Tamils Rebel - Sri Lanka

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හෙන valuable වීඩියෝ එකක් මචන්.
    Last few days of Jaffna under LTTE
    මූ යන්නේ 1995 trinco නැවට ගහපු දවසේ
     
    • Like
    Reactions: Kalegana

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    90s vibe eka balanna 2:50 yanna video eke :D TFS, Karumayak ban yudda

    Daya Master e kale :D

    Fire-Shot-Capture-936-Tamils-Rebel-Sri-Lanka-You-Tube-www-youtube-com.png
     
    Last edited:
    • Like
    Reactions: Kalegana

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මගේ ගව හෙන playlist එකක තියනව ඕව සෙට් එකක save කරගෙන, ඕන නම් දාන්නම්...

    View attachment 133031
    මචං මම ඔය සිංහල දෙමළ පලහිලව්ව ගැන අපක්ෂපාතීව හදාරමින් ඉන්නෙ,කවදා හරි මම සිංහල දෙමළ මිනිහාගේ සම්භවය හිටන් (ජාන විද්‍යව ආශ්‍රයෙන්) එල් ටිටි එක දක්වා දිර්ඝ ලිපියක් ලියන්න ඉන්නෙ,ඉට පස්සෙ එ ආශ්‍රයෙන් විඩියෝ එකක් කරනවා ස්ක්‍රිප්ට් එකක් හදලා.....විඩියෝ අවසානයෙදි දෙගොල්ලන්ටම ඇඩෙන්න තමයි හදන්න ඔනේ....මම මෙකෙන් ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නෙ සහෝදරයෝ දෙන්නෙක් ගේ වෑරදි වැටහිම ගැන...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle

    අපක්ෂපාතීව බලපු ගමන් අපේ ඇයෝ උඹව මරන් කනවා ෂුවර්. උඹ NGO වෙනවා, උඹ කොටි සපෝට් වෙනවා, උඹ බටහිර අදිරාජ්‍ය කෘමන්ත්‍රනයක් වෙනවා. එක නිසා ඕක දැනට නොකර ඉන්න එක ඇගට ගුනෙයි කියල මම නම් හිතන්නේ. තම ලංකවේ ගොඩක් උන් සාදරනව හිතන්නේ බලන්නේ නැ ඔය සිද්දිය ගැන.
    උඹට ඕනද ඔය video සෙට් එක වෙනම playlist එකකට දාල..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    අපක්ෂපාතීව බලපු ගමන් අපේ ඇයෝ උඹව මරන් කනවා ෂුවර්. උඹ NGO වෙනවා, උඹ කොටි සපෝට් වෙනවා, උඹ බටහිර අදිරාජ්‍ය කෘමන්ත්‍රනයක් වෙනවා. එක නිසා ඕක දැනට නොකර ඉන්න එක ඇගට ගුනෙයි කියල මම නම් හිතන්නේ. තම ලංකවේ ගොඩක් උන් සාදරනව හිතන්නේ බලන්නේ නැ ඔය සිද්දිය ගැන.
    උඹට ඕනද ඔය video සෙට් එක වෙනම playlist එකකට දාල..
    elephant pass camp ekata gahala, army eke aya kumburak madden duwaddi, ltte eun machine gun walin masso maranan wage army eke ayata wedi tiyana video eka tiyeda?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    elephant pass camp ekata gahala, army eke aya kumburak madden duwaddi, ltte eun machine gun walin masso maranan wage army eke ayata wedi tiyana video eka tiyeda?
    මගේ ගව ඒ සෙට් එක නැ.. එත් ඉස්සර elakiri එකේ දාල තිබ්බ ඔය video සෙට් එක එකපාරක්.. බර video ගානක් තිබ්බ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අපක්ෂපාතීව බලපු ගමන් අපේ ඇයෝ උඹව මරන් කනවා ෂුවර්. උඹ NGO වෙනවා, උඹ කොටි සපෝට් වෙනවා, උඹ බටහිර අදිරාජ්‍ය කෘමන්ත්‍රනයක් වෙනවා. එක නිසා ඕක දැනට නොකර ඉන්න එක ඇගට ගුනෙයි කියල මම නම් හිතන්නේ. තම ලංකවේ ගොඩක් උන් සාදරනව හිතන්නේ බලන්නේ නැ ඔය සිද්දිය ගැන.
    උඹට ඕනද ඔය video සෙට් එක වෙනම playlist එකකට දාල..
    මචං උඔ හරි මට ලංකාවේ වත් ඉන්න නැති වෙනවා,මම මචං හැම එරියා එකම දෙමළ මිනිස්සු ආශ්‍රය කරල තියනවා,උන් හිතන පතන දෙවල් ගැන අදහසක් තියනවා,උදාහරණයකට ගතොත් යාපනයේ උන් හිතන විදියට නෙමෙයි මඩකලපුවේ උන් හිතන්නෙ ඉට සම්පුර්නෙන්ම වෙනස් කඳුකරේ ඉන්න අය,සිංහල මිනිහත් එහෙමමයි,උන්ටිකත් ආගම් වලට නගරවලට කුල වල බෙදිලා ඉන්නෙ,උනුත් හිතන විදිය ටික ටික හරි වෙනස් එ එ කොටස් වල,අපිට මේ කතාවේ හරිම සත්‍ය පෙන්න ගන්නෙ ආගම්,ජාති කුල කන්නාඩි ගලවලා විවෘත මනසකින් බොහොම නිවිහැනහිල්ලෙ බැලුවොත් විතරයි,අපි මේ කතන්දරය උඩින් ඔය කිසි කෙනෙක්ට කියල වැඩක් නැ...මුලින්ම මෙන්න මෙහෙමයි මේක කරන්න ඔනේ..

    සිංහල සහ දෙමළ ජාති වල ප්‍රභවය,වංශ කතා වලට වඩා නවින විද්‍යවේ එන ජාන විද්‍යව උපයෝගි කරගන පරිචේදයක් ලියන්න ඔනේ,මෙකෙන් අපිට මුන් දෙගොල්ලොම එකම ජින් පුල් වල ඉන්නවා කියල ඔප්පු කරන්න පුලුවන්.

    ඉට පස්සෙ කියන්න ඔනේ අපේ ජාතින් අතර තියන සමාන කම් (කැම බිම,වචන වල වගේ,එහෙම ගතොත් සිංහල මිනිස්සු තමයි ගොඩක් දෙමළ වචන සහ එ දෙමල කැම බිම අරන් තියෙන්නෙ)

    ඉට පස්සෙ පුර්ව යටත් විජිත යුගයේ සිංහලයාට දෙමළ ජනයාගෙන් සිදු උන හානි විස්තර කරන්න ඔනේ (පොත් ගුල් ගිණි තැබිම් වගේ දෙවල්),එවගේම දෙමළ ජනයාගෙන් සිංහල ජනයාට එ යුගයේ උනු හොඳ දෙවලුත් කියන්න ඔනේ...කොහේ හරි තියනවා නම් වෙළඳ වශයෙන් හෝ සිංහලයාගෙන් දෙමළ ජනයට උනු හානියක් එයත් සඳහන් කරන්න ඔනේ...එවගේම දෙමළ ජනයාට සිංහලයාගේ ලැබුනු හොඳ දෙවලුත් සඳහන් කරන්න පුලුවන්..(අනුරාධපුරය සමයේ සිංහලයා සතුව තිබුන ඉංජිනෙරු සහ අනිකුත් දැනුම් විනාශ උනේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණ වලින් සිදු උන පොත් ගුල් විනාශය කියල කියනවා)

    ඉට පස්සෙ වඩගු රජවරු කාලේ සිංහල මිනිසුන් ජාතිය නොතකා ද්‍රවිඩයන්ට රට බාර දුන් විස්තරය කියන්න ඔනේ,එ සමයෙන් පස්සෙ යටත් විජිත යුගයේ දෙගොල්ලෝ කෙලිය පිස්සු කියන්න ඔනේ,මේ යුගයේ දෙමළ ඇතැම් කොටස් වලට සිංහල ජනතාවට වඩා පහසුකම් ලැබුන බවත් ලියන්න වෙනවා

    ඉට පස්සෙ ඩොමිනියන් යුගයේ දෙගොල්ලෝ කෙලපු පිස්සු ටිකයි,සිංහලයා යාපනේ පුස්තකාලේ ගිණි තිබ්බ තැනින් පල්ලෙහා පිස්සු ටිකයි ඔක්කොම වෙන වෙනම කියන්න ඔනේ...

    මම මේ කෙටියෙන් කිව්වෙ,අතපසු උන එවා ගොඩයි,මේ ටික කියවන හෝ දකින තරුණ තරුණියෝ බොහෝ විට අත ඔලුවේ ගහගයි කියල මට හිතෙනවා,අපි මේ පොතෙන් කිසි කෙනෙක් හරි කියන්න හොඳ නැ,අපි දෙගොල්ලොම 50/50 වැරදි කියන මතේ ඉන්න ඔනේ,එහෙම නැතුව මචං මේ රට ඉදිරියට ගෙනියන්න බැ........

    මේ ප්‍රශ්නය දිහා මොනවා උනත් සිංහලයා බලන්නෙ පොරගේ සයිඩ් එකේ දෙමලා බලන්නෙ පොරගේ සයිඩ් එකෙන්,ඔක හොඳටම පෙන්නෙ සිංහල අම්මා කෙනෙකුට දෙමළ තාත්තා කෙනෙක් ගෙන් උපන් ළමයෙකුට විතරයි...මම එහෙම නොවුනත් මම මේ ප්‍රශ්නය දිහා දැන් දැන් බලන්න හදන්නෙ එහෙමයි...

    Playlist එක දාන්න මචං :)
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මේක ස්ක්රිප්ටඩ් කියලා හිතෙනවා.

    කොහොමත් සිද්ද උනේ සුද්දෝ බැලුවා යන්න කලින් විදියක්. පොඩි ප්‍රතිශතයක් ඉන්න දෙමලු ටික කරට අරන් උන්ට පොඩ්ඩක් සලකද්දී සිංහලු කන්කෙදිරි ගාන්න ගත්තා. මුන් උන්ට කිව්වා සිංහලු නිසා බෑ නැත්නම් අනිවා බොලාට අපි සලකනවා කියලා.
    අපිටත් ඒකම අනික් පැත්තට කිව්වා.
    උන්ම නීති හදල තනතුරු දෙද්දී අවුල් කරලම දුන්නා.
    පස්සේ උන්ගේ විදියට හිතන්න දෙමළටයි සින්හලයටයි ඉගැන්නුවා.
    ඒක මරු කියලා උන්ගේ ළමයින්ටත් පුරුදු කළා. ඒ පුරුදු කරපු එවුන්ට උන්ගේ අධ්‍යාපනය දීල මොංගල් කළා.
    ඊට පස්සේ සුද්දෝ කිව්වේ

    index12.jpg

    හැබැයි අපි නිදහස්.!!!!
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    මචං උඔ හරි මට ලංකාවේ වත් ඉන්න නැති වෙනවා,මම මචං හැම එරියා එකම දෙමළ මිනිස්සු ආශ්‍රය කරල තියනවා,උන් හිතන පතන දෙවල් ගැන අදහසක් තියනවා,උදාහරණයකට ගතොත් යාපනයේ උන් හිතන විදියට නෙමෙයි මඩකලපුවේ උන් හිතන්නෙ ඉට සම්පුර්නෙන්ම වෙනස් කඳුකරේ ඉන්න අය,සිංහල මිනිහත් එහෙමමයි,උන්ටිකත් ආගම් වලට නගරවලට කුල වල බෙදිලා ඉන්නෙ,උනුත් හිතන විදිය ටික ටික හරි වෙනස් එ එ කොටස් වල,අපිට මේ කතාවේ හරිම සත්‍ය පෙන්න ගන්නෙ ආගම්,ජාති කුල කන්නාඩි ගලවලා විවෘත මනසකින් බොහොම නිවිහැනහිල්ලෙ බැලුවොත් විතරයි,අපි මේ කතන්දරය උඩින් ඔය කිසි කෙනෙක්ට කියල වැඩක් නැ...මුලින්ම මෙන්න මෙහෙමයි මේක කරන්න ඔනේ..

    සිංහල සහ දෙමළ ජාති වල ප්‍රභවය,වංශ කතා වලට වඩා නවින විද්‍යවේ එන ජාන විද්‍යව උපයෝගි කරගන පරිචේදයක් ලියන්න ඔනේ,මෙකෙන් අපිට මුන් දෙගොල්ලොම එකම ජින් පුල් වල ඉන්නවා කියල ඔප්පු කරන්න පුලුවන්.

    ඉට පස්සෙ කියන්න ඔනේ අපේ ජාතින් අතර තියන සමාන කම් (කැම බිම,වචන වල වගේ,එහෙම ගතොත් සිංහල මිනිස්සු තමයි ගොඩක් දෙමළ වචන සහ එ දෙමල කැම බිම අරන් තියෙන්නෙ)

    ඉට පස්සෙ පුර්ව යටත් විජිත යුගයේ සිංහලයාට දෙමළ ජනයාගෙන් සිදු උන හානි විස්තර කරන්න ඔනේ (පොත් ගුල් ගිණි තැබිම් වගේ දෙවල්),එවගේම දෙමළ ජනයාගෙන් සිංහල ජනයාට එ යුගයේ උනු හොඳ දෙවලුත් කියන්න ඔනේ...කොහේ හරි තියනවා නම් වෙළඳ වශයෙන් හෝ සිංහලයාගෙන් දෙමළ ජනයට උනු හානියක් එයත් සඳහන් කරන්න ඔනේ...එවගේම දෙමළ ජනයාට සිංහලයාගේ ලැබුනු හොඳ දෙවලුත් සඳහන් කරන්න පුලුවන්..(අනුරාධපුරය සමයේ සිංහලයා සතුව තිබුන ඉංජිනෙරු සහ අනිකුත් දැනුම් විනාශ උනේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණ වලින් සිදු උන පොත් ගුල් විනාශය කියල කියනවා)

    ඉට පස්සෙ වඩගු රජවරු කාලේ සිංහල මිනිසුන් ජාතිය නොතකා ද්‍රවිඩයන්ට රට බාර දුන් විස්තරය කියන්න ඔනේ,එ සමයෙන් පස්සෙ යටත් විජිත යුගයේ දෙගොල්ලෝ කෙලිය පිස්සු කියන්න ඔනේ,මේ යුගයේ දෙමළ ඇතැම් කොටස් වලට සිංහල ජනතාවට වඩා පහසුකම් ලැබුන බවත් ලියන්න වෙනවා

    ඉට පස්සෙ ඩොමිනියන් යුගයේ දෙගොල්ලෝ කෙලපු පිස්සු ටිකයි,සිංහලයා යාපනේ පුස්තකාලේ ගිණි තිබ්බ තැනින් පල්ලෙහා පිස්සු ටිකයි ඔක්කොම වෙන වෙනම කියන්න ඔනේ...

    මම මේ කෙටියෙන් කිව්වෙ,අතපසු උන එවා ගොඩයි,මේ ටික කියවන හෝ දකින තරුණ තරුණියෝ බොහෝ විට අත ඔලුවේ ගහගයි කියල මට හිතෙනවා,අපි මේ පොතෙන් කිසි කෙනෙක් හරි කියන්න හොඳ නැ,අපි දෙගොල්ලොම 50/50 වැරදි කියන මතේ ඉන්න ඔනේ,එහෙම නැතුව මචං මේ රට ඉදිරියට ගෙනියන්න බැ........

    මේ ප්‍රශ්නය දිහා මොනවා උනත් සිංහලයා බලන්නෙ පොරගේ සයිඩ් එකේ දෙමලා බලන්නෙ පොරගේ සයිඩ් එකෙන්,ඔක හොඳටම පෙන්නෙ සිංහල අම්මා කෙනෙකුට දෙමළ තාත්තා කෙනෙක් ගෙන් උපන් ළමයෙකුට විතරයි...මම එහෙම නොවුනත් මම මේ ප්‍රශ්නය දිහා දැන් දැන් බලන්න හදන්නෙ එහෙමයි...

    Playlist එක දාන්න මචං :)
    උඹ කියන දේවල් වලින් බාගෙකට වඩා දන්නවා අපේ මිනිස්සු. හැබැයි ගොඩක් මිනිස්සු දෙමල අය අසාරේ කරලා නැ, තව ජාන සම්බන්නදව දන්නේ නැ. මම හිතන්නේ මේවා හැදෙන්න නම් තමන්ගේ ගෙවල් වලින් සහ ඉස්කෝල වලින් පොඩි කාලේ ඉඳලම මේ වගේ දේවල් ගැන ළමයින්ට කියල දුන්න නම් කියල.

    මෙන්න playlist එක..

    YOUTUBE PLAYLIST

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    උඹ කියන දේවල් වලින් බාගෙකට වඩා දන්නවා අපේ මිනිස්සු. හැබැයි ගොඩක් මිනිස්සු දෙමල අය අසාරේ කරලා නැ, තව ජාන සම්බන්නදව දන්නේ නැ. මම හිතන්නේ මේවා හැදෙන්න නම් තමන්ගේ ගෙවල් වලින් සහ ඉස්කෝල වලින් පොඩි කාලේ ඉඳලම මේ වගේ දේවල් ගැන ළමයින්ට කියල දුන්න නම් කියල.

    මෙන්න playlist එක..

    YOUTUBE PLAYLIST

    දෙගොල්ලන්ටම රුට්ස් ගැන ලොකු අදහසක් නැ මචං ඉතිහාසය දෙඩෙව්වට,කාලයක් ආර්ය වෙන්න දැඟලුවා අපේ කට්ටියක්,එතනම ලොකු හිතලුවක් නේ,ආර්ය කියන කන්සෙප්ට් එකම සුද්දා හදපු එකක්...අර්ය ශ්‍රවක කියන අර්ථයෙන් එන දෙය නෙමෙයි කියන්නෙ,මුන්ට හරි ඉතිහාසය කියල දිලා ඔලු ටික සුද්ද කලා නම් හොඳින් ඉන්න පුලුවන් මේ රටේ,නැත්තන් පිස්සු කෙලින එක නවත්වන්න බැ...දෙගොල්ලොම ලොකු මිත්‍ය වල බැහැලා කිමිදිලා ඉන්නවා....

    මුලිකවම කරන්න ඔනේ මචං ආගම් ජාති වලට තියන ඉස්කොල ටික අයින් කරලා දාන එක,එක හරියන මගුලක් නෙමෙයි රටක් ඉදිරියට යන්න...එවා නම් වලින් එහෙම තිබ්බට ගැටලුවක් නැ නමුත් එක කොටසකට සිමා කරන්න හොඳ නැ...අනාගතයේ එහෙම පාසැල් හදන්න දෙන්න හොඳ නැ,ජාති ආගම් වලින් පක්ෂ හදන්න හොඳ නැ...අනික් අතට ඔය කිව්වා වගේ ගෙවල් වලින් මෙවා කියල දෙන්න ඔනේ....

    සිංහල ජින් පුල් එකේ උතුරු,දකුණු යුරෝපිය ඔය ඔක්කොම ජින්ස් තියනවා,කුල ගතොත් නුවර රදල කියන කුලයේ අය බොහෝ විට ඉන්දියානු සම්භවයක් තියන අය,එකයි ගොඩක් එ අයගේ පරම්පරාව වල බ්‍රහමණලාගේ කියල එන්නෙ,අනික් අතින් පහතරට සාලගමේ,කරාවේ කුල වල මිනිස්සුත් ඉන්දියානු සම්භවයක් තියෙන්නෙ කියල එ අයගේ ඉතිහාස පොත් වලම තියනවා,වැඩිපුර ඉන්න ගොවිගම හාදයෝත් කාලෙන් කාලෙට කලවම් උනු අය......ඔය හැම කුලයකටම ඉන්දියවත් එක්ක සම්බන්ධයක් තියනවා..එකයි කරපු ජාන පරික්ෂණයෙත් දෙමල මිනිස්සු අපිට නැයෝ උනේ...

    Genetic_relationship_of_Sinhalese_to_other_ethnic_groups_in_a_dendogram.PNG

    තැන්ක්ස මචං ප්ලේලිස්ට් එකට
     
    Last edited: