එක්සෑම් ප්ලෑන්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේ වෙද්දි
    ධාරාව ✔️
    දෝලන ඉවර වෙන්න ළගයි
    ආලෝකයත් 1/8 ක් වගේ කරලා අනිත් ඒවා ලොකුවට බලලා නෑ.
    යූටියුබ් එකේ මැත්ස් කරන ගුරුවරයෙක්ගෙ වීඩියෝ එකක දැක්කා මුල් කාලෙ මැත්ස් ටික ඇදලා අන්තිම කාලෙ ෆිසික්ස් කෙමිස්ට්‍රි කරන්න වෙලාව ඉතුරු කර ගන්න කියල.
    ඇත්තට ම ඒ ක්‍රමයෙ දි වෙන හොද මොකක්ද? ඇයි එහෙම කරන්නේ? ඒකෙ අනිත් පැත්ත කරොත් වෙලාව මදි වෙයි ද?
    මට තියෙන්නෙ මැත්ස් ම විෂයන් දෙකකුයි ෆිසික්ස්නුයි.( සංයුක්ත
    ගණිතය,උසස් ගණිතය)

    මන් මේ මාසෙ ෆිසික්ස් ලොකු පාඩම් වල තියරි ඉවර කරලා කම්බයින්ඩ් කලින් කරල තියෙන නිසා ඒ ටික ලාවට ටච් කරගන්න ගමන් අන්තිම කාලෙ වෙනකම් උසස් ගණිතය අදින්න හැදුවෙ. මේ ක්‍රමයට වෙලාව මදි වෙයි ද?
    අර ගුරුවරයා එයාගෙ විදිය ගැන ලොකූ කන්ෆිඩන්ස් එකකින් කතා කරේ. එහෙම කරන නිසායි එයාගෙ ළමයි ගොඩක් ඉංජිනියරින් යන්නෙ කියල කිව්ව. මට ඕන මේ වෙලාවෙ කොහොම හරි ඒ 3ක් ගන්න
    මේකෙ අත්දැකීම් ඇති අය ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද ඒ ගුරුවරයා කිව්වෙ නැහැ ඇයි එහෙම කරන්නෙ ඒකෙන් වෙන වාසිය මොකක්ද කියල
    මට ගණිතය ගොඩක් බර වැඩි නිසා මුලින් ඒව කරල අන්තිමට ෆිසික්ස් කරන්න ගත්තොත් හරි යයි ද?
    ඒත් මට බැරි ම විෂය මේක. මොකද තියරි ගොඩක් ඒව මම දන්නෑ. විවරණයක් ලියා ගන්න බෑ
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එහෙනම් 3A ඇයි
    පලවෙනි පාරෙන් ඉංජිනියරින් යයි කියල හිතන් අම්මල මට ගොඩක් වියදම් කරා බන්. මන් ඒලෙවල් වෙනකම් ගමෙන් ම බ්‍රයිටා. ෆස්ට් එකෙන් කෙල උණා. තාමත් ඒ තුන ගත්ත මැත්ස් එකෙක් නෑ ඒ පැත්තට ම. මට ඕන එදා නැති වෙච්ච සතුට ආපහු දෙන්න. මන් ෆිසිකල් යන්න ආසයි.
    මන් පලවෙනි පාර කරල ගොඩක් කල් බන්. දහ අතින් ම නෝන්ඩි කෑව අම්මල අවුරුදු ගාණක ගිහිල්ලත් ඒ කින්ඩි අඩුවක් නෑ බන්. :sorry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    ආ ... මාත් පලවෙනි පාර පේල් ඔක්කොම. ඉස්කොලෙ පන්තියෙ හිටියෙත් නෑ, ක්ලාස් වලට ගියෙත් නෑ. බිබී ඇවිද්ද මිසක්.
    පේල් උනාට පස්සෙ, ප්ලෑනක් ගැහුව අවුරුදු 2හෙකට.

    මන් ඉතින් සිලබස් එකවත් දන්නෙ නෑ, මුලින්ම තියරි ඔක්කොම කම්ප්ලීට් කරා, රිවිශන් ක්ලාස් වලින්මයි කරේ. මාස 8කින් විතර කම්ප්ලීට් කරා.
    තියරි නැතුව වැඩක් නෑ.

    පස්සෙ තියරි ටික ලග තියාගෙන,

    ඔක්කොම පාස්ට් පේපරුයි
    ටියුශන් කරන අයගෙ පේපරුයි කරා

    එක එක පොත් ( රෝසගෙ පොත් එහෙම )

    එයි කියල හිතෙන ප්‍රස්න මගුල් නැතුව, සිලබස් එකෙ කොහෙන් ආවත් හදන්න පුලුවන් වෙන්න කරා.

    එකක් දැන් කරල, තව එකක් අන්තිමට කරන්න යන හොද ප්ලෑනක් නෙවෙ කියලයි මට හිතෙන්නෙ.
    3ම , හැමදාම කරපන්

    බයො කරේ,
    BCC
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    දැන් මොකෝ කරන්නෙ?

    • Haha
    Reactions: Solo Rider

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හප්පට අමතක උනා, දැන් ගොඩක් කල්, A/L 2008
    කැම්පස් ගියෙ නෑ.

    ස්ලිට් ආව :baffled:
    අපරාදෙ සල්ලි. මට නම් ඒම සල්ලිත් නෑ බන්. අම්මලගෙන් තව ඉල්ලන්නත් බෑ බන්
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපරාදෙ සල්ලි. මට නම් ඒම සල්ලිත් නෑ බන්. අම්මලගෙන් තව ඉල්ලන්නත් බෑ බන්

    ඉතින් සල්ලි ඉල්ලන්න ඔනෙ නෑ
    කැම්පස් යන්න වැඩ කරපන්. හරියට ප්ලෑනක් හදාගෙන ගොඩ දාන්නම කරපන් :P
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන් උබේ වයස කීයද ?
    උබ එක පාරද විභාගේ කලේ ?
    first shy results මොනවද ?
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මචන් උබේ වයස කීයද ?
    උබ එක පාරද විභාගේ කලේ ?
    first shy results මොනවද ?
    සමහර විට ගමේ උනුත් ඇති මේකෙ :sorry:
    මන් මෙහෙම කියන්නම් බන් මගෙ වයසෙ ෆස්ට් ෂයි උන් දැන් මාස්ටර්ස් පටන් ගන්න වයසෙ බන්...
    මන් පලවෙනි එකෙදි කරෙ හයර් මැත්ස් නෙමෙයි. com. Maths ඒක විතරයි පාස්. Chemistry physics fail.:sorry:

    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සමහර විට ගමේ උනුත් ඇති මේකෙ :sorry:
    මන් මෙහෙම කියන්නම් බන් මගෙ වයසෙ ෆස්ට් ෂයි උන් දැන් මාස්ටර්ස් පටන් ගන්න වයසෙ බන්...
    මන් පලවෙනි එකෙදි කරෙ හයර් මැත්ස් නෙමෙයි. com. Maths ඒක විතරයි පාස්. Chemistry physics fail.:sorry:

    ඕව මොනවද

    මන් ගිය ඉස්කෝලෙ කුරුනෙගල, ලොකුම එකක්.

    මගෙ යාලුවෙක් හිටියා, වදාකඩ පැත්තෙ ඉදන් ආවෙ.

    පරිවාසෙත් ගිහිල්ල ඇවිල්ල, මැත්ස් කරල, ඉන්ජිනියරින් ගියා. නිකන් නෙවෙ මෙරිට් ගියෙ. Age 24//25
    අපිත් එක්කම බිබී ඇවිදපු එවුන් තමා, පස්සෙ උන් මල්කඩුවාවෙ වත්තෙ එවුන් එක්ක සෙට් වෙල, ගන්ජ ගගහ හිටියෙ.

    මොරාල් තමා. ඕව එච්චර ගේම් නෙවෙයි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සමහර විට ගමේ උනුත් ඇති මේකෙ :sorry:
    මන් මෙහෙම කියන්නම් බන් මගෙ වයසෙ ෆස්ට් ෂයි උන් දැන් මාස්ටර්ස් පටන් ගන්න වයසෙ බන්...
    මන් පලවෙනි එකෙදි කරෙ හයර් මැත්ස් නෙමෙයි. com. Maths ඒක විතරයි පාස්. Chemistry physics fail.:sorry:

    උබට මාස ගානකින් මැත්ස් ඒ 3ක් ගන්න එක සෑහෙන්න unlikely බන්.
    reality එක මම කියන්නෙ. උබ දැන් කරන දේකින් career එක හදාගනින්.
    මම කලිනුත් මේකම කිව්වා. අවුරුදු දෙකක් විතර මහන්සි උනොත් chance එකක් තියනවා.
    ඒත් කොච්චර අමාරුද බලපන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,627
    14,809
    113
    Maths karala a concepts oluwata watunama aaith marunath amathaka wenne naha.
    Chemistry physics ehema nemei. Amathaka wenawa.
    This could be the reason.
    Ganan kata paadam karanna epa. Theory eka oluwata ganna hariyata. Mechanism eka thama ona.

    "Ganan 100k haduwa kiyala 101 weni gaana hadanna puluwan wenne naha" - Sola