පැණි පුවක් කියල පැකට් ජාතියක්
පැකට් එකක් රුපියල් 10යි
මටත් ආසයි කාල බලන්ඩ.
දැං මම හැම එකම ට්රයි කරන්ඩ ඉන්නෙ, අවුරුදු 50ක් ජීවත් වුණත් ඇති මට.
අම්මලාව බලාගෙන ඊට පස්සෙ මාත් වලටම යනව. තනියම තව ඉඳල මොනා කරන්ඩද මම