Man rs. 600 kata 2m diga cable ekak gatta. Sony kiyala gahala thiyenne. High speed kiyalath thiyenawa. 10.2 GBs kiyalath thiyenawa.Electronic shop wala thiyenawa. Thilakawardana eketh thibuna. Maspro wage honda cable ekak 1500/- wage wenawa.
Palana milak kiyala ekak nane banලංකාවේ sound items පට්ට ගණන් ඇයි බන්. Ebay එකේ $60 speaker ජෝඩුවක් මේහේ අඩුම 28යි .
මමත් HDMI Cable ගන්න හොයනකොට ඔය සෝනි එක සෙට් වුනා. ඕක ඔරිජිනල් සෝනි එකක්නම් නෙමෙයි. නමුත් අවුලක් නැහැ. පස්සේ ටිකක් හොයනකොට පට්ට කේබල් එකක් සෙට් වුනා රු 900/=.Man rs. 600 kata 2m diga cable ekak gatta. Sony kiyala gahala thiyenne. High speed kiyalath thiyenawa. 10.2 GBs kiyalath thiyenawa.
Eka ARC support da ban? Mata tv eke sounds ganna bariuna. Anith cable eka gatte koinda? Brand name ekak thiyeda?මමත් HDMI Cable ගන්න හොයනකොට ඔය සෝනි එක සෙට් වුනා. ඕක ඔරිජිනල් සෝනි එකක්නම් නෙමෙයි. නමුත් අවුලක් නැහැ. පස්සේ ටිකක් හොයනකොට පට්ට කේබල් එකක් සෙට් වුනා රු 900/=.
ow arc support.Eka ARC support da ban? Mata tv eke sounds ganna bariuna
Sony tv wala arc settings hadana widiya wenas. Try karata harigiye na.ow arc support.
ehema loku amaruwak na bn arc hadanna. math hadala dunna yaluwekge tv ekaka lesiyenSony tv wala arc settings hadana widiya wenas. Try karata harigiye na.
තවම බැරි උනා බං...ආයි කරන්න ගියෙත් නෑ...ehema loku amaruwak na bn arc hadanna. math hadala dunna yaluwekge tv ekaka lesiyen
YAMAHA MUSIC CENTER නෙවි මම නම් ගත්තේ...බොරලැස්ගමුවේ හන්දියේ තැනකින්...දැන් නම් ලොකු ගානකින් වැඩිවෙලා ඇති නේද?dan koheda avr ganna tiyenne
me dawas wala badu nene
ow appaතවම බැරි උනා බං...ආයි කරන්න ගියෙත් නෑ...
YAMAHA MUSIC CENTER නෙවි මම නම් ගත්තේ...බොරලැස්ගමුවේ හන්දියේ තැනකින්...දැන් නම් ලොකු ගානකින් වැඩිවෙලා ඇති නේද?
------ Post added on Dec 6, 2021 at 1:31 PM