පට්ට සතුටුයි බං. උඹල මට ගොඩක් උදව් කරා. අද වෙද්දි
යාන්ත්‍ර විද්‍යාව
දෝලන
ධාරා විද්‍යුතය
තියරි done.විකිරණ බාගයක් කරල.
ආපහු තාපය ආලෝකය ක්ෂේත්‍ර , පදාර්ථයෙ ගුණ ඉතුරුයි. මේ මාසෙ ඉවර වෙන්න කලින් ආලෝකය තාපය ටිකට ගේම ගහනව. ඊට පස්සෙ ලොකු බරකින් මම නිදහස්. ඊළගට නිදහසේ මැත විෂයන් 4 ම අදිනවා. උඹල මට නිතර ම හයියක් උණා. මට උඹලව අමතක නෑ.
මට දැන් තියෙන එක ම ප්රශ්නය මම පැයක් වැඩ කරොත් පැය කීපයක් නිකං ඉන්නවා ඒක නැති කර ගන්න ඕන.