එළකිරියේ බිලියනපතින් දැක බලා ගැනීම සදහා එක්වුනෙමි
අපිටත් දෙන්න චුට්ටක්මගෙ වත්කම් දැම්මොත් උබල හූල්ලනව
එ නිසා දාන්නෙ නෑ
ඔන්ටපනස්ලගෙ රිප්ලයි බලන්න විතරයි ආවෙ.
Mama nam waradilawath wathkam daanne naha mokada passe passe meyala ewa allagena quote karanna gannawa hariyata nic aiya rikroot una wage wenawaMath reply balala kattiyage wathkam walin 100 n ekak wath thibunoth danawa kiyala hithan awe.![]()
@Solo Rider මහතා තම විවේක කාලය ගතකරන අයුරු කැමරා කාචයට හසුකර ගැනීමට හැකිවූ දුර්ලබ අවස්ථාවක්.මගෙ වත්කම් දැම්මොත් උබල හූල්ලනව
එ නිසා දාන්නෙ නෑ



14උඹල දැන් අවුරුදු කියක් වැඩ කරලා තියේද?
පළවෙනි පඩියයි දැන් පඩියයි අතර ලොකු වෙනසක් තියෙනවා. රුපියල අවප්‍රමාණය වීමත් සැලකුවාම avarage එක හොයන්න අමාරුයි නේ.මේ වැඩ කරපු කාලය පුරාවටම salary ගත්තොත් average කොහොමද?
මේ ගාණ හදනවට පඩි ගෙවපංaverage එක වැඩ කරපු මාස ගානෙන් වැඩි කරලා බලපන් කොච්චර උපයල තියේද කියල
ලක්ශ 20ක් වගේඒ උපයපු සල්ලි වලින් කියක් දැනට ඉතුරුද?
ඔව් ඉතිං.වියදම් කල ප්‍රමනේ බැලුවම ඒවා වියදම් වෙච්ච ආකාරය ගැන සතුටුද?
averageඅංක ඕන නෑ (කැමති නම් දාන්න) . දල වශයෙන් කියන්න
basically උඹලගේ wealth එක කොහොමද?
Income tax workers in next level (WFH version)income tax eke neda weda me dawas wala? api ahuwei owata.
තවම සත පහක් වත් හම්බ කරලා නෑ තාම
ඉස්කෝලෙ යන ලමයි මොකද මෙතන කරන්නේ
ඒ උපයපු සල්ලි වලින් කියක් දැනට ඉතුරුද?
වියදම් කල ප්‍රමනේ බැලුවම ඒවා වියදම් වෙච්ච ආකාරය ගැන සතුටුද?