ට්‍රිගර් නොවී උත්තර දීපන්.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    බුදු දහමට විශාලතම විනාසය කලේ ධර්මාශොක කියලා මගේ පෞද්ගලික මතය. බුදු දහම දෙශපාලන අවියක් කලේ ඔහු. එය භාවිතා කරලා යටත්විජිත කරන කලෙ ඔහු.
     
    • Like
    Reactions: GsmS

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    විවාද කරනවෙලේ ත්‍රිපිටක වල එකම එක පොතක් හරි කියවල බලන්න. පන්සල් වලට යන්න්න ඕනි නෑ ඕනි තරම් ඔන්ලයින් pdf තියනව දැන්. එහෙම එකක් කියවල නිකන් බලන්න ඒකෙ තියෙන දේ ඇත්තද කියල. ඒක බොරු නම් පිලිගන්න බෑ වගේ නම් ආයිත් වෙන පොතක් කියවන්න. ඒකත් තේරෙන් නෑ වගේ නම් බනක් අහන්න. ඒකත් තේරෙන් නැත්නම් අතෑරල දාපන් උබට දර්ශනේ සෙට් වෙන් නෑ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කව්ද බන් ගැණු එක්ක දර්මේ කතාකරන්නේ ,උන් දකින දර්මෙයි අපි දකින දර්මෙයි දෙකක් ,

    උබේ වයිෆා රාමායනය කියෝලා ඇති නේ ,එකෙන් තමා ටෝක් දෙන්නේ ,වයිෆ් ගියේ ගර්ල්ස් ස්කුල් එකකටද ,

    උබ නිකන් ඉන්න ගමන් රාවනා ගැන මොකක්ද කියන්නේ කියල අහලා බලහන්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ.
    ලංකාවෙ කවුරුවත් අයිසෙක් නිව්ටන්ව දැකලාත් නෑ. හැබැයි නිව්ටන්ගෙ theory ටික ප්‍රයෝජනයට ගන්නවානෙ.

    අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්.
    අපිට විතරක් නෙවේ. රටවල් 9කට.

    මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ.
    ඔය අහන රටාවට විශ්වාස කරන්න නම් ඉතින් අවුරුදු 50 න් 50ට වත් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න වෙයිනෙ. එහෙම වෙන්නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අධ්‍යනය කරන්න. ත්‍රිපිටකය කියවන්න.

    අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ?
    රටේ පාලනය ඉන්දියානුවන් අතට යාමක් සිද්ධ වුණේ නෑනෙ.
    ලංකාවාසීන්ට බුදු දහම ලැබුණා. දහස් ගණන් මාර්ගඵල ලාභින් බිහි වුණා.

    තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි.
    ඔයා ත්‍රිපිටකය පිළිගන්නෙ නෑනෙ. පිළිගන්නවා නම් ඔය ප්‍රශ්නයටත් උත්තර දෙන්න පුලුවන්.
    අමතර දෙයක් කියන්නම්... ඔයා නිදා ගන්නෙ ගඩොල් ගොඩක් ඇතුලෙද? නෑ. ගඩොල් වලින් ඒ විදිහට හදපුවාම "ගෙදර" කියලා කියන්නෙ.

    එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    ඇයි බං අර සූත්‍ර දේශනා දහස් ගාණක් තියෙන ත්‍රිපිටකය කියවලා බලහන්කො.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රට අල්ලන්න ඕනෙ නං දෙතුන්දහක් නැවක පටවල එවන එකනේ ඔච්චර වටයක් ගහන්න ඕනෙය. අර විජය ගොයියා ඇවිත් හත්සීයකින් නෙ රට ඇල්ලුව කියන්නෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සත්‍ය මොකක් උනත් වයිෆ්ගේ මතය ඇත්ත බව තහවුරු වෙන්නම උබ අදහස් දියන්. එහෙම උනොත් අද රෑට කෑම හම්බෙයි. නැත්තම් කඩෙන් තමයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    විවාද කරනවෙලේ ත්‍රිපිටක වල එකම එක පොතක් හරි කියවල බලන්න. පන්සල් වලට යන්න්න ඕනි නෑ ඕනි තරම් ඔන්ලයින් pdf තියනව දැන්. එහෙම එකක් කියවල නිකන් බලන්න ඒකෙ තියෙන දේ ඇත්තද කියල. ඒක බොරු නම් පිලිගන්න බෑ වගේ නම් ආයිත් වෙන පොතක් කියවන්න. ඒකත් තේරෙන් නෑ වගේ නම් බනක් අහන්න. ඒකත් තේරෙන් නැත්නම් අතෑරල දාපන් උබට දර්ශනේ සෙට් වෙන් නෑ
    මේ උත්තරෙත් හරියට ක්‍රිස්තියානි උන්ගෙ බයිබලේ දෙයක් ප්‍රශ්න කරාම උන් උත්තර දෙන්නෙත් බයිබලෙන්ම තමයි.

    ABC කියලා පොතක් තියෙනවා. මම කියනවා ABC පොත බොරු කියලා සහ තියෙන දේවල් ඔප්පුකරන්න බෑ කියලා. එතකොට අනික් එකා ABC පොත පෙරලලා එකේ තියෙන දේවල් ABC පොත ඇත්ත කියලා ඔප්පු කරන්න හදනවා.

    තේරුමක් නැනේ
     
    • Like
    Reactions: u_make_me_sick_

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් ප්‍රශ්නෙ ඔය එකක්වත් නෙමෙයි බුදු හාමුදුරුවෝ කියලා දීපු ප්‍රතිපත්ති අනුගමනය නොකර මොකක්ද මේ කරන විකාරෙ කියන එක.
    ලියනවානම් පොතක් ලිව්වැකි හාමුදුරුගොල්ලෝ ඉඳලම කර්න නරි නාටක ගැන. වැඩක් නෑ. තමන් දර්ශනේ පිළි අරන් ඉන්න එක කෝකටත් හොඳයි.

    දැන් මෙතනම කී දෙනෙක් බුද්දහගම කියලා වෙන වෙන එවුන්ගේ විකාර කරනවාද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    මේ උත්තරෙත් හරියට ක්‍රිස්තියානි උන්ගෙ බයිබලේ දෙයක් ප්‍රශ්න කරාම උන් උත්තර දෙන්නෙත් බයිබලෙන්ම තමයි.

    ABC කියලා පොතක් තියෙනවා. මම කියනවා ABC පොත බොරු කියලා සහ තියෙන දේවල් ඔප්පුකරන්න බෑ කියලා. එතකොට අනික් එකා ABC පොත පෙරලලා එකේ තියෙන දේවල් ABC පොත ඇත්ත කියලා ඔප්පු කරන්න හදනවා.

    තේරුමක් නැනේ
    ABC පොත කියවන්නෙ නැතුව ABC පොත ගැන කෙනෙක් කියනවනම් ඒක බොරුයි කියල ඒ කෙනා එක්ක තර්ක කරන්න යන එක හරි වාදෙට යන එක

    තේරුමක් නෑනේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලංකාවෙ කවුරුවත් අයිසෙක් නිව්ටන්ව දැකලාත් නෑ. හැබැයි නිව්ටන්ගෙ theory ටික ප්‍රයෝජනයට ගන්නවානෙ.
    නිව්ටන් ඉපදෙන්නේ අවුරුදු 400කට විතර කලින් මැත ඉතිහාසයේ. බුදුහාමුරුදු ඉප දෙන්නේ අවුරුදු 2600 ක විතර කලින්.
    අනික නිව්ටන් ගේ දේවල් අපිට අත් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේවල් අත්දකින්න බැනේ. නිවන කියන එක කාටවත් ඔප්පු කරන්න බෑ. මම ඔප්පු කරන්න කියන්නෙත් නෑ. මොකද බැරි නිසා. එක නිසා ඕවා compare කරලා වැඩක් නැ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    කතෝලික සභාවේ එවුන් කොල්ලො ගහනවා වතිකානුවේ එවුන් 60ක් කොල්ලො ගහල මාට්ටු
    තම්බ් පොඩි කෙල්ලන්ට කපනව ඕන තරම් ටෙලිග්‍රෑම වල තියෙන ව ඒවත් හොයපන්...
     
    • Like
    Reactions: Tz4400

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Hambe genu ekka dharme katha karanna epa return enne passe.dharme wedi wela sex karanna deneth nethi wei.genu igena gatta gaman sharddawa oluwata gannawa onawata wada.ita passe budu pilima tiyan kema puja kara kara hada hoda pissuwak natai.