A/L walata nm kochchara karath athi kiyala hitaaganna amaarui mata nmපට්ට සතුටුයි බං. උඹල මට ගොඩක් උදව් කරා. අද වෙද්දි
යාන්ත්ර විද්‍යාව
දෝලන
ධාරා විද්‍යුතය
තියරි done.විකිරණ බාගයක් කරල.
ආපහු තාපය ආලෝකය ක්ෂේත්‍ර , පදාර්ථයෙ ගුණ ඉතුරුයි. මේ මාසෙ ඉවර වෙන්න කලින් ආලෝකය තාපය ටිකට ගේම ගහනව. ඊට පස්සෙ ලොකු බරකින් මම නිදහස්. ඊළගට නිදහසේ මැත විෂයන් 4 ම අදිනවා. උඹල මට නිතර ම හයියක් උණා. මට උඹලව අමතක නෑ.![]()
මට දැන් තියෙන එක ම ප්‍රශ්නය මම පැයක් වැඩ කරොත් පැය කීපයක් නිකං ඉන්නවා ඒක නැති කර ගන්න ඕන.
ane mnda itin
oya maasa tika witharane kiyala hithala nikan inne nathuwa inna thiyenne