"Ado why bn" kiyana un hena gode neda?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,696
    19,591
    113
    😍

    සිරාවට ඈ.ඕවා ගොඩක් පාවිච්චි කරන්නෙ 2004-5 පස්සෙ ඉපදුන බේසික පුතාලා.උන්ගේ කරුමෙ කියන්නෙ මූන දැක්කත් දෙකක් අනින්න හිතෙන්නෙ.හැමෝම එහෙම නෑ.
    අමෝ කියන උන් පේන්න බෑ.තව ඉන්නවා බ්බා හුකුන් වෙන උන්.

    මම් අදම් පාම් කෑවාම් කියන උන් .උන්ගෙ පුකට කොස්සක් දාලා කරකවන්න ඕනෙ
    ------ Post added on Jun 29, 2021 at 12:07 AM
    Ai meketh innawa ohoma basic puthek. Ea paraya hama ekatama c akura daala kiyonawa pukata mool gahak danna oni okage
     
    • Like
    Reactions: salitha22

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    na na oya kiyannne mage gana neme :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අඩෝ වයි බං

    ai basic putha , uddika putha kiyana pinnayo
    කරම්න කියන උන්
    පොඩි උම්න් වගේ ටයිප් කරම්න බේස්ක් පුතාලව මට පෙම්නම්න බෑ.
    ------ Post added on Jun 29, 2021 at 8:04 PM
     
    • Haha
    Reactions: adowhybn

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Ado why bn කියන එක පැරඩි එකක් විදිහට මතු උන එකක්. ඕක මුලින්ම පැරඩි තේරුමකින් කියපු උන්, සමහර විට දැනටත් කියන උන්ගෙන් කොටසක් ඒක කරන්නෙ ironically. සිරාවට නෙමේ මන් හිතන්නෙ.

    ai bn meka

    "amo amo amo amo" pukata pain ekak denna hithenawa

    ඕකත් ආවෙ අර නාකි ඇන්ටිල අන්කල්ලා "ammo" කියන එක "amo” කියල මිස්-ස්පෙල් කරන එක බයිට් එකට ගන්නනෙ. ඒ වගෙ ඉන්ටර්නෙට් ස්ලැන්ග්ස් වල වෙනම නැරටිව් එකක් තියෙනව.
     
    Last edited: