උඹව මැනේජ් කරගන්න අමාරු එකේ ගෑණු ගැන හිතන්න එපා. තව ස්ට්‍රෙස් වෙනවා. මොකද ගෑණියෙක් ගන්නවා කියන්නේ ජිගි ජිගිය විතරක් නෙවේ. තව මනුස්ස ජීවිතයක් උඹ බාරගන්නෙ පවත්වගෙන යන්න. උන්ගෙ ආසාවල්, සිතිවිලි සන්තර්පනය කරන්න දරන්න වෙන වෙහෙස, උඹ වෙනුවෙන් උඹට දෙයක් කරගන්න බැරුව කොහොමද බං තව මනුස්ස පරාණයක් වෙනුවෙන් කරන්නෙ.
    :)
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,126
    113
    Rupiyal 3000k thibunath athine spa ekakata gihin happy ending parak dagattama tikak oya lede adu wenawane

    Kamak na rupiyal 10 pani puwak kalla උබට labay ne eeta wada
    ස්පා එකකටවත් යන්ඩ හිතේ ගටක් නෑ බං
    යාලුවෙක්වත් හිටියනං දෙන්න එක්ක යන්ඩ තිබුණ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ස්පා එකකටවත් යන්ඩ හිතේ ගටක් නෑ බං
    යාලුවෙක්වත් හිටියනං දෙන්න එක්ක යන්ඩ තිබුණ
    යං covid ඉවර වෙලා. මන් අදුරන උන් ඉන්නවා ඔය teledrama වල act කරපු එවුන් එහෙමත් spa කරන. උබට VIP සැලකිලි දේයි
     
    • Love
    Reactions: AnuradhaRa

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    WrUnA1I.jpg

    QbtcXp8.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි ඉස්කොලෙ යන කාලෙ කනව ඕවා, එක එක ජාතියෙන් තියනව. සමහර ඒවට ටිකක් මත් වෙබ ගතියක් එනව.

    ආසවට ඔනෙ නන් එක පාරක් කාපන්. පුරුද්දකට ගන්න එපා

    කටේ පිලිකා එනව හැමදාම අවුරුදු ගනන් එක දිගට කෑවොත්.
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අපි ඉස්කොලෙ යන කාලෙ කනව ඕවා, එක එක ජාතියෙන් තියනව. සමහර ඒවට ටිකක් මත් වෙබ ගතියක් එනව.

    ආසවට ඔනෙ නන් එක පාරක් කාපන්. පුරුද්දකට ගන්න එපා

    කටේ පිලිකා එනව හැමදාම අවුරුදු ගනන් එක දිගට කෑවොත්.
    ඒක ඇත්ත තමන්ව පාලනය කරගන්න බැරි අයට කොහොමවත් ගොඩ ඒමක් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,126
    113
    පැණි පුවක් කාල නැත්නම් ජීවත්වෙලා වැඩක් නෑ
    මේ අවුරුදු 38ටම බියර් ටින් දෙක තුනක් බීල තියෙනව එච්චරයි
    ඉස්සරහට ඔය ඔක්කොම පාවිච්චි කරනව :yes:
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මේ අවුරුදු 38ටම බියර් ටින් දෙක තුනක් බීල තියෙනව එච්චරයි
    ඉස්සරහට ඔය ඔක්කොම පාවිච්චි කරනව :yes:
    උඹට පිස්සුද බන් නිකන් ලෙඩ හැදිලා විඳවලා මැරෙන්න හදන්නේ