දුමින්දව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නිදහස් කරනවනම් සන්ජන් සාමනායකව නිදහස් කරන්න ඕනේ නැද්ද ?
     
    • Like
    Reactions: 89mora

    planner123

    Well-known member
  • May 22, 2018
    8,359
    14,449
    113
    Ranja is one of the reasons for Duminda's sentence.
    Ranja gona wage indala serama yatin nool edala thiyenne uu. Uu gena danna nisa Ranil wath muwa langata aran naha.
    Habai mu lawa weda tika karawagena. Ranja tikak athule hitapuwawe.
     
    • Like
    Reactions: wtsamantha

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹේ ගෑනිට පයිය කටට දීලා උඹේ කටට රෙන්න ආසයි මොකද කියන්නේ, කැමති නම් කියපන් රෑට ට්‍රයි කරමු
     
    • Haha
    Reactions: Lokka Bro

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    FB_IMG_1624520096020.jpg
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    නිදහස් කරනවනම් සන්ජන් සාමනායකව නිදහස් කරන්න ඕනේ නැද්ද ?
    දුමින්ද ව නිදහස් කලානම් ඒ එක්ක මරණ දණ්ඩනය නියම වෙච්ච අනික් උන් නිදහස් කරන්න ඕනි නැද්ද ඊට කලින් , තව තුනක් හරි හතරක් හරි ඉන්නවා මතක විදියට
     
    • Like
    Reactions: ITGuy25 and Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    නිකමට දැනගන්න ඇහුවේ 🖖
    චමුදිතටත් බය වෙලා නේද පොන්ස්

    ඊලඟ චන්දෙ දිනන්න මාධ්‍ය කාරයෝ තරහ කරගෙන බෑනෙ

    රන්ජන්ට මාධ්‍ය ආයතනයක් නැති නිසා ඌව නිදහස් කරල වැඩක් නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිදහස් කරනවනම් සන්ජන් සාමනායකව නිදහස් කරන්න ඕනේ නැද්ද ?
    ඌ මිනිමරල කුඩු කේස් වලට නෙමේනෙ ගියා. ඌ ඒව කරල හිරේ යන්න ඕනෙ නිදහස් කරන්න. නැත්තන් බෑ :angry:
     
    • Like
    Reactions: Any.key

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    නිදහස් කරනවනම් සන්ජන් සාමනායකව නිදහස් කරන්න ඕනේ නැද්ද ?
    නැ. දැන දැන වැරැද්දක් කරලා එකට දඩුවම් දුන්නාම නිදහස් කරන එක වැරැදි. රන්ජා නඩුව යනකොට උසාවි බුමියෙත් එකම කතාව කියලා තමයි ඇන ගත්තේ. උ හිතුවේ නැ අවුරුදු 4ට හිරේ දායි කියලා.
     
    • Like
    Reactions: Any.key

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    චමුදිතටත් බය වෙලා නේද පොන්ස්

    ඊලඟ චන්දෙ දිනන්න මාධ්‍ය කාරයෝ තරහ කරගෙන බෑනෙ

    රන්ජන්ට මාධ්‍ය ආයතනයක් නැති නිසා ඌව නිදහස් කරල වැඩක් නෑ
    eekata chanda dayakayo 1 million withara tharaha karaganida
     
    • Like
    Reactions: ITGuy25

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    චමුදිතටත් බය වෙලා නේද පොන්ස්

    ඊලඟ චන්දෙ දිනන්න මාධ්‍ය කාරයෝ තරහ කරගෙන බෑනෙ

    රන්ජන්ට මාධ්‍ය ආයතනයක් නැති නිසා ඌව නිදහස් කරල වැඩක් නෑ
    ගොංජන්ව නිදහස් කලොත් කොල්ලන්ගේ බැක් සයිඩ් වලට ප්‍රශ්ණයක් වෙයි කියලා හිතලා නිදහස් නොකරනවා වෙන්න බැරිද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    eekata chanda dayakayo 1 million withara tharaha karaganida
    ලංකාවෙ චන්දෙ දාන මෝඩයන්ට තව මාසයයි ඕක මතක. ටීවී එකෙන් බ්‍රේන්වොෂ් කරලා තරහගියපු බයියන්ව ලේසියෙන්ම ආපහු හදාගන්න පුලුවන්
    ගොංජන්ව නිදහස් කලොත් කොල්ලන්ගේ බැක් සයිඩ් වලට ප්‍රශ්ණයක් වෙයි කියලා හිතලා නිදහස් නොකරනවා වෙන්න බැරිද?
    මෙහෙම ගියොත් ඉන්දියාවයි චීනෙයි එකතු වෙලා ලංකාවටම බැක්සයිඩ් කරල තමා නවතින්නෙ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    නිදහස් කරනවනම් සන්ජන් සාමනායකව නිදහස් කරන්න ඕනේ නැද්ද ?
    රන්ජ ඇතුලට යද්දිම කිව්ව නේද කවදාවත් නිය්මිත කාලෙට කලින් කාගෙවත් සමාවකින් එලියට එන්නේ නෑ මල්ලි කියල
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    දුමින්දය එලියට දාවි කියල මටනම් හිතෙන්නේ නැහැ .
    බලපන්කො බොරුද කියල .
    කාටවත් මෙච්චර රිසක් එකක් ගනීවි කියල මම හිතන්නේ නැහැ .
     
    • Haha
    Reactions: Champ HB

    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,586
    113
    ආශ්චර්යමත් රටක
    දුමින්දය එලියට දාවි කියල මටනම් හිතෙන්නේ නැහැ .
    බලපන්කො බොරුද කියල .
    කාටවත් මෙච්චර රිසක් එකක් ගනීවි කියල මම හිතන්නේ නැහැ .

    Koheda risk ekak tiyenne ban?
    Mole guu tiyena un inna than wala mona risk da? 🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දුමින්දය එලියට දාවි කියල මටනම් හිතෙන්නේ නැහැ .
    බලපන්කො බොරුද කියල .
    කාටවත් මෙච්චර රිසක් එකක් ගනීවි කියල මම හිතන්නේ නැහැ .
    ඌ දැනටම ගෙදරත් ගිහිල්ලා කියලා cnews එකේ තිබ්බා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සන්ජන් පකයාගේ කට වැඩියි නේ බන්. උව නිදහස් කරොත් වාචාලය වගේ කියවන නිසා නිදහස් කරන්නේ නැත්තේ..