ඇයි ISP ලට බැරි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඇයි බං මේ රටේ ISP ලට රටේ හැමතැනම COVER වෙන්න SIGNEL TOWERS ගහන්න බැරි?
    TRC එකේ උන්ට NEWS එහෙම පේන්නෙ නැද්ද ළමයි ඉගෙනගන්න SIGNEL හොයාගන්න විඳින දුක.
    ඔය උඩවල් වල නැගල වැටිලා මැරුනොත්ද මුන්ට ඇස් ඇරෙන්නේ?.............
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාවේ ISP ලා අතර තරඟය අඩුයි ඉතින් උන් කවරේජ් එක ගැන වැඩිය කෙයා කරන්නේ නෑ. ඕක හරි යනවා හොඳ සර්විස් එකක් දෙන කොම්පැනි දෙක තුනකට අවසර දුන්න නං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ලංකාවේ ISP ලා අතර තරඟය අඩුයි ඉතින් උන් කවරේජ් එක ගැන වැඩිය කෙයා කරන්නේ නෑ
    COVERAGE EKA WADI KARAGATHTHAMA WIKUNUM WADINE BAN. MINISSU ILLANNE SIGNEL NE NATHUWA FREE DATA NEMEI. FREE DATA DENNA HARI SIGNEL COVERAGE EKA THIYENNA EPAI. EKA ISP KENEK WADETA BASSOTH COMPETITION EKA AUTO HADENAWANE ETHAKOTA. MATA HITHENNE TRCSL THAMAI AULA KIYALA.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    COVERAGE EKA WADI KARAGATHTHAMA WIKUNUM WADINE BAN. MINISSU ILLANNE SIGNEL NE NATHUWA FREE DATA NEMEI. FREE DATA DENNA HARI SIGNEL COVERAGE EKA THIYENNA EPAI. EKA ISP KENEK WADETA BASSOTH COMPETITION EKA AUTO HADENAWANE ETHAKOTA. MATA HITHENNE TRCSL THAMAI AULA KIYALA.
    ohoma kiwwata wenne oka nemei...coverage eka deela free datath denna ona kattiyta use karanna....ethakota ISP bankoloth...:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,130
    113
    එහෙම ගහන එක නම් හොදයි. ඒත් ඒකෙ revenue එක එනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනව
    කවුරුත් නැති හද්ද පිටිසර වන්නියේ කණුවක් ගහල ඕකේ ඉන්න කෙනෙක් දවසට කෝල් එකක් දෙකක් ගත්තට බං ඔය කණුවට වියදම් කරපු capital එකම හොයාගන්න කාලාන්තරයක් යයි.. long term plan එකකට ok උනාට ඒක උන්ට පාඩුයි.. ඉතින් උන් කරන්නේ මිනිස්සු විශාල වශයෙන් ඉන්න ඉන්න පැතිවලට විතරක් signal improve කරන එක.. අනිත් පැති වලට ඉතින් ඉල්ලුම අනූව තමයි ටික ටික..

    මං මේ කාවවත් පහත් කරල කියනවා නෙවේ.. උදාහරණකෙට හිතපන් දඹානෙ වැදි නගරේ දානවා කණුවක්.. කෝල්/data ගන්නේ කවුද.. කණුවට වියදම් කරපු ගාන cover වෙන දවසක් උබට හිතාගන්න පුලුවන්ද ? අන්න ඒකයි ඕකට හේතුව

    ඔය කණුවකට යන වියදම ගත්තොත් ඔය කණුව හදන්න යන වියදම ඉඩමේ රෙන්ට් එක විදුලි බිල, backup generators, batteries, 2G 3G modules, Fiber, Sector antenna, maintanance, microwave backhaul, software licence ඔක්කොම එකතු කරල ගත්තම අගට කෝටි ගානක වියදමක්
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම ගහන එක නම් හොදයි. ඒත් ඒකෙ revenue එක එනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනව
    කවුරුත් නැති හද්ද පිටිසර වන්නියේ කණුවක් ගහල ඕකේ ඉන්න කෙනෙක් දවසට කෝල් එකක් දෙකක් ගත්තට බං ඔය කණුවට වියදම් කරපු capital එකම හොයාගන්න කාලාන්තරයක් යයි.. long term plan එකකට ok උනාට ඒක උන්ට පාඩුයි..
    ඒක ඇත්ත. ඒකට වෙන රටවල් වල කරන්නෙ, පොඩි ජනගහනයක් ඉන්න රිමෝට් ඒරියා වලට පොඩි ස්පීඩ් එකක් දෙන්න පුළුවන් සැටලයිට් ලින්ක් එකක් දෙනවා. ලංකාවෙ කරන්න පුලුවන්ද නැද්ද කියලනම් දන්නෙ නෑ. අපේ ඔෆිස් එකේ වාහනේක තියනවා. පොඩි ඩිෂ් ඇන්ටෙනා එකකුයි ඒක කැලිබර් කරන සූට්කේස් එකකුයි විතරයි ඕන
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,130
    113
    ඒක ඇත්ත. ඒකට වෙන රටවල් වල කරන්නෙ, පොඩි ජනගහනයක් ඉන්න රිමෝට් ඒරියා වලට පොඩි ස්පීඩ් එකක් දෙන්න පුළුවන් සැටලයිට් ලින්ක් එකක් දෙනවා. ලංකාවෙ කරන්න පුලුවන්ද නැද්ද කියලනම් දන්නෙ නෑ. අපේ ඔෆිස් එකේ වාහනේක තියනවා. පොඩි ඩිෂ් ඇන්ටෙනා එකකුයි ඒක කැලිබර් කරන සූට්කේස් එකකුයි විතරයි ඕන

    කරන්න නම් පුලුවන් බං ඒත් ඒවත් කරන්න ගියාම ඔය වියදම vs ආදායම තමයි ප්‍රශ්නෙ..
     
    • Like
    Reactions: hodakolla and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ වගේ තෑන් වලට අඩු වියදම් විසදුම් දෙන්න රජයේ අනුග්‍රහය ලෑබෙන්න ඕනේ.. ඒ වගේ තෑනකට දාන සම්බන්ධතා වලට රජයට පුලුවන් frequency වලට අය නොකර ඉන්න. එහෙම නෑත්නම් රජයෙන් ටවර් ගහලා කවර් කරන්න බල කරන්න පුලුවන් ඔපරේටර් ලට. මේ පෑත්ත ඩයලොග්, අනිත් ඒරියා එක මොබිටෙල්,,. එහෙම වෙන් කරලා කරන්න බල කරන්න පුලුවන්
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    හොදම වැඩේ තමයි පුලුවන්නම් ඇත ඉන්න මිනිස්සු නගරාසන්නව පදිංචි කරලා ඒ මිනිස්සු හිටිය පැති කැලේ වෙන්න යවන එක. ගහ කොළ හැදිලා සත්තු උනත් ඉතුරු වෙනවා මිනිසුන්ටත් හොද සේවයක් ලැබෙනවා. ව්‍යාපාර කරන අයටත් ලාබයක් තියෙනවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,130
    113
    ඒ වගේ තෑන් වලට අඩු වියදම් විසදුම් දෙන්න රජයේ අනුග්‍රහය ලෑබෙන්න ඕනේ.. ඒ වගේ තෑනකට දාන සම්බන්ධතා වලට රජයට පුලුවන් frequency වලට අය නොකර ඉන්න. එහෙම නෑත්නම් රජයෙන් ටවර් ගහලා කවර් කරන්න බල කරන්න පුලුවන් ඔපරේටර් ලට. මේ පෑත්ත ඩයලොග්, අනිත් ඒරියා එක මොබිටෙල්,,. එහෙම වෙන් කරලා කරන්න බල කරන්න පුලුවන්

    National Roaming වගේ දෙයකට යන එක තමයි හොද.. හැබැයි ඉතින් අඩු ගානකට දෙන්නත් ඕන :D
     
    • Like
    Reactions: animation and NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    ඒ වගේ තෑන් වලට අඩු වියදම් විසදුම් දෙන්න රජයේ අනුග්‍රහය ලෑබෙන්න ඕනේ.. ඒ වගේ තෑනකට දාන සම්බන්ධතා වලට රජයට පුලුවන් frequency වලට අය නොකර ඉන්න. එහෙම නෑත්නම් රජයෙන් ටවර් ගහලා කවර් කරන්න බල කරන්න පුලුවන් ඔපරේටර් ලට. මේ පෑත්ත ඩයලොග්, අනිත් ඒරියා එක මොබිටෙල්,,. එහෙම වෙන් කරලා කරන්න බල කරන්න පුලුවන්
    එහෙම බලපෑම් කරන්න බැහැ මචන් වෙළදාමට. practical නැහැ.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අනේ මන්ද බන් .අපේ වටේ ඉන්න ඔක්කොමට ෆයිබර් දුන්න..ගිය මාසේ මම දන්න අන්තිම එකාටත් දුන්න..අද දවල් අගල් 3-4 කේබල් එකක් ආයෙ ඇද්ද.. තියෙන එකාට ඕනවට වඩා දෙනව නැති එකාට නැත්තේම නෑ... ගහේ ඇබරල්ල ටිකත් කඩාගෙන ගියේ,,,ගෙදර තවම පරන කොපර් එක ගලවගෙන ගියෙත් නෑ...
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    ඇයි බං මේ රටේ ISP ලට රටේ හැමතැනම COVER වෙන්න SIGNEL TOWERS ගහන්න බැරි?
    TRC එකේ උන්ට NEWS එහෙම පේන්නෙ නැද්ද ළමයි ඉගෙනගන්න SIGNEL හොයාගන්න විඳින දුක.
    ඔය උඩවල් වල නැගල වැටිලා මැරුනොත්ද මුන්ට ඇස් ඇරෙන්නේ?.............
    මචන් මම ඔය ගැන ඩයොලොග් එකේ ලොකු පුටුවක ඉන්න බුවෙක් එක්ක කතා කලා.

    ඒක කියනව ටවර් එකක් ගහන්න අඩුම කෝටි 1.5 වත් යනවලු ඊලගට මාසෙකට මේන්ටේනන්ස් වලට ලක්ශ 8ක් වගේ යනවලු ඒක නිසා උන් රූරල් ඒරියා වල ටවර් කරන්නෙ නෑලු.හැබැයි trc එක අලුත් රූල් එකක් ගේන්න යනවලු මොබයිල් නෙට්වර්ක් වල සිග්නල් ස්ට්‍රෙන්ට් එකගැන.

    ගොඩක් කම්පැනි ටවර්ස් වෙනුවට සිග්නල් බූස්ටර්ස් ගහන්න යන සීන් එකක් තියෙන්නෙ ඉස්සරහට
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ඇයි බං මේ රටේ ISP ලට රටේ හැමතැනම COVER වෙන්න SIGNEL TOWERS ගහන්න බැරි?
    TRC එකේ උන්ට NEWS එහෙම පේන්නෙ නැද්ද ළමයි ඉගෙනගන්න SIGNEL හොයාගන්න විඳින දුක.
    ඔය උඩවල් වල නැගල වැටිලා මැරුනොත්ද මුන්ට ඇස් ඇරෙන්නේ?.............

    සාමාන්යෙන් අවුරුද්දකට කම්පැනියෙන් වෙන් කරන බජට් එකක් තියනවනේ කවරේජ් වැඩි කිරීමට. :)
    ඒ අනුව තමයි ඔය දැනට කවරේජ් වැඩිවෙන සීග්‍රතාව තියෙන්නෙ.අනික තමයි කම්පැනියකට අවධානය දෙන්න ඔනා වියදම් කරන්න ඔනා ඒරියාස් ගොඩක් තියනවා කවරේජ් එක විතරක්ම නෙවෙයි.
    සමාන්යෙන් කන්සෙප්ට් එක වියදම් කරන ප්‍රමානයට ආදයම් එන්න එපැයි කම්පැනිය දුවන්න.
    ලොකු රටවලත් (ඇමරිකාව චිනයේ පවා තියෙන්නෙ මොබයිල් ඔපරේටස්ල 2යි.)
    මෙහෙ 4 ++ තියනවා.
    ඒනිසා ලොකු තරගයක් තියනවා.

    දැන් හැමතැනම කවරේජ් වැඩි කරන එක ගත්තොත්
    ------------------------------------------------
    සාමාන්යෙන් ටවර් එකකින් කි මී 2ක් වගේ වපසරියක විතරනෙ කවර් වෙන්නේ.
    එතකොට කුලුණු නැති තැනක අලුතින් ටවර් එකක් ගහද්දි අලුතින් ටවර් එකකට වියදම යනවා (හැමතැනම කවර් කරනවා කියන සන්කල්පයට ගියොත් )
    ඊටපස්සෙ සිග්නල් අවුට් කරන ඇන්ටනා තුනක්,
    මේන් ටවර් එකත් එක්ක කමියුනිකේශන් කරන ඇන්ටනාව(බේසම වගේ ),
    බීටී එස් උපකරනය,
    හයර් එකට ඉඩමක්,
    බැටරි බෑන්ක්,
    සමහර ඒවට ජෙනරේටර් එකක්,
    බලාගන්න කෙනෙක්ට ගෙවීම්,
    විදුලි බිල්,
    නඩත්තුවට(24x7) ඉස්තිර සේවකයෙක්(කීපයකට එක්කෙනෙක්)
    එයාට ට්‍රාන්ස්පොර්ට්
    නඩත්තුවට අමතර කොටස්,
    වැඩිවන ටවර් වලට සරිලන ප්‍රධාන රිඩියො නෙට්වර්ක් එකෙ උපකරන සහ සහ අප්ග්‍රෙඩ්ස්
    වැඩිවන ඒව මොනිටර් කරන්න අවශ්ය නෙට්වර්ක් ස්ටාෆ්,
    මෙන්න වගේ මූලික ඉන්ෆ්‍රා වලට යන පිරිවැය හා පිරියොඩිකලි යන වියදම තියනවා.
    එහෙම කරල ඒ ටවර් එකෙන් අර වියදම් කවර් වෙන්න ඔනිනේ සරලව ගත්තොත්.
    එහෙම වෙයිද ?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Man kohe hari dakka aluthen towers danna TRC eken invest karanwa and ISP lata towers hithuna widihata gahanna ba towers shares karaganna oni kathawakuth. source eka hambunoth dannam.