කියක් තියේද?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වත්කම් නම් තිබ්බා ඒත් ඉතින් වාරික ගෙවන්න ගිහින් සුපිරි කෑමක් කෑව තාම එකෙන් ගොඩ එනව මේ තව ශිප්මන්ට් එකක් එහෙම්ම ඩිස්පෝස් කරලා ලක්ශ 8ක බඩු ....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    මගෙ වත්කම් දැම්මොත් උබල හූල්ලනව
    එ නිසා දාන්නෙ නෑ
    @Solo Rider මහතා තම විවේක කාලය ගතකරන අයුරු කැමරා කාචයට හසුකර ගැනීමට හැකිවූ දුර්ලබ අවස්ථාවක්. :shocked::shocked::shocked:


    oeap6f5mmedf0whg1rva.jpg
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    උඹල දැන් අවුරුදු කියක් වැඩ කරලා තියේද?
    14
    මේ වැඩ කරපු කාලය පුරාවටම salary ගත්තොත් average කොහොමද?
    පළවෙනි පඩියයි දැන් පඩියයි අතර ලොකු වෙනසක් තියෙනවා. රුපියල අවප්‍රමාණය වීමත් සැලකුවාම avarage එක හොයන්න අමාරුයි නේ.
    average එක වැඩ කරපු මාස ගානෙන් වැඩි කරලා බලපන් කොච්චර උපයල තියේද කියල
    මේ ගාණ හදනවට පඩි ගෙවපං
    ඒ උපයපු සල්ලි වලින් කියක් දැනට ඉතුරුද?
    ලක්ශ 20ක් වගේ
    වියදම් කල ප්‍රමනේ බැලුවම ඒවා වියදම් වෙච්ච ආකාරය ගැන සතුටුද?
    ඔව් ඉතිං.
    අංක ඕන නෑ (කැමති නම් දාන්න) . දල වශයෙන් කියන්න

    basically උඹලගේ wealth එක කොහොමද?
    average
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඉන්කම් ටැක්ස්...

    පළවෙනි පඩිය රු.3000.00යි...
    තවම සත පහක් වත් හම්බ කරලා නෑ තාම
    ඉස්කෝලෙ යන ලමයි මොකද මෙතන කරන්නේ

    පවුලේ දේපළ...
    කෝටිපතියො තමා ඉතිං...
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ඒ උපයපු සල්ලි වලින් කියක් දැනට ඉතුරුද?
    වියදම් කල ප්‍රමනේ බැලුවම ඒවා වියදම් වෙච්ච ආකාරය ගැන සතුටුද?

    sahenna ganak ithuru karala tiyenawa

    invest ment walath salli tiyenawa
     
    • Like
    Reactions: Stimulus mind