එක්සෑම් ප්ලෑන්

planner123

Well-known member
  • May 22, 2018
    1,354
    1,988
    113
    Maths karala a concepts oluwata watunama aaith marunath amathaka wenne naha.
    Chemistry physics ehema nemei. Amathaka wenawa.
    This could be the reason.
    Ganan kata paadam karanna epa. Theory eka oluwata ganna hariyata. Mechanism eka thama ona.

    "Ganan 100k haduwa kiyala 101 weni gaana hadanna puluwan wenne naha" - Sola
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,003
    1,469
    113
    ඕව මොනවද

    මන් ගිය ඉස්කෝලෙ කුරුනෙගල, ලොකුම එකක්.

    මගෙ යාලුවෙක් හිටියා, වදාකඩ පැත්තෙ ඉදන් ආවෙ.

    පරිවාසෙත් ගිහිල්ල ඇවිල්ල, මැත්ස් කරල, ඉන්ජිනියරින් ගියා. නිකන් නෙවෙ මෙරිට් ගියෙ. Age 24//25
    අපිත් එක්කම බිබී ඇවිදපු එවුන් තමා, පස්සෙ උන් මල්කඩුවාවෙ වත්තෙ එවුන් එක්ක සෙට් වෙල, ගන්ජ ගගහ හිටියෙ.

    මොරාල් තමා. ඕව එච්චර ගේම් නෙවෙයි.
    Exceptional IQ level
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    617
    787
    93
    ඕව මොනවද

    මන් ගිය ඉස්කෝලෙ කුරුනෙගල, ලොකුම එකක්.

    මගෙ යාලුවෙක් හිටියා, වදාකඩ පැත්තෙ ඉදන් ආවෙ.

    පරිවාසෙත් ගිහිල්ල ඇවිල්ල, මැත්ස් කරල, ඉන්ජිනියරින් ගියා. නිකන් නෙවෙ මෙරිට් ගියෙ. Age 24//25
    අපිත් එක්කම බිබී ඇවිදපු එවුන් තමා, පස්සෙ උන් මල්කඩුවාවෙ වත්තෙ එවුන් එක්ක සෙට් වෙල, ගන්ජ ගගහ හිටියෙ.

    මොරාල් තමා. ඕව එච්චර ගේම් නෙවෙයි.

    උබට මාස ගානකින් මැත්ස් ඒ 3ක් ගන්න එක සෑහෙන්න unlikely බන්.
    reality එක මම කියන්නෙ. උබ දැන් කරන දේකින් career එක හදාගනින්.
    මම කලිනුත් මේකම කිව්වා. අවුරුදු දෙකක් විතර මහන්සි උනොත් chance එකක් තියනවා.
    ඒත් කොච්චර අමාරුද බලපන්.
    Maths karala a concepts oluwata watunama aaith marunath amathaka wenne naha.
    Chemistry physics ehema nemei. Amathaka wenawa.
    This could be the reason.
    Ganan kata paadam karanna epa. Theory eka oluwata ganna hariyata. Mechanism eka thama ona.

    "Ganan 100k haduwa kiyala 101 weni gaana hadanna puluwan wenne naha" - Sola
    ඔව් ගණන් දැන් මට පුළුවන්. ෆිස්ක්ස් තමයි අවුලකට තිබුණෙ තියරි දන් නෑ. හැබැයි මට හම්බ උණා චැනල් එකක්. ඒකෙන් නම් පත්තියම් වෙන්න ම තියරි කියල දුන්න. දැන් කිසි අවුලක් නෑ කරපු ටිකේ නම්. හැබැයි පොරගෙ සමහර පාඩම් දාලා නැහැ. ඒවට විකල්පයක් විදියට දර්ශන උකුවෙල සර්ගෙ ඒව බලනව. කම්බයින්ඩ් ලොකු අවුලක් නෑ. ඉස්සරට වඩා උවමනාව නිසා හොදට කෙරෙනව ගෙදර තනියම හිටියත්.
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    1,354
    1,988
    113
    ඔව් ගණන් දැන් මට පුළුවන්. ෆිස්ක්ස් තමයි අවුලකට තිබුණෙ තියරි දන් නෑ. හැබැයි මට හම්බ උණා චැනල් එකක්. ඒකෙන් නම් පත්තියම් වෙන්න ම තියරි කියල දුන්න. දැන් කිසි අවුලක් නෑ කරපු ටිකේ නම්. හැබැයි පොරගෙ සමහර පාඩම් දාලා නැහැ. ඒවට විකල්පයක් විදියට දර්ශන උකුවෙල සර්ගෙ ඒව බලනව. කම්බයින්ඩ් ලොකු අවුලක් නෑ. ඉස්සරට වඩා උවමනාව නිසා හොදට කෙරෙනව ගෙදර තනියම හිටියත්.
    Ela ela bn. Good luck ! Hoda result ekak daanna labewa !
     
    • Love
    Reactions: timetraveler1921

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    901
    390
    63
    uba big bang theory balala theoretical physicist kenek wenna neh try eka :P. joke aside ubata higher maths karanna school eke class ekak wath thiyanawada bn?