මම ගොඩ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පට්ට සතුටුයි බං. උඹල මට ගොඩක් උදව් කරා. අද වෙද්දි
    ✔️යාන්ත්ර විද්‍යාව
    ✔️දෝලන
    ✔️ධාරා විද්‍යුතය
    තියරි done.විකිරණ බාගයක් කරල.
    ආපහු තාපය ආලෝකය ක්ෂේත්‍ර , පදාර්ථයෙ ගුණ ඉතුරුයි. මේ මාසෙ ඉවර වෙන්න කලින් ආලෝකය තාපය ටිකට ගේම ගහනව. ඊට පස්සෙ ලොකු බරකින් මම නිදහස්. ඊළගට නිදහසේ මැත විෂයන් 4 ම අදිනවා. උඹල මට නිතර ම හයියක් උණා. මට උඹලව අමතක නෑ. :) :)
    මට දැන් තියෙන එක ම ප්‍රශ්නය මම පැයක් වැඩ කරොත් පැය කීපයක් නිකං ඉන්නවා ඒක නැති කර ගන්න ඕන.

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A

    Okata self control thama, digatama study karapan.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    තාම ෆුල් පේපර් කරන්නෙ නෑ බ්‍රෝ. එක එක පාඩමේ ප්‍රශ්න කරලා වැරදෙව ඒව විවරණය කරනවා. තියරි ටික ගොඩ දාගත්ත ම ෆුල් ඒවට බහිනවා.

    පාස්ට් පේපර් කරන්න, විභාග ලියන එකටත් පුරුදු වෙන්න ඕන.

    Bump
    ------ Post added on Jun 24, 2021 at 7:18 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080
    113
    Goda koheda huththo
    tho thaama lide mata thattuwenuth yata inne

    MSc dgree thiyena untath rewila inne dan, uba payyak katha karanawa, mooda huththa
    ලොල් සහතික ඇත්ත
    මූ මානසික ආතල් එකක කිමිදිල මැරෙනව😝😝😝
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ගොඩ කියන එකෙන් අදහස් කරේ මම තුන් ලෝකෙ ම ජය ගත්ත කියල නෙමෙයි ගවයෝ මම ඒලෙවල් ගොඩ යන පාටක් තියෙනවා කියල. ගව පුතේ මම රස්සාවකුත් කරලයි ආපහු ඒලෙවල් වලින් ජීවිතේ පටන් ගත්තෙ. ඒ නිසා උඹගෙ වැදි බණ අදාල නෑ බං. ඒලෙවල් මොකද්ද ඉන් ඉස්සරහට මොනවා ද ඒවට තියෙන බර මොනව ද කියල මම දන්නවා. :lol:

    ow ban renna kalin puka sodnawa
    apeth htiya ohoma ekek
    AL liyla awith liypu wdiyta me Uni eka set wei , bodimak hoyaganna help ekak deepan kiylth kiwa
    result aawama SFF
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් සිලබස් එකේ විකිරණ කොයිතරම් දුරට කරනවද මචන්?

    modern physics වලින් අලුත් පාඩම් එකතු වෙලා තියෙනවද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩ කියන එකෙන් අදහස් කරේ මම තුන් ලෝකෙ ම ජය ගත්ත කියල නෙමෙයි ගවයෝ මම ඒලෙවල් ගොඩ යන පාටක් තියෙනවා කියල. ගව පුතේ මම රස්සාවකුත් කරලයි ආපහු ඒලෙවල් වලින් ජීවිතේ පටන් ගත්තෙ. ඒ නිසා උඹගෙ වැදි බණ අදාල නෑ බං. ඒලෙවල් මොකද්ද ඉන් ඉස්සරහට මොනවා ද ඒවට තියෙන බර මොනව ද කියල මම දන්නවා. :lol:
    parinatha minissu renna kalin puka hoodanne na
     
    • Haha
    Reactions: timetraveler1921