Pay කරල Software's ගන්නෙ නැති අය කොහෙන්ද ගන්නෙ? හැම තැනම වයිරස් අනම් මනං නිසා Risk අඩුම කොහොමද?
Vote කරල ගන්න තැනත් දාගන යං ගොඩක් අයට වැදගත් වෙයි....
ස්තුතියි!

Vote කරල ගන්න තැනත් දාගන යං ගොඩක් අයට වැදගත් වෙයි....
ස්තුතියි!




Pay karala ganne.. MAC eke tiyenne Office 365, Photoshop arawa mewa danne nah.. PDF Adobe Reader use karanawa echcharai..
Windows eketh Office 365 Eset tiyenawa..
eta additional Netflix, Spotify tiyanawa


torrent සයිට් එක මොකද්ද broanatha apita mona genuine app da saho
torrent eke bawath comment balala banna
sudo apt-get install <software name>(2) or sudo snap install <software name>